ළග ළග පාටි දාන්න බෑ හොට්ටෝ......
ගෑනි අහයි පාටි විතර ද ජීවිතේ කියලා.........
පිං අතේ වැඩක් කොරමු.....පවුල් වල ඈයොත් සෙට් කොරං.....
එහෙනම් ලමා නිවාසෙට දානයක්......??
ඉතින් මහ ලොකු පාටියක් නෙවේ...... බොහොම පොඩි එකක්..... ක්ලබ් එකේ පාටිය තරම් ලොකු එකක් දාන්න විදිහක් නෑ...... අනික අපේ ගෙදර ඉඩත් නෑ නේ...... ඌරත් තහනම්......

api arimuda bun kadayak?
..........
මම එදාමනේ ගියේ..... වටේටම මාළු දැකලා පිස්සු වගේ...... පුදුම සෙනගක්නේ ඕයි...... 



ඔව් බං..... මුළු පලාතටම තියෙන එකම මාළු කඩේ වගේ ඒකේ සෙනග...... එපා වෙනවා...... 

