එන්නකෝ_මේ_කට්ටියගේ_වැඩ_ටිකක්_බලන්න!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එන්නකෝ_මේ_කට්ටියගේ_වැඩ_ටිකක්_බලන්න!

:D එන්නකෝ ඔයගොල්ලෝ මේ කට්ටියගේ වැඩ ටිකක් බලන්න! :D

ගෙදර දොරේ පාර තොටේ ලඳු කැලෑවල දකින ඒවා තමා! :P


1. කිසි වැදගත් දෙයක් නෑ නේ අම්මපා tv එකේ! :dull:

10868268_10202182122273240_7411180598440290737_n.jpg



2. ඔන්න පැන්නෝ.. ගනින් ටක් ගාලා... වැටෙන්න කලින්! :angry:

1897904_10202182122313241_5954365059561726450_n.jpg



3. ආආආආආආආආ..........බොලේ! :love:

10675595_10202182122673250_3779101968121808184_n.jpg



4. දිව දාගෙන යන්න හිතෙනවා! ෂෝයි! :cool:

10292526_10202182122713251_1221267667384036091_n.jpg



5.
- මේ, ඔයා දන්නවද වැඩක්? අල්ලපු ගෙදර අස්පයා උයා නානවා හොරෙන් බැලුවා! අම්මපා! :yes:
- හෑ! අනේ අයියු!....!! :shocked:

10868265_10202182122993258_4414093022062078049_n.jpg



6. හැර ගිය ඔබ ගැන මහද තුල මැවෙන සිතුවම්.... :(

10689548_10202182123033259_6064567544328569372_n.jpg



7.
- උඹ නේද පුටුවේ කුෂන් එක යට තිබ්බ බොලේ අරන් ගිහින් අර ගොන් බල්ලට දුන්නේ? ආ? ඇත්ත කියපන්! :growl:
- බප් බප් බප්....!!@$$ :sorry:

10801966_10202182123593273_5373104718676952560_n.jpg



8. ඊයා..... හූ.... :growl:

10891790_10202182123713276_4282880748773288192_n.jpg



9.
- අඩෝ මචන් දැක්ක කල් ආ... ෆිට් තමා! :love:
- පල ඩො යන්න! msg එකක් වත් එවන් නෑ! :angry:

10885596_10202182123913281_8606604248520848192_n.jpg



10. ආ.. අද ඤාවූ-කෑම වැඩසටහනෙන් කියලා දෙන්නේ රසවත් කහ කුරුල්ලෙක් පිළියෙළ කර ගන්නා ආකාරය!... ආ ..... හැමෝම හොඳින් බලා ගන්න.. මුලින්ම කරන්න ඕනේ..... ...... ......

10881664_10202182124073285_5507344937150821898_n.jpg



11. මට ඔයා මගේ පන වගේ! :love:

10639731_10202182124313291_1359572371600328312_n.jpg



12. වෙලාවට සුදු ඔයා යෝගා කලේ! ඒ නිසා වැඩේ ලේසි! :love: :P

10885571_10202182125153312_4218627069417631938_n.jpg



13.
- අපි එකා වගේ ඉන්නේ නේ බන්? :cool:
- ඔවු උඹ කෑම කන්නේ නැති වෙලාවට! :angry:

10868186_10202182124913306_8770039549133179123_n.jpg



14.
- අඩෝ මියෝ කියහන් කෝ! :cool:
- මේකයි plane එක. උඹයි,අරුයි එහා පැත්තෙන් ගියා, මායි, මුයී මෙහා පැත්තෙන් ගියා, පන්නා, ඇල්ලුවා! ok? :yes:
- ok boss! :yes:

10351834_10202182125193313_1942752300683062718_n.jpg



15. දාන්න මල්ලි 5ක්! කොහොමද ආතල් එක වතුර යට! :cool:

10801730_10202182125433319_4243628271563149824_n.jpg



16.
- හිටපිය ඔහේ හිටපිය බලු තඩියා! ආව මෙතන! දෙනවා බොට ... ආයේ මගේ බිස්කට් කාලා තිබ්බොත් , කනවා උඹව! :growl: :angry:
- අඩේ පූෂ් අය්යා! ඒම කරන්ඩේපා අයියා! හිතලා කෑවේ නෑ! :sorry:

10339957_10202182125593323_3447479965614845828_n.jpg



17. මගේ පෙතම ආදරේ සුවඳ හද තියා! :(

10678779_10202182125873330_2682419271682175779_n.jpg



19. හප්පේ අද පවුඩර් දාගෙන ලස්සනට ඉන්නට ඕනේ! අද අපේ නෝනගේ උපන්දිනේ නොවැ! ගොඩක් අලියෝ එනවා! :D :love:

10882137_10202182125993333_6768992833425503907_n.jpg



20.
- නැගපන් යකෝ ටක් ගලා දැක්කොත් එහෙම හවසට කිරිත් නෑ! :angry:
- හිටපන්කෝ නගිනකන් රෙද්ද! :growl:

984255_10202182126273340_4953649073998100241_n.jpg



21. මලල සුරයෙක් සේ මටම හැඟෙ! :love:

10448253_10202182126473345_1913186604785503921_n.jpg



23.
- නටන්නතුව හිටපන් බන් උඩට ගන්නකන්! :angry:
- අඩේ අතාරින්න එපා හොඳේ! :sorry:

10494603_10202182126793353_2614472059548841415_n.jpg



24. හනී ! මං කැමතිම නිළිය! :love:

10891984_10202182127633374_1093914087395353001_n.jpg



25. හුටා! කොටේ කාලා මාට්ටු! :sorry:

8985_10202182127113361_495291664230740735_n.jpg



26. උම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්! :love:

