EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ඉදන් උයන්න ඉගන ගන්න ඕන.....:dull::dull:
    උයනවා කියන්නේ ඔය පරිප්පු, පොල් සම්බල් නෙවෙයි.
    මෙනූ බිල්ඩ් අප්...
    එක් එක කෑම වල රහ ඔලුවෙ තියෙන්න ඕන. ඒ සර එකිනෙක කැපිලා, ආහාර මිශ්‍රවීමක දී මතු වෙන පොම්ප්ට් රහ ගැන ඉමැජින් කරන්න පුළුවන් වෙන්න ඕන....
    ඊයෙ කලේ එහෙම වැඩක්. මම ඔය මෙනූ එක කලින් සර්ව් කරල ම නෑ. සුදුබත්(ගෝමේ රයිස්)+කකුළුවෝ+පරිප්පු තෙල් දමා හින්දා+කොස් සුදුපොල් දමා+මුකුණුවැන්න මැල්ලුම.
    මට පුළුවන් ඇනුවම එන රස ඉමැජින් කරන්න...ඒක තමා උයන්න දන්නවා කියන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමිං කොහොම හරි කටට රහට කෑම ටිකක් කෑවා නෙව!!!
    මෙපින් බලෙන් කිඹුලාට ලබන ආත්මයෙදීද මෙලෙසින් අපගේ සා ගින්න නිවීමට හේතු වාසනා වේවා.............!!!

    එසේම වේවා....... එසේම වේවා....... එසේම වේවා....... එසේම වේවා....... එසේම වේවා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සේම් හියර් අයියා
    ඇයි පැය 2ක් තිස්සේ අලි කොටි වහින වැස්සේ බයිසිකලේ ගියාම

    :dull::dull: හුටා උඹ බයිසිකලෙන් නේ ආවේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයනවා කියන්නේ ඔය පරිප්පු, පොල් සම්බල් නෙවෙයි.
    මෙනූ බිල්ඩ් අප්...
    එක් එක කෑම වල රහ ඔලුවෙ තියෙන්න ඕන. ඒ සර එකිනෙක කැපිලා, ආහාර මිශ්‍රවීමක දී මතු වෙන පොම්ප්ට් රහ ගැන ඉමැජින් කරන්න පුළුවන් වෙන්න ඕන....
    ඊයෙ කලේ එහෙම වැඩක්. මම ඔය මෙනූ එක කලින් සර්ව් කරල ම නෑ. සුදුබත්(ගෝමේ රයිස්)+කකුළුවෝ+පරිප්පු තෙල් දමා හින්දා+කොස් සුදුපොල් දමා+මුකුණුවැන්න මැල්ලුම.
    මට පුළුවන් ඇනුවම එන රස ඉමැජින් කරන්න...ඒක තමා උයන්න දන්නවා කියන්නේ......

    හ්ම්ම් මට තේරුණා.....සරලව කිවුවොත් මැච් කරලා උයන්න කියන ඒක නෙහ්.....:dull:
    මැච් කෙසේ වෙතත් නිකන් වත් බැහැ නෙව:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උණ ගන්න වගේ සිංහලු :dull:

    පස්පංගුව පැකට් දෙකක් එකට දාලා හින්දලා බිලා බලන්න......... (දෙකක් එකට දාන්න කිව්වේ දැන් තියෙන පැකට් එකක් දාලා මදි තම්බෙද්දී මෙලෝ දෙයක් නෑ......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔව් මට හිතුනේ සුදු නිසා තරින්ද අයියා කියලා..එත් ඔච්චර මහත නැහැ නෙහ්....මහත අනුව ගත් විට සන්බෝයි ලෙස සිතේ...මොකද අර තඩි පිරිමි ළමයා නෙමේ...එයාගේ අතේ පච්චයක් තිබුනා

    Athi yanthan :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ අපි සෙට් එක පිටින් පින්තුරයක් නැතෙයි ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම මොකෝ අයියේ ඒ.....? :oo::baffled:
    නෑන-ම්සිනා විවාහ වැඩි වයඹ පලාතේ. ඒ නිසා බුද්ධිය මොට වෙලා ද කියලත් හිතෙනවා. එක්කෝ අයඩින් ඌණතාවය, නැත්තං පෝෂණයේ අවුලක්, මොකක් හරි ජෙනටිකලි එන දෙයක් බං......:dull::dull:

    තරියෝ...
    මම කියපු දේ කරපං...
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    නැත්තං මෙහේ වර හවස.....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑන-ම්සිනා විවාහ වැඩි වයඹ පලාතේ. ඒ නිසා බුද්ධිය මොට වෙලා ද කියලත් හිතෙනවා. එක්කෝ අයඩින් ඌණතාවය, නැත්තං පෝෂණයේ අවුලක්, මොකක් හරි ජෙනටිකලි එන දෙයක් බං......:dull::dull:

    ඔයා දන්නා දේවල්...මේ කථාව ඇත්ත....වැඩිපුර ඉන්නවා නෑනා මස්සිනා කේස්...:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පස්පංගුව පැකට් දෙකක් එකට දාලා හින්දලා බිලා බලන්න......... (දෙකක් එකට දාන්න කිව්වේ දැන් තියෙන පැකට් එකක් දාලා මදි තම්බෙද්දී මෙලෝ දෙයක් නෑ......

    ඕක දැන් හදල දෙන්න කියන්න වෙන්නේ කන් දෙකේ ඇබ ගහගෙන තමා :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයි ෆීල් සම්තින් ෆිෂි....... :oo::baffled:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :dull::dull: හුටා උඹ බයිසිකලෙන් නේ ආවේ
    ගියෙත් ඒකෙම තමයි:rofl::rofl::rofl::rofl::rofl:
    උත්තක් කියනවා :oo: මට අප්පිරියයි ඕයි ඕක අහලම :angry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මලිත කළු කියන නිසා....නතින් එලස්...:yes::yes:

    ඔයා බොන්නේ නැහැනේ...ඔයා වෙන්න බැහැ

    මම කළුයි!
    ඔව් මම කලුයි තමා
    නියම ශින්ගලු කලුයි නෙව කෙල්ලේ
     
    Status
    Not open for further replies.