සිරා විධායක ජනාධිපති කමින් ස්ටෙප් ඩවුන් වෙනව නම් කොහොම ද බං ඌ ආවත් හොද වෙන්නේ? සිරා ආවොත් ඊළගට එන්නේ කුජීත සෙට් එකක්. චන්ද්‍රිකා-ඔය *සි දෙපාරක් ජනාධිපති වුණා, තිබුණද අදහසක් විධායක ජනාධිපතිකම නැති කරන්න? තාවක්කාල් කේස් එකෙන් කෝටි ගානක් ගහපු එකී එනව යහපාලනය ගැන ටෝක් දෙන්න...ලොල්!! රනිල්-තමන් ගේ කැබිනට් එකටවත් දන්වන්නේ නැතුව කොටි එක්ක ගිවිසුම් ගහල, අපේ කොල්ලන්ව පෝරකේට දක්කලා, කොටින්ට නෛතික තත්ත්වයක් දීල, අපේ බුදු්ධි අංශය කොටින්ට පාවල දීල, දැන් එනව විනිවිද පෙනෙන යහපාලනය ගැන කියන්න, රටේ ජාතික ආරක්ෂාව ගැන කියන්න-ලොලේ ලොල්...ඔය එකෙක්ගෙවත් ආසන්න අතීතයේදී මේ රටට හොදක් වෙන දෙයක් කරල තියනව ද?තවත් සිතා බැලිය යුතුද ..
‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.
එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
![]()
(ආයෙත් මරු කියවයි අපේ දත් මාමා.)
මම කියන්නේ නෑ සිරා ආවා කියලා ආස්චර්‍ය පහල වෙනවා කියලා....... මම කියන්නේ.... අඩු තරමේ මරාට වඩා හොද වෙයි. දීලා තියෙන පොරොන්දු වල හැටියට..... අඩු ගානේ ටිකක් හරි කරයිනේ...... මෙයා දුන්න පොරොන්දු ටිකවත් ඉටු කරන්නේ නැතුවනේ මේ ලොව දිනන්න යන්න කතා කරන්නේ..... එහෙම එකේ...... දන්න එකාට (මරා) වඩා..... නොදන්න එකා (සිරා) හොදා මට නම් මාමේ.......![]()
ඔය සියළු ම වේ*ගේ පුතාල එකයි........



සිරා නොදන්න එකේ නෙවෙයි. යකෝ තමන් ගේ යටතේ හැදිච්ච ඖෂධ අධිකාරි පනත බේර ගන්න බැරි වෙච්ච එකා ගැන තව කිනම් කතා ද? අනික එළියට බහිනව නම් ඒ වෙලාවෙ එළියට බහින්න ඕන.....මේ රටේ රෝගීන් බහුජාතික ඖෂධ මාෆියාවෙන් බේරගන්න තිබ්බ එක ම චාන්ස් එක. අනික ඕකේ පිටපත් කිසිම දෙයක් නැද්ද, අතින් ලියල විතරද තිබිල තියෙන්නේ? කිසිම සොෆ්ට් කොපි එකක්වත් නෑ එතකොට? කාටද බං ඔය සුරංගනා කතා කියන්නේ? මේ අපටද? අපි කොණ්ඩෙ බදින චීන්නු ද? ඕවට රැවටෙන්න?

උඹල ගිනි ගන්න ගෙයින් එළියට එන්න කියන්නේ ඕ වගේ ම ගිනි ගොඩකට. අනික ඕක කියපු ගාමිණි වියන්ගොඩ ගැන උම මටද කියන්න එන්නේ? ඔය සුනන්ද දේශප්‍රිය ගේ අනික් එකා. මම මිනිහට ගරු කරනවා අපිට ඉන්න විශිස්ඨතම පරිවර්තකයෙක්. නොදන්න හු**වල් වලට කත නොදා පොකත් ට්‍රාන්ස්ලේට් කොරං ඉන්නව නං පොර ඔයිට නම්බුයි

Last edited:
ඔව් ඌ තමා) කියන කතාව ඈත්ත තමා......... ඈමසින් රොක්ස්.....
මාමිට මල පනිනවනේ දැන් ඈමසියාව මතක් කරහම.....
මාමිගේ ලව් එකනේ මාමේ......
ත්‍රෙඩ් එකක් ඌ දැම්මද මාමි එතන ගිහින් ඌත් එක්කමයි....... 
මාමම මේක අපිට කිව්වා මතකයි..... 

