Nissan Patrol Y60

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Toyota AE100 දොස්තර කෙනෙක් පාවිච්චි කරන්නේ...3rd owner 19- එකක්..නාමයයි අනුවක් කියනවා..වාහනේ හොදට තියෙනවා..මොකද ලොක්කා කියන්නේ? ගන්නද එපාද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මුගෙන් අහපන්... 10ට පල්ලෙහා ඒවා ගැන අයිඩියා එකක් නෑ මචෝ

    http://www.elakiri.com/forum/member.php?u=462987
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Toyota AE100 දොස්තර කෙනෙක් පාවිච්චි කරන්නේ...3rd owner 19- එකක්..නාමයයි අනුවක් කියනවා..වාහනේ හොදට තියෙනවා..මොකද ලොක්කා කියන්නේ? ගන්නද එපාද?

    1500 cc නම්, පවර්ෂටර්, පවර් මිරර් තියනව නම්, අනිත් ඒවත් හොදටත් තියනව නම් ඒ ගානට පාඩු නෑ.
     
    • Like
    Reactions: RushingWind

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නොම්බරෙත් මරු.. අව්රුද්දත් මරු... කන්ඩිශනුත් මරු...පාටත් මරු.... ඒත් නෙදකින් කැරවන් ඇන්ජිම තියෙන්නේ... 4200cc උනානම් අහවල් දෙක බැංකුවේ තියල හරි මේක උස්සනවා:(:(:(

    http://ikman.lk/en/nissan-patrol-y61-2006-for-sale-colombo-1
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17637087 said:

    kota gaanata ilapan,engima thiyapan :angry:
     
    ඔරිජිනල් නැත්නම් වැඩක් නෑ. උබ හිතන්නේ හොද TD42 ඇන්ජිමක් කීයක් වෙයි කියලද? ගෙවුනහම හදන්නත් ලක්ශ 10ක් යනවලු බඩු වලට විතරක්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17637178 said:

    huta :dull:
     
    4DR5 වගේ ගනිද්දි ඇන්ජිම අවුල් බොඩි හොඳ නම් අපි ඉතින් ඇන්ජිමේ ගාන අතෑරලා වාහනේ ඉල්ලනවා,අපේ ගානට දුන්නොත් අරන් ඇජිම තියාගන්නවා,පැට්‍රෝල් පැදලා නැතේ :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    4DR5 වගේ ගනිද්දි ඇන්ජිම අවුල් බොඩි හොඳ නම් අපි ඉතින් ඇන්ජිමේ ගාන අතෑරලා වාහනේ ඉල්ලනවා,අපේ ගානට දුන්නොත් අරන් ඇජිම තියාගන්නවා,පැට්‍රෝල් පැදලා නැතේ :lol::lol::lol:

    දවසක එකක් සෙට් කරන් රව්මක් පැදල බලපන්. Y61 එකටත් වඩා ආතල් එක එන්නේ Y60 පදිනකොට. ඒක වචනෙන් කියන්න බෑ බන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17637377 said:
    දවසක එකක් සෙට් කරන් රව්මක් පැදල බලපන්. Y61 එකටත් වඩා ආතල් එක එන්නේ Y60 පදිනකොට. ඒක වචනෙන් කියන්න බෑ බන්
    :cool:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17637087 said:
    නොම්බරෙත් මරු.. අව්රුද්දත් මරු... කන්ඩිශනුත් මරු...පාටත් මරු.... ඒත් නෙදකින් කැරවන් ඇන්ජිම තියෙන්නේ... 4200cc උනානම් අහවල් දෙක බැංකුවේ තියල හරි මේක උස්සනවා:(:(:(

    http://ikman.lk/en/nissan-patrol-y61-2006-for-sale-colombo-1

    කැරවෑන් එන්ජිම වුනාට මේකත් පට්ට. ගියර් බොක්ස් එකෙන් තඩි torque එකක් දෙන්නෙ. තෙලුත් කරනව හොදට :P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    1500 cc නම්, පවර්ෂටර්, පවර් මිරර් තියනව නම්, අනිත් ඒවත් හොදටත් තියනව නම් ඒ ගානට පාඩු නෑ.

    මචන් AE100 වල පවර් ෂටර්, මිරර් විතරක් බලලා බෑ. ගොඩක් බේසික් ඒවට පවර් දොරවල් දාලා තියෙනවා.ඒත් දන්න කෙනෙකුට අදුරගන්න පුලුවන්.
    ඔරිජිනල් SE /XE එකක් බලන්න ඕන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැරවෑන් එන්ජිම වුනාට මේකත් පට්ට. ගියර් බොක්ස් එකෙන් තඩි torque එකක් දෙන්නෙ. තෙලුත් කරනව හොදට :P

    තෙල් නම් අව්ලක් නෑ මචෝ.. ශෙඩ් වල තියෙනවනේ මොකෝ ලින් හාරන්න කියලයෑ තෙල් ගහන්න

    මචෝ 4200 එක පට්ට බන්. වෙඩිල්ල වගේ. හරිම අඩුයි බන් 4200cc එක. උබ කියනවා වගේ ආර්තිකව තව පැත්තකින් මේකේ ලාභයක් තියෙනවා. මේකේ ඇන්ජිම හදන්න උනත් මහගානක් යන්නේ නෑ මම හිතන්නේ

    උබ මේකක් පැදල තියෙනවද?

    මම 4200cc විතරයි පැදල තියෙන්නේ. ඒ නිසා 3000cc එක හොහොමද කියන්න දන්නේ නෑ. ලොකු වෙනසක් දැන්නෙනේ නැද්ද බන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් AE100 වල පවර් ෂටර්, මිරර් විතරක් බලලා බෑ. ගොඩක් බේසික් ඒවට පවර් දොරවල් දාලා තියෙනවා.ඒත් දන්න කෙනෙකුට අදුරගන්න පුලුවන්.
    ඔරිජිනල් SE /XE එකක් බලන්න ඕන

    මම මගේ අදහසත් එකතු කරන්නම් මචන්

    පරන කාර් එකක් ගද්දි ඇන්ජින් හොදනම් විශේශෙන් බොඩි හොදනම් විතරක් බලලා ගන්න. පරන වාහනවල ග්‍රේඩ්ස් හොයන්න යන්න එපා. ඒවාට දෙන වැදගත්කම ඇන්ජින් බොඩි ඉන්ටීරියර් වලට දෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17638281 said:
    මම මගේ අදහසත් එකතු කරන්නම් මචන්

    පරන කාර් එකක් ගද්දි ඇන්ජින් හොදනම් විශේශෙන් බොඩි හොදනම් විතරක් බලලා ගන්න. පරන වාහනවල ග්‍රේඩ්ස් හොයන්න යන්න එපා. ඒවාට දෙන වැදගත්කම ඇන්ජින් බොඩි ඉන්ටීරියර් වලට දෙන්න

    :yes::yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    රත්තරං;17638281 said:
    මම මගේ අදහසත් එකතු කරන්නම් මචන්

    පරන කාර් එකක් ගද්දි ඇන්ජින් හොදනම් විශේශෙන් බොඩි හොදනම් විතරක් බලලා ගන්න. පරන වාහනවල ග්‍රේඩ්ස් හොයන්න යන්න එපා. ඒවාට දෙන වැදගත්කම ඇන්ජින් බොඩි ඉන්ටීරියර් වලට දෙන්න

    මචන් මෙහෙමයි.. අපිට පරණ කියලා හිතෙන වාහන සමහර අයට අලුත් සහ ගන්න හොඳම වාහනෙ. එතකොට ඒ අය ග්‍රේඩ් නෙවෙයි ඇණේ පවා හොයනවා.ගොඩක් අය වාහන ගැන දන්න අය හෝ ගරාජ් බාස්ලා එක්කරගෙන එන්නෙ වාහන බලන්න.මමනම් කියන්නේ, මගේ අත්දැකීම අනුව අඩුම ගානෙ AE 100. 110 වගේ ඒවට යනවානම් ග්‍රේඩ්ස් බලන එක හොඳයි.මොකද අපි හැමදාම තියාගන්න නෙවෙයිනෙ.නැත්නම් ආපහු දෙන්න යනකොට තමයි ග්‍රේඩ්ස් මතක් වෙන්නෙ :lol:
    උදා- කොරොල්ලාAE100 DX /LXඑකකට පවර් දොරවල් දැම්මොත් ලේසියෙන්ම අදුරගන්න පුලුවන්
    .
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    (*.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. ):shocked:

    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කේ...:) විස්තර දැන ගන්න ආසාවෙන් හිටිය වාහනයක්..:yes:

    නිකමට වගේ අර කිව්ව සීන එක සර්ච් පාරක් දාල බැලුවා.. කතාව ඇත්තනේ බොලේ...:oo:
    කවුරුහරි වීඩියෝ එක මේ ත්‍රෙඩ් එකේම දාල තිබුණන් සොරි හොඳේ..:(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රත්තරං;17638213 said:
    තෙල් නම් අව්ලක් නෑ මචෝ.. ශෙඩ් වල තියෙනවනේ මොකෝ ලින් හාරන්න කියලයෑ තෙල් ගහන්න

    මචෝ 4200 එක පට්ට බන්. වෙඩිල්ල වගේ. හරිම අඩුයි බන් 4200cc එක. උබ කියනවා වගේ ආර්තිකව තව පැත්තකින් මේකේ ලාභයක් තියෙනවා. මේකේ ඇන්ජිම හදන්න උනත් මහගානක් යන්නේ නෑ මම හිතන්නේ

    උබ මේකක් පැදල තියෙනවද?

    මම 4200cc විතරයි පැදල තියෙන්නේ. ඒ නිසා 3000cc එක හොහොමද කියන්න දන්නේ නෑ. ලොකු වෙනසක් දැන්නෙනේ නැද්ද බන්?

    දෙකම පැදල තියනව. 4200 එක ගැන ඉතින් කතා කරල වැඩක් නෑ :D :love:

    3.0 එකනම් (කැරවෑන්) යකා මොඩ් ඇක්ටිව් නැති වුනාට අවුලක්මත් නෑ. හැබැයි ඕකෙ අවුලක් තියන fuel පම්ප් එකේ. පොඩි රබර් සීල් (මම ඒකට කියන නම දන්නෙ නෑ)එකකින් ඩීසල් ලීක් වෙනව සමහර ඒව කල් යද්දි (30% - 40%). repair කිට් අරව මේව මොනව කලත් හරි යන්නෙ නෑ. අන්තිමට පොම්පෙ තියන්න වැඩ සෙට් වෙනව.

    කොම්පැනි එකෙ 7 laks. Singa වලින් ගෙන්නුව 1.35laks. ගින්දර වගේ ඊට පස්සෙ ඉතින් :):)
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    (*.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. ):shocked:

    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කේ...:) විස්තර දැන ගන්න ආසාවෙන් හිටිය වාහනයක්..:yes:

    නිකමට වගේ අර කිව්ව සීන එක සර්ච් පාරක් දාල බැලුවා.. කතාව ඇත්තනේ බොලේ...:oo:
    කවුරුහරි වීඩියෝ එක මේ ත්‍රෙඩ් එකේම දාල තිබුණන් සොරි හොඳේ..:(
    ටහිකෙනව :shocked::nerd::rolleyes: