බැද්දේ සතා වූ වන මතඟ පුත්රය,චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..කොහෙද බෑලුනේ...
![]()
තා විසින් මේ මොහොතේ මාගෙන් ස්වකීය ජාතිය ආමන්ත්රණය කරන්නාවූත්,කර්ණයන් හට යවට මෙන් වූත් වාග් මාධුර්යයෙන් පිරි ප්රණීත අතුණු බහන් සහිත නොසරුප් බසින් සංග්රහ ලබන්නට යන්නේයැ.
ඔව් යකෝ,ජිම් පප්පා වත් ඔහොම ඌරො කන්නේ නැතුව ඇතිසූකරයව සූකරයෙක් මෙන් බුදින ලදී![]()



බඩ පල!අෆ්ෆා..... එහෙමත් එකක්ද...... මලිට්ටා ට හොඳට කන්න බොන්න ඕනේ දැක්කනේ ඊයෙත්....... ඉතින් උයාගන්න බැරි මේ චමලි ගත්තොත් මලිට්ටා සුං....... පවු බං මලිට්ටා.........
මේකේ වචන හොරාගන්න එකා කවුද.......?
![]()








මොකද්ද බං මේ සීන් එක?
කොහෙද තිබ්බේ
යකෝ මගේ වචන හොරකම් කරලා




ඕකාට තුදුස් වරුවක් ලෝහිත පක්ඛන්දිකාවෙන් බඩ යත්වා
යෝදියේ,කන බොන එකට කියන්නේ පෙරේතකම කියල නෙවෙයිමලිත්තා පෙරේතද? චී............




බටලීය පැත්තේ කරක් ගහමුද????


වෙලාවට ඒකේ බිල ගෙව්වේ .. බැංකුවේ වැටුනද වෙන කොහේදී හරි වැටුනද මන්ද
hawasa kattiyak enawalu.. gihin ammata dan udaw karanna one



කජුගම ද ? අනේ උන්ගේ බුරිය විතරයි ඇති කජ්ජක් නෑ දැන් 

