EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චාමලී බඳින්නේ කළු කොල්ලෙක්ලු...අපේ මලිත්තත් කළුයිලු...ඉතින් එලකිරියෙන් තව එකක් මගුලක් කියල හිතුවේ..:rofl::rofl: කොහෙද බෑලුනේ...:dull::dull:
    බැද්දේ සතා වූ වන මතඟ පුත්‍රය,
    තා විසින් මේ මොහොතේ මාගෙන් ස්වකීය ජාතිය ආමන්ත්‍රණය කරන්නාවූත්,කර්ණයන් හට යවට මෙන් වූත් වාග් මාධුර්යයෙන් පිරි ප්‍රණීත අතුණු බහන් සහිත නොසරුප් බසින් සංග්‍රහ ලබන්නට යන්නේයැ.
    සූකරයව සූකරයෙක් මෙන් බුදින ලදී :P
    ඔව් යකෝ,ජිම් පප්පා වත් ඔහොම ඌරො කන්නේ නැතුව ඇති:oo::oo::oo:
    අෆ්ෆා..... එහෙමත් එකක්ද...... මලිට්ටා ට හොඳට කන්න බොන්න ඕනේ දැක්කනේ ඊයෙත්....... ඉතින් උයාගන්න බැරි මේ චමලි ගත්තොත් මලිට්ටා සුං....... පවු බං මලිට්ටා.........
    බඩ පල!

    මේකේ වචන හොරාගන්න එකා කවුද.......?

    PogLjva.png
    :oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled:
    මොකද්ද බං මේ සීන් එක?
    කොහෙද තිබ්බේ
    යකෝ මගේ වචන හොරකම් කරලා:frown::frown::frown::frown:
    ඕකාට තුදුස් වරුවක් ලෝහිත පක්ඛන්දිකාවෙන් බඩ යත්වා
    මලිත්තා පෙරේතද? චී............
    යෝදියේ,කන බොන එකට කියන්නේ පෙරේතකම කියල නෙවෙයි:angry::angry::angry::angry:
    :baffled::rofl: මදි
    බටලීය පැත්තේ කරක් ගහමුද????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දවසම අවුල් කියහන්කෝ..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ බිල ගෙවන්න සල්ලි ගද්දි පර්ස් එකේ සල්ලි වැටිලා කියහන්කෝ :sorry: වෙලාවට ඒකේ බිල ගෙව්වේ .. බැංකුවේ වැටුනද වෙන කොහේදී හරි වැටුනද මන්ද :dull: මේක කිව්වොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ නොකර සද්ද ඉන්නවා :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ මෙහෙ ශ්‍රිලක් මාළු කඩේ තියෙනවා කපපු කකුළුවෝ..... මම හිතන්නේ රටින් ගෙන්වන එව්වා..... එව්වා අවුල් නෙහ්හ්...... :rolleyes:
    මම නං හිතන්නේ නෑ බං....
    ආසියාවේ හොදම රසම කකුළුවෝ ඉන්නේ ලංකාවේ මූදෙ කියල තමා අපිට ඉගැනුනවේ නං....
    ඒ උගන්නපු එකා ඒක කියල කිව්වේ තොපේ තියන හොද ම දේ උයාගන්න දන්නේ නැති ගෙරි කියල ලංකාවේ ඉන්නේ....පොර ඉන්දුනීසියන් එකෙක්........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ මට කලන්තේ වගේ :rofl:

    එක දවසක් කාලා බලාපියකෝ කොහොමද ටේස්ට් එක කියල...... ඔය උඹ කොයිවෙලෙත් ගිලින පීසා කැලේ......... :yes::yes::yes::cool:

    කොහෙද ඉතින් මේ කිව්වට අර ඊයේ අච්චර පට්ටෙට තිබ්බ චිකන් ගිසාර්ඩ් එක කෑල්ලක් නොකාපු එකානේ උඹ ඉතින්...... වැඩක් නෑ ඉතින් කතා කොලලා....... :no::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් යකෝ,ජිම් පප්පා වත් ඔහොම ඌරො කන්නේ නැතුව ඇති:oo::oo::oo:

    බටලීය පැත්තේ කරක් ගහමුද????

    කව්ද යකෝ ජිම් පප්පා ? :angry: තොට වලතරය මන්නෙන්ම කොටන්න ඕන මේ කියන කුප්ප කථා වලට :angry:

    බටලීය ? :rolleyes::confused: කජුගම ද ? අනේ උන්ගේ බුරිය විතරයි ඇති කජ්ජක් නෑ දැන් :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙරේත කම සහ බඩ පිරෙන සෙ කෑම එකෙනිකට පරස්පර ක්‍රියා දෙකකි........
    :yes::yes:
    කකුළු හොදි,ගාපු පොල් සමග පාන් පට්ටයි ඌයි..!!!

    මේහ්....වෙලාවක කකුළුවෙක් ඇන්න ඇවිත් උයපං ගෙදර දී.....

    තරියා කකුළුවෝ ඉව්වොත් අර වල පූව පිට්සා හැදුවට නොදෙවෙනි වෙයි:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:

    තරියා කකුළුවෝ ඉව්වොත් අර වල පූව පිට්සා හැදුවට නොදෙවෙනි වෙයි:rofl::rofl:

    හොක් හොක් නොකෙරෙන වැඩ නොකරමි ...කකුලුවට උනත් මලාට පස්සේ ආත්ම ගරුත්වයක් තියෙන්න එපැයි :rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කව්ද යකෝ ජිම් පප්පා ? :angry: තොට වලතරය මන්නෙන්ම කොටන්න ඕන මේ කියන කුප්ප කථා වලට :angry:

    බටලීය ? :rolleyes::confused: කජුගම ද ? අනේ උන්ගේ බුරිය විතරයි ඇති කජ්ජක් නෑ දැන් :dull:
    කජුගම කියල ගමක් නෑ ඌයි,ගමේ නම බටලීය.
    ඉස්සර හිටි කෙල්ලෝ විකුණුවේ කජු
    එහෙනම් දැන් එවුන් බුරිය විකුනනවා ඇති.
    බුරි දෙක තුනක් ඇන්න එමු:lol::lol::lol::lol::lol:
    මම නං හිතන්නේ නෑ බං....
    ආසියාවේ හොදම රසම කකුළුවෝ ඉන්නේ ලංකාවේ මූදෙ කියල තමා අපිට ඉගැනුනවේ නං....
    ඒ උගන්නපු එකා ඒක කියල කිව්වේ තොපේ තියන හොද ම දේ උයාගන්න දන්නේ නැති ගෙරි කියල ලංකාවේ ඉන්නේ....පොර ඉන්දුනීසියන් එකෙක්........:dull:

    කිම්බුලයියේ,ඉන්දුනීසියන් භාෂාවෙන් "ගෙරි " කියන එකට කියන්නේ මොකද්ද?
    :oo::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක දවසක් කාලා බලාපියකෝ කොහොමද ටේස්ට් එක කියල...... ඔය උඹ කොයිවෙලෙත් ගිලින පීසා කැලේ......... :yes::yes::yes::cool:

    කොහෙද ඉතින් මේ කිව්වට අර ඊයේ අච්චර පට්ටෙට තිබ්බ චිකන් ගිසාර්ඩ් එක කෑල්ලක් නොකාපු එකානේ උඹ ඉතින්...... වැඩක් නෑ ඉතින් කතා කොලලා....... :no::dull:

    අපෝ චිකන් පාර්ට්ස් නම් :dull: මට අප්පිරියයි පොඩි කාලේ ඉඳන් :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled:
    මොකද්ද බං මේ සීන් එක?
    කොහෙද තිබ්බේ
    යකෝ මගේ වචන හොරකම් කරලා:frown::frown::frown::frown:
    ඕකාට තුදුස් වරුවක් ලෝහිත පක්ඛන්දිකාවෙන් බඩ යත්වා

    අර ලුමියා ෆෝන් ත්‍රෙඩ් එකේ තිබ්බේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක දවසක් කාලා බලාපියකෝ කොහොමද ටේස්ට් එක කියල...... ඔය උඹ කොයිවෙලෙත් ගිලින පීසා කැලේ......... :yes::yes::yes::cool:

    කොහෙද ඉතින් මේ කිව්වට අර ඊයේ අච්චර පට්ටෙට තිබ්බ චිකන් ගිසාර්ඩ් එක කෑල්ලක් නොකාපු එකානේ උඹ ඉතින්...... වැඩක් නෑ ඉතින් කතා කොලලා....... :no::dull:
    :dull::dull::dull::dull:
    ඒ ගැන නම් කියල වැඩක් නැත.....
    පව...
    පව.....
    පව...............:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කජුගම කියල ගමක් නෑ ඌයි,ගමේ නම බටලීය.
    ඉස්සර හිටි කෙල්ලෝ විකුණුවේ කජු
    එහෙනම් දැන් එවුන් බුරිය විකුනනවා ඇති.
    බුරි දෙක තුනක් ඇන්න එමු:lol::lol::lol::lol::lol:

    අහ්හ් එහෙමද ? අපෝ නාකි බුරි බන් දැන් එහෙ තියෙන්නෙත් :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද දවසම අවුල් කියහන්කෝ..ක්‍රෙඩිට් කාර්ඩ් එකේ බිල ගෙවන්න සල්ලි ගද්දි පර්ස් එකේ සල්ලි වැටිලා කියහන්කෝ :sorry: වෙලාවට ඒකේ බිල ගෙව්වේ .. බැංකුවේ වැටුනද වෙන කොහේදී හරි වැටුනද මන්ද :dull: මේක කිව්වොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ නොකර සද්ද ඉන්නවා :oo:

    පාඩුව කීයක්ද.......? :eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull::dull::dull:
    ඒ ගැන නම් කියල වැඩක් නැත.....
    පව...
    පව.....
    පව...............:dull:

    උඹ මගුලක් කියනවා මට කකුට්ටෙක්, වටලප්පමක් , චීස්කේක් එකක් නැති සොවෙන් ඉන්නකොට :angry: ඕක නොකාපු එක මගේ පින ... නැත්තන් කබරයා ඔතනදීම අදින්නයි වෙන්නේ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නං හිතන්නේ නෑ බං....
    ආසියාවේ හොදම රසම කකුළුවෝ ඉන්නේ ලංකාවේ මූදෙ කියල තමා අපිට ඉගැනුනවේ නං....
    ඒ උගන්නපු එකා ඒක කියල කිව්වේ තොපේ තියන හොද ම දේ උයාගන්න දන්නේ නැති ගෙරි කියල ලංකාවේ ඉන්නේ....පොර ඉන්දුනීසියන් එකෙක්........:dull:

    පැකට් එකේ තියෙන්නේ චීන අකුරු (මට හිතෙන්නේ චීන කියල)

    මෙහෙ කලපු එවුන් ඉතින් සුද්දන්ටනේ සර්විස් එක දෙන්නේ....... :sorry:
     
    Status
    Not open for further replies.