1546242_10202182127433369_7558285946042209778_n.jpg



27.
- මම යනකන් හිටපන් යකෝ එලියට උඹත් රිංගන්නේ! :angry:
- මටත් ඕනේ! :sorry:
- හිටහන්කෝ ටිකක් ඉවසලා! රෙද්ද! :growl:

1013631_10202182127833379_1326478190711753337_n.jpg



28.
- ඒ මල්ලි! කෑම පා වෙලා ඇතින් ඈතට යනවා නේ? :(
- වැඩි කතා එපා! plane එක කියපන්. :angry:

10801944_10202182127873380_1101010909634053172_n.jpg



29. යකෝ බනිස් ගෙන්න ගිය මිනිහා තාම නෑ නේ! :angry: :growl:

10609451_10202182128073385_4604734753095547439_n.jpg



31. ආ.. දැන් පොටෝ එක ගාන්ඩ යන්නේ, බුම්මන් ඉන්නැතුව ඔක්කොම දැන් හිනා වෙන්ඩ!.. ආ .. දැන් අලි! :cool: :love:

10888762_10202182128153387_2497899831814407280_n.jpg



32.
- අනී මං උයාට කොච්චර ආදරේද කියන්නේ උම්ම්මාහ් උම්මාහ් කනවා කන! :love:
- අනේ අම්මෝමෝමෝමෝමෝමෝමෝ......! :sorry:

988968_10202182128393393_1084595349397949911_n.jpg



33.
- හොඬේ අල්ලනෙපා අනේ අම්මි දකි! :eek:
- ඔහේ දැකපු දෙන්! :love:

10463893_10202182128513396_8515690641946277598_n.jpg



34. හප්පේ කඳ! :love: :P

10685437_10202182128753402_179185543538395951_n.jpg



35. සිනිඳු සුසිනිදු කෙස් කලඹකට සන් සිල්ක්! (add එකක්) :love:

10891979_10202182128793403_1867816381721478558_n.jpg



36. ලස්සන වීමේ රහස,.... වෙනිවැල් සබන්! (add එකක්) :love:

10881529_10202182129073410_1296612342250463664_n.jpg



37.
- උඹ කුන්ෆු දාල කොරයි! :angry:
- උඹ හෙන කුරුල්ලා නං කෙලින් වරෙන්! :growl:

10888519_10202182129233414_382916959815699885_n.jpg



38. කන්ඩ මොනාහරි දෙන්ඩකෝ! :sorry:

10492040_10202182129473420_5590659900641511415_n.jpg



39. හෑ! වෙන්ඩ බෑ! :shocked:

10551048_10202182129553422_1268482543561490463_n.jpg



40. මෙන්න බඩු එනෝ! :cool:

10885161_10202182129833429_6707914011244630361_n.jpg


41. LUX! ඔබේ දිවිය මන්මත් කරයි! (add එකක්) :love:

10896912_10202182129953432_8046474730139400401_n.jpg



42.
- සතුරා එන විට සෙබලෙනි අපි සැඟවී පහර දිය යුතුයි! මෙන්න මේවගේ! :angry: :cool:
- ඔවු සර්! :yes:

10424238_10202182130473445_3495094121300767917_n.jpg



43.
- ඔන් බලහන් මාත් කරනවා ඒකම... ආ.. කොහොමද ඒවගේමයි නේ? ;) :cool:
- රෙද්ද තමා! (photo එක ගන්න එකා) :angry:

10888495_10202182130313441_3515240633034794800_n.jpg



44.
- ඒයි නංගි! ඔයාට කොල්ලෙක් ඉන්නවද? :love:
- "මෙකගෙන් පුදුම වදයක්නෙ තියෙන්නේ!" :angry:

10882318_10202182130793453_5876966064818120847_n.jpg



45. අඩේ! කට ඇද වෙලානේ! හනේ! :shocked:

10881836_10202182130593448_1349898479720881139_n.jpg



46. පල පැත්තකට පැහෙන්නැතිව! මේවා ලොකු මිනිස්සු බලන්නේ! :angry:

10425003_10202182130833454_7246116237687149048_n.jpg




47.

- මං දිහා තමා හැමෝම බලන්නේ! :love:

10881574_10202182131073460_6618808725385033245_n.jpg


- හම්මේ පු#! screen එකෙන් එකයි! :sorry: :love:

10402942_10202182131193463_5691041840735959762_n.jpg




~ :lol: :lol: :lol: :lol: :lol: ~


:D හිතිච්චි දෙයක් දාල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්ඩෝ! :D


smiley-happy110.gif
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:lol::lol::lol:
පට්ට කලෙක්ෂන් එක ඕයි..

:lol: :lol: එල නේ? photos ටිකක් දැක්කට පස්සේ තව ටිකක් හොයලා මේක දාන්න හිතුනා! :lol:

patta patta

:) එල මචන් :yes:


thanks machan! :D

patta mchn re++

thanks kollo :D

ජොසී;17631565 said:

:cool:

කෑප්ටන් Jack Sparrow;17631568 said:
පට්ට බන්. අර පුච්චෝ දෙන්න තමා සුපිරිම

he hee :D

loweth nae

he hee :D ela ela..

පට්ට කැප්ෂන් ටික...:lol:
මුල ඉඳල අගටම හිනා උනා...:rofl:

++4​

එකකට හරි හිනා ගියානං වැඩේ සාර්ථකයි! :D
ela ela :D


fit thama :D

podi warning ekak wath dipanko Image thread ekak kiyala. 0.6GB thiyenne, :angry:
bump elaz

kauda yako danne! :sorry:

add rep 6+

ela machan.. :) :D