බලමු බලමු..
මිනි අයියා සහ පව්ලේ සැම ඊයෙ ගොඩක් වෙලා ඉඳලා ගියේ යන ගමන්..![]()
ආහ්හ් එල එල.......

ඊයේ හවසද ආවේ.......බලමු බලමු..
මිනි අයියා සහ පව්ලේ සැම ඊයෙ ගොඩක් වෙලා ඉඳලා ගියේ යන ගමන්..![]()

ඊයේ හවසද ආවේ.......6 වෙනිද ට ද?ජනවාරි මාසේ නිකන් ආයේ කට්ටිය සෙට් වෙමුද කියලත් හිතෙනෝ.......![]()
6 වෙනිද ට ද?
අපි බලු කපුටු දානයක් ඕගනයිස් කරමු මාමේ!!!
ඔව් ඔව් 6 තමා.... එදා ඉතින් වැඩ දවසක් නිසා..... 4 හරි 11 හරි ගැන කල්පනා කරේ...... 
ඔව් ඔව් 6 තමා.... එදා ඉතින් වැඩ දවසක් නිසා..... 4 හරි 11 හරි ගැන කල්පනා කරේ......
![]()

අයියේ මෙහෙ ශ්‍රිලක් මාළු කඩේ තියෙනවා කපපු කකුළුවෝ..... මම හිතන්නේ රටින් ගෙන්වන එව්වා..... එව්වා අවුල් නෙහ්හ්......![]()
කපලා කිව්වේ......?? එදා මම දැක්කේ නෑ..... අද ඒ පැත්තෙත් යන්න ඕනා තමා..... 
ළග ළග පාටි දාන්න බෑ හොට්ටෝ......ඔව් ඔව් 6 තමා.... එදා ඉතින් වැඩ දවසක් නිසා..... 4 හරි 11 හරි ගැන කල්පනා කරේ......
![]()

කපලා කිව්වේ......?? එදා මම දැක්කේ නෑ..... අද ඒ පැත්තෙත් යන්න ඕනා තමා.....
![]()
කාගේද......?

ළග ළග පාටි දාන්න බෑ හොට්ටෝ......
ගෑනි අහයි පාටි විතර ද ජීවිතේ කියලා.........
පිං අතේ වැඩක් කොරමු.....පවුල් වල ඈයොත් සෙට් කොරං.....

දැන් එදාට අර වොඩ්කා එක අරිනවද........?![]()
ඒක නම් කිඹුල් මාමාගෙන් අහන්න ඕනා..... කොක්ටේල් එකෙන් මංමත්වී සිටිමි...... කොක්ටේලයක් අගනේ යැයි සිතුනි...... 
Gummorning sudu ayye
Eeye man ara pics pennuwa gedara ayata.. ammooo bun ekata hamoma wage kela gilla
Heenenuth bun eka penuna shinhalu![]()

අනේ මූට ටාගට් ඇචීව් කරනකං හිටියොත් ඔක එකස්පයර් වෙනවා....දැන් එදාට අර වොඩ්කා එක අරිනවද........?![]()

ඒක නම් කිඹුල් මාමාගෙන් අහන්න ඕනා..... කොක්ටේල් එකෙන් මංමත්වී සිටිමි...... කොක්ටේලයක් අගනේ යැයි සිතුනි......
![]()

6 වෙනිද ට ද?
අපි බලු කපුටු දානයක් ඕගනයිස් කරමු මාමේ!!!
api arimuda bun kadayak?
kitchen helper wade man karannam
අනේ මූට ටාගට් ඇචීව් කරනකං හිටියොත් ඔක එකස්පයර් වෙනවා....
මම මේ 31න් පස්සේ වොද්කා එක ගැන තීරණයක් ගන්නවා....![]()