EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මෙතන පොට්ට උන් නෑ...... :angry: අකුරු පොඩියට දාපිය...... :angry: පාටි කිව්වහම මෙච්චර ඌවා වෙනවා දැක්කමයි..... :lol:

    අඩේ හාර්ඩ් කබලක් ලැබුනේ නැද්ද ? අරහේ යනවනම් කියපන්කො කැමරා එකක් ගන්න
     
    kingdewi

    Well-known member
  • අහ්හ් මිනිස් ? කොහොමද ග්‍රහලෝකාගාරේ සවාරිය ? කීයටද බන් මහජන දර්ශන තියෙන්නේ පොඩ්ඩව එක්කන් යන්න ඕන බන් ... අක්කා ගිහිල්ලත් නෑලු :rofl:

    නංගිට ග්‍රහලෝකාගාරේ පෙන්නහන් ..උඹ තරු පෙන්නන එකේ ඉතුරු ග්‍රහලෝක ටික බලාගන්න ආස ඇති :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නංගිