EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..:rofl::rofl: කොහෙද බෑලුනේ...:dull::dull:
    ඒකත් හරි එහෙනම් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..:rofl::rofl: කොහෙද බෑලුනේ...:dull::dull:

    අෆ්ෆා..... එහෙමත් එකක්ද...... මලිට්ටා ට හොඳට කන්න බොන්න ඕනේ දැක්කනේ ඊයෙත්....... ඉතින් උයාගන්න බැරි මේ චමලි ගත්තොත් මලිට්ටා සුං....... පවු බං මලිට්ටා.........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..:rofl::rofl: කොහෙද බෑලුනේ...:dull::dull:

    සහෝදරයා වගේ ඉන්නේ මගේ...චී ....කියන කථා.....:dull::dull:

    ඒකත් හරි එහෙනම් :P
    මොනවද හරි.....:angry::angry::angry::angry:

    උඹත් ගිනි දෙන්න දෙයියා නෙහ්..ඔටුවා වගේ...:frown::frown:

    ඔව් නැට්ටෙන් එල්ලලා තියන්ට ඕන දවසක් මාළු කට්ටක් කටේ ඔබලා...:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිලෝ එක

    1600 කෑලි කැඩුන
    1800 පියලි
    2300 පියලි ගලවා නැති ෆුල් කජු

    බේක් කරපුව වෙනම තියෙනව ඒව තව 400-500 වැඩී.

    :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ වචන හොරාගන්න එකා කවුද.......?

    PogLjva.png
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හවහට වරෙන් මෙහේ....අරූව බලල එන ගමන්....
    මම ඔය ගතිය සුටුස් ගාල නැති කරන්නං.......

    Ayye man aththamai kiyanne.. :) labana awurudde ayyage help ekka honda menu ekak hadanna hithan inne api denna :D ammata rest ekak deela :yes: udaw karanawane? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆා..... එහෙමත් එකක්ද...... මලිට්ටා ට හොඳට කන්න බොන්න ඕනේ දැක්කනේ ඊයෙත්....... ඉතින් උයාගන්න බැරි මේ චමලි ගත්තොත් මලිට්ටා සුං....... පවු බං මලිට්ටා.........

    මලිත්තා පෙරේතද? චී............
     
    Status
    Not open for further replies.