Toyota AE100 දොස්තර කෙනෙක් පාවිච්චි කරන්නේ...3rd owner 19- එකක්..නාමයයි අනුවක් කියනවා..වාහනේ හොදට තියෙනවා..මොකද ලොක්කා කියන්නේ? ගන්නද එපාද?

kota gaanata ilapan,engima thiyapanරත්තරං;17637087 said:නොම්බරෙත් මරු.. අව්රුද්දත් මරු... කන්ඩිශනුත් මරු...පාටත් මරු.... ඒත් නෙදකින් කැරවන් ඇන්ජිම තියෙන්නේ... 4200cc උනානම් අහවල් දෙක බැංකුවේ තියල හරි මේක උස්සනවා
http://ikman.lk/en/nissan-patrol-y61-2006-for-sale-colombo-1

kota gaanata ilapan,engima thiyapan![]()
hutaරත්තරං;17637178 said:ඔරිජිනල් නැත්නම් වැඩක් නෑ. උබ හිතන්නේ හොද TD42 ඇන්ජිමක් කීයක් වෙයි කියලද? ගෙවුනහම හදන්නත් ලක්ශ 10ක් යනවලු බඩු වලට විතරක්

4DR5 වගේ ගනිද්දි ඇන්ජිම අවුල් බොඩි හොඳ නම් අපි ඉතින් ඇන්ජිමේ ගාන අතෑරලා වාහනේ ඉල්ලනවා,අපේ ගානට දුන්නොත් අරන් ඇජිම තියාගන්නවා,පැට්රෝල් පැදලා නැතේරත්තරං;17637178 said:ඔරිජිනල් නැත්නම් වැඩක් නෑ. උබ හිතන්නේ හොද TD42 ඇන්ජිමක් කීයක් වෙයි කියලද? ගෙවුනහම හදන්නත් ලක්ශ 10ක් යනවලු බඩු වලට විතරක්

4DR5 වගේ ගනිද්දි ඇන්ජිම අවුල් බොඩි හොඳ නම් අපි ඉතින් ඇන්ජිමේ ගාන අතෑරලා වාහනේ ඉල්ලනවා,අපේ ගානට දුන්නොත් අරන් ඇජිම තියාගන්නවා,පැට්රෝල් පැදලා නැතේ![]()
රත්තරං;17637377 said:දවසක එකක් සෙට් කරන් රව්මක් පැදල බලපන්. Y61 එකටත් වඩා ආතල් එක එන්නේ Y60 පදිනකොට. ඒක වචනෙන් කියන්න බෑ බන්

රත්තරං;17637087 said:නොම්බරෙත් මරු.. අව්රුද්දත් මරු... කන්ඩිශනුත් මරු...පාටත් මරු.... ඒත් නෙදකින් කැරවන් ඇන්ජිම තියෙන්නේ... 4200cc උනානම් අහවල් දෙක බැංකුවේ තියල හරි මේක උස්සනවා
http://ikman.lk/en/nissan-patrol-y61-2006-for-sale-colombo-1

1500 cc නම්, පවර්ෂටර්, පවර් මිරර් තියනව නම්, අනිත් ඒවත් හොදටත් තියනව නම් ඒ ගානට පාඩු නෑ.
කැරවෑන් එන්ජිම වුනාට මේකත් පට්ට. ගියර් බොක්ස් එකෙන් තඩි torque එකක් දෙන්නෙ. තෙලුත් කරනව හොදට![]()
මචන් AE100 වල පවර් ෂටර්, මිරර් විතරක් බලලා බෑ. ගොඩක් බේසික් ඒවට පවර් දොරවල් දාලා තියෙනවා.ඒත් දන්න කෙනෙකුට අදුරගන්න පුලුවන්.
ඔරිජිනල් SE /XE එකක් බලන්න ඕන
රත්තරං;17638281 said:මම මගේ අදහසත් එකතු කරන්නම් මචන්
පරන කාර් එකක් ගද්දි ඇන්ජින් හොදනම් විශේශෙන් බොඩි හොදනම් විතරක් බලලා ගන්න. පරන වාහනවල ග්රේඩ්ස් හොයන්න යන්න එපා. ඒවාට දෙන වැදගත්කම ඇන්ජින් බොඩි ඉන්ටීරියර් වලට දෙන්න

විස්තර දැන ගන්න ආසාවෙන් හිටිය වාහනයක්..

රත්තරං;17638213 said:තෙල් නම් අව්ලක් නෑ මචෝ.. ශෙඩ් වල තියෙනවනේ මොකෝ ලින් හාරන්න කියලයෑ තෙල් ගහන්න
මචෝ 4200 එක පට්ට බන්. වෙඩිල්ල වගේ. හරිම අඩුයි බන් 4200cc එක. උබ කියනවා වගේ ආර්තිකව තව පැත්තකින් මේකේ ලාභයක් තියෙනවා. මේකේ ඇන්ජිම හදන්න උනත් මහගානක් යන්නේ නෑ මම හිතන්නේ
උබ මේකක් පැදල තියෙනවද?
මම 4200cc විතරයි පැදල තියෙන්නේ. ඒ නිසා 3000cc එක හොහොමද කියන්න දන්නේ නෑ. ලොකු වෙනසක් දැන්නෙනේ නැද්ද බන්?

ටහිකෙනව
(*.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. )
මම අදයි මේ ත්රෙඩ් එක දැක්කේ...විස්තර දැන ගන්න ආසාවෙන් හිටිය වාහනයක්..
නිකමට වගේ අර කිව්ව සීන එක සර්ච් පාරක් දාල බැලුවා.. කතාව ඇත්තනේ බොලේ...
කවුරුහරි වීඩියෝ එක මේ ත්රෙඩ් එකේම දාල තිබුණන් සොරි හොඳේ..