එන්නකෝ_මේ_කට්ටියගේ_වැඩ_ටිකක්_බලන්න!
එන්නකෝ ඔයගොල්ලෝ මේ කට්ටියගේ වැඩ ටිකක් බලන්න! 
ගෙදර දොරේ පාර තොටේ ලඳු කැලෑවල දකින ඒවා තමා!
1. කිසි වැදගත් දෙයක් නෑ නේ අම්මපා tv එකේ!
2. ඔන්න පැන්නෝ.. ගනින් ටක් ගාලා... වැටෙන්න කලින්!
3. ආආආආආආආආ..........බොලේ!
4. දිව දාගෙන යන්න හිතෙනවා! ෂෝයි!
5.
- මේ, ඔයා දන්නවද වැඩක්? අල්ලපු ගෙදර අස්පයා උයා නානවා හොරෙන් බැලුවා! අම්මපා!
- හෑ! අනේ අයියු!....!!
6. හැර ගිය ඔබ ගැන මහද තුල මැවෙන සිතුවම්....
7.
- උඹ නේද පුටුවේ කුෂන් එක යට තිබ්බ බොලේ අරන් ගිහින් අර ගොන් බල්ලට දුන්නේ? ආ? ඇත්ත කියපන්!
- බප් බප් බප්....!!@$$
8. ඊයා..... හූ....
9.
- අඩෝ මචන් දැක්ක කල් ආ... ෆිට් තමා!
- පල ඩො යන්න! msg එකක් වත් එවන් නෑ!
10. ආ.. අද ඤාවූ-කෑම වැඩසටහනෙන් කියලා දෙන්නේ රසවත් කහ කුරුල්ලෙක් පිළියෙළ කර ගන්නා ආකාරය!... ආ ..... හැමෝම හොඳින් බලා ගන්න.. මුලින්ම කරන්න ඕනේ..... ...... ......
11. මට ඔයා මගේ පන වගේ!
12. වෙලාවට සුදු ඔයා යෝගා කලේ! ඒ නිසා වැඩේ ලේසි!

13.
- අපි එකා වගේ ඉන්නේ නේ බන්?
- ඔවු උඹ කෑම කන්නේ නැති වෙලාවට!
14.
- අඩෝ මියෝ කියහන් කෝ!
- මේකයි plane එක. උඹයි,අරුයි එහා පැත්තෙන් ගියා, මායි, මුයී මෙහා පැත්තෙන් ගියා, පන්නා, ඇල්ලුවා! ok?
- ok boss!
15. දාන්න මල්ලි 5ක්! කොහොමද ආතල් එක වතුර යට!
16.
- හිටපිය ඔහේ හිටපිය බලු තඩියා! ආව මෙතන! දෙනවා බොට ... ආයේ මගේ බිස්කට් කාලා තිබ්බොත් , කනවා උඹව!

- අඩේ පූෂ් අය්යා! ඒම කරන්ඩේපා අයියා! හිතලා කෑවේ නෑ!
17. මගේ පෙතම ආදරේ සුවඳ හද තියා!
19. හප්පේ අද පවුඩර් දාගෙන ලස්සනට ඉන්නට ඕනේ! අද අපේ නෝනගේ උපන්දිනේ නොවැ! ගොඩක් අලියෝ එනවා!

20.
- නැගපන් යකෝ ටක් ගලා දැක්කොත් එහෙම හවසට කිරිත් නෑ!
- හිටපන්කෝ නගිනකන් රෙද්ද!
21. මලල සුරයෙක් සේ මටම හැඟෙ!
23.
- නටන්නතුව හිටපන් බන් උඩට ගන්නකන්!
- අඩේ අතාරින්න එපා හොඳේ!
24. හනී ! මං කැමතිම නිළිය!
25. හුටා! කොටේ කාලා මාට්ටු!
26. උම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්!
27.
- මම යනකන් හිටපන් යකෝ එලියට උඹත් රිංගන්නේ!
- මටත් ඕනේ!
- හිටහන්කෝ ටිකක් ඉවසලා! රෙද්ද!
28.
- ඒ මල්ලි! කෑම පා වෙලා ඇතින් ඈතට යනවා නේ?
- වැඩි කතා එපා! plane එක කියපන්.
29. යකෝ බනිස් ගෙන්න ගිය මිනිහා තාම නෑ නේ!

31. ආ.. දැන් පොටෝ එක ගාන්ඩ යන්නේ, බුම්මන් ඉන්නැතුව ඔක්කොම දැන් හිනා වෙන්ඩ!.. ආ .. දැන් අලි!

32.
- අනී මං උයාට කොච්චර ආදරේද කියන්නේ උම්ම්මාහ් උම්මාහ් කනවා කන!
- අනේ අම්මෝමෝමෝමෝමෝමෝමෝ......!
33.
- හොඬේ අල්ලනෙපා අනේ අම්මි දකි!
- ඔහේ දැකපු දෙන්!
34. හප්පේ කඳ!

35. සිනිඳු සුසිනිදු කෙස් කලඹකට සන් සිල්ක්! (add එකක්)
36. ලස්සන වීමේ රහස,.... වෙනිවැල් සබන්! (add එකක්)
37.
- උඹ කුන්ෆු දාල කොරයි!
- උඹ හෙන කුරුල්ලා නං කෙලින් වරෙන්!
38. කන්ඩ මොනාහරි දෙන්ඩකෝ!
39. හෑ! වෙන්ඩ බෑ!
40. මෙන්න බඩු එනෝ!
41. LUX! ඔබේ දිවිය මන්මත් කරයි! (add එකක්)
42.
- සතුරා එන විට සෙබලෙනි අපි සැඟවී පහර දිය යුතුයි! මෙන්න මේවගේ!

- ඔවු සර්!
43.
- ඔන් බලහන් මාත් කරනවා ඒකම... ආ.. කොහොමද ඒවගේමයි නේ?

- රෙද්ද තමා! (photo එක ගන්න එකා)
44.
- ඒයි නංගි! ඔයාට කොල්ලෙක් ඉන්නවද?
- "මෙකගෙන් පුදුම වදයක්නෙ තියෙන්නේ!"
45. අඩේ! කට ඇද වෙලානේ! හනේ!
46. පල පැත්තකට පැහෙන්නැතිව! මේවා ලොකු මිනිස්සු බලන්නේ!
47.
- මං දිහා තමා හැමෝම බලන්නේ!
- හම්මේ පු#! screen එකෙන් එකයි!

~
~
හිතිච්චි දෙයක් දාල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්ඩෝ! 
~
හිතිච්චි දෙයක් දාල කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්ඩෝ! 
Last edited:

එල මචන්