නෑන-ම්සිනා විවාහ වැඩි වයඹ පලාතේ. ඒ නිසා බුද්ධිය මොට වෙලා ද කියලත් හිතෙනවා. එක්කෝ අයඩින් ඌණතාවය, නැත්තං පෝෂණයේ අවුලක්, මොකක් හරි ජෙනටිකලි එන දෙයක් බං......
තරියෝ...
මම කියපු දේ කරපං...
අත්දුටුවයි ප්රත්යක්ෂයි.
නැත්තං මෙහේ වර හවස.....

සිරාවටම කම්මැලි කියන එකටනම් මමත් එකඟයි...... අපේ ෆැක්ටරි එකේ ඉන්න ගෑනු හොඳා පඹයින්ට හිටවන්න....... සුපවයිසරයට එපා වෙලා කා ගහලම...... පට්ට කම්මැලි ගෑනු ඉන්නේ වැඩට........ 
ඔව්..ඔව්.....
අටර්ලි රෙයාර් එක්සෙප්ෂන්ස් ඉන්නවා.....
අර අවුරුදු 560ක් පරණ වයින් බෝතල් වගේ.........![]()


අන්තිමට ගන්න හැදුවත් උඹ නැතුව මොන ගෘප් ෆොටෝස් ද....... ඉතින් වැඩේ අල්ලලා දැම්මා.......![]()

ඕක දැන් හදල දෙන්න කියන්න වෙන්නේ කන් දෙකේ ඇබ ගහගෙන තමා![]()
Meh oyala kawa biwa witharamada? Sindu kiyala natuwe nadda?![]()
විධ්වත් සාකච්ඡා නම් ගියා 
මම කළුයි!
ඔව් මම කලුයි තමා
නියම ශින්ගලු කලුයි නෙව කෙල්ලේ


කිඹුල කවලං කරපුව ඇලජික් වෙලාද දන්නෑදන්නේ නෑ බන් ඇඟ රස්නෙයි වගේ![]()

අක්කට කියන්න දෙයක් නෑ........ කඩේට ගිහින් පැකට් දෙකක් ගෙනආවා මුට්ටියකට වතුර දාලා ලිපේ තිබ්බා........

ඔහ් සීරියස්..ඉස් දැට් සෝ????
බදින උන් දෙන්නට ම අබ සරණයි.(විහිළුවට නොවෙයි සීරියස් කිව්වේ)
Aththama kiyanna math uyanna danne na. Uyanakota okkoma ekama widihata uyanne:bafgled: awlak na ithin man witharamane kanne![]()


Aththama kiyanna math uyanna danne na. Uyanakota okkoma ekama widihata uyanne:bafgled: awlak na ithin man witharamane kanne![]()


මලිත කළු කියන නිසා....නතින් එලස්...
ඔයා බොන්නේ නැහැනේ...ඔයා වෙන්න බැහැ

බදින උන් දෙන්නට ම අබ සරණයි.(විහිළුවට නොවෙයි සීරියස් කිව්වේ)
අර කොල්ලගෙන් ආයේ හොද සිංදුවක් අහලත් ඉවරයි......![]()


"කළු "ඔව් හොද පාටක්....ඔව් කොල්ලෙක්ට හොදට ගැලපෙනවා...
ඔව් හොදයි ....![]()
සංජී අයියගේ අඩි පාරේ යමු ඉතින්...
