EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ළග ළග පාටි දාන්න බෑ හොට්ටෝ......
    ගෑනි අහයි පාටි විතර ද ජීවිතේ කියලා.........:dull:
    පිං අතේ වැඩක් කොරමු.....පවුල් වල ඈයොත් සෙට් කොරං.....

    :oo: එහෙනම් ලමා නිවාසෙට දානයක්......?? :rolleyes:

    ඉතින් මහ ලොකු පාටියක් නෙවේ...... බොහොම පොඩි එකක්..... ක්ලබ් එකේ පාටිය තරම් ලොකු එකක් දාන්න විදිහක් නෑ...... අනික අපේ ගෙදර ඉඩත් නෑ නේ...... ඌරත් තහනම්...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පාටිම නැතුව සිරාවට වෙන දෙයක් කරමු කරනවානම්......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Bun mame:D api arimuda bun kadayak? :rolleyes: kitchen helper wade man karannam:P
    මට වයස 55දී කොහොමත් මම රෙස්ටුරන්ට් එකක් දාන්න ඉන්නේ......
    ඔව් ඉතින් නුදුරු දිනේක නිරපරාදේ එක්ස්පයර් වෙලා ඕක කාණුවට හලනවට වඩා ඉවරයක් කරන එක හොඳා......
    ඕක බොහොම සංවේදී කාරණයක් නිසා මම මොනවත් කියන්නේ නැත. නමුත් සෙටමෝලේ දී තරියා කිව් දේ ඇත්ත නම් ඉතිං,:dull::dull::dull::nerd:..........
    කතා කොට වැඩක් නැත.......:dull::dull::dull:
    :oo: එහෙනම් ලමා නිවාසෙට දානයක්......?? :rolleyes:

    ඉතින් මහ ලොකු පාටියක් නෙවේ...... බොහොම පොඩි එකක්..... ක්ලබ් එකේ පාටිය තරම් ලොකු එකක් දාන්න විදිහක් නෑ...... අනික අපේ ගෙදර ඉඩත් නෑ නේ...... ඌරත් තහනම්...... :dull:
    කොහොමත් බාබකිව් බැ ආයේ....
    කන බොන දෙයක් හදා ගෙන කනව ඇරෙන්න....
    අර තරිය කිව්ව කතාවට මම කළකිරී සිටිමි.:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කකුළු කෑලි පැකට් වගයක් තියෙනවා බං........ බලහන්කො අර සල්ලි ගෙවන තැන තියෙන කොනේම කැබින් එකේ........

    සල්ලි හරියට බලලා දීපිය මාරු කරගන්නේ නැතුව........

    :shocked: මම එදාමනේ ගියේ..... වටේටම මාළු දැකලා පිස්සු වගේ...... පුදුම සෙනගක්නේ ඕයි......

    :oo: ඈයි මාරු කරගන්නේ නැතුව කිව්වේ.....?? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළඟට වෙන කොක්ටේලයක් ට්‍රයි කරමු එහෙනං....... :)

    :) ඔව් ඔව් වෙන එකක්...... ඒක මද පවනේ සුපිරි ඈ...... අමාරුවෙන් ඈල්කොහොල් ටික බඩට දාගන්නවට වඩා කොක්ටේල් එක පට්ටයෑ...... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම එදාමනේ ගියේ..... වටේටම මාළු දැකලා පිස්සු වගේ...... පුදුම සෙනගක්නේ ඕයි......

    :oo: ඈයි මාරු කරගන්නේ නැතුව කිව්වේ.....?? :eek:

    සති අන්තයේ ගියාම පිස්සු වගේ........ සෙනග ඕසේට.......

    එදා මොකක්ද ගණන් වැරදුනු කතාවක් කිව්වේ උඹ......... අන්න එක ගැන කිව්වේ.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10888917_1422190198041524_3970585155187266920_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) ඔව් ඔව් වෙන එකක්...... ඒක මද පවනේ සුපිරි ඈ...... අමාරුවෙන් ඈල්කොහොල් ටික බඩට දාගන්නවට වඩා කොක්ටේල් එක පට්ටයෑ...... :love:

    අන්න එක තමා විඳිනවා කියන්නේ...... බොනවා කියන්නේ එකක් විඳිනවා කියනේ එකක්....... :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති අන්තයේ ගියාම පිස්සු වගේ........ සෙනග ඕසේට.......

    එදා මොකක්ද ගණන් වැරදුනු කතාවක් කිව්වේ උඹ......... අන්න එක ගැන කිව්වේ.........

    :yes: ඔව් බං..... මුළු පලාතටම තියෙන එකම මාළු කඩේ වගේ ඒකේ සෙනග...... එපා වෙනවා...... :dull:

    :( ඔව් බං..... එදා ඉතින් ගියපු මුල් දවසෙනේ.... අද හෝ හෙට යන්න ඕනා මාළු ටිකක් ගන්න..... ලාභයි බං..... මෙහේ තලපත් 500g රු.420/= අතන කිලෝ එකම 600/= යි..... කටු දෙන්නෙත් නෑ....... හොද මාළු.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න එක තමා විඳිනවා කියන්නේ...... බොනවා කියන්නේ එකක් විඳිනවා කියනේ එකක්....... :):)

    :dull: කොක්ටේල් දැම්මත් උඹලා බොන්නේ නෑ නේ..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං..... මුළු පලාතටම තියෙන එකම මාළු කඩේ වගේ ඒකේ සෙනග...... එපා වෙනවා...... :dull:

    :( ඔව් බං..... එදා ඉතින් ගියපු මුල් දවසෙනේ.... අද හෝ හෙට යන්න ඕනා මාළු ටිකක් ගන්න..... ලාභයි බං..... මෙහේ තලපත් 500g රු.420/= අතන කිලෝ එකම 600/= යි..... කටු දෙන්නෙත් නෑ....... හොද මාළු.....

    ඔව් ඔව් එකම වගේම හොඳම එක තමා ඔය..... ආයේ ඕකට ගහන්න කඩයක් පළාත පත්තුවේ නෑ....... සැහෙන දුර පළාත් වල ඉඳන් මිනිස්සු එන්නේ මාළු ගෙනියන්න......

    කටු අයින් කරලා තියෙන්නේ....... තලපත් ගන්නකොට තලපත් දෙන්න කියලා කියපන් නැතිනම් තියෙන කොප්පරා වලින් දෙන්නේ හැමෝටම...... කොප්පරා මාළු සෝසපාටයි :P තලපත් ටිකක් කළුපාටට හුරුයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කොක්ටේල් දැම්මත් උඹලා බොන්නේ නෑ නේ..... :(

    ඇත්තටම බයට බං බිව්වේ නැත්තේ....... ඇල්කොහොල් ඇඟට වැටුනම කොහොම රිඇක්ට් කරයිද දන්නේ නැති හින්දා බය හිතුනා.......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට වයස 55දී කොහොමත් මම රෙස්ටුරන්ට් එකක් දාන්න ඉන්නේ......

    ඕක බොහොම සංවේදී කාරණයක් නිසා මම මොනවත් කියන්නේ නැත. නමුත් සෙටමෝලේ දී තරියා කිව් දේ ඇත්ත නම් ඉතිං,:dull::dull::dull::nerd:..........
    කතා කොට වැඩක් නැත.......:dull::dull::dull:
    එහෙනම් ඉතින් තව පොඩ්ඩයි නෙහ්...:rofl::rofl:

    :oo: සිරාවට ඒ කිව්වදේ ඇත්ත නම්....:baffled::dull:
     
    Status
    Not open for further replies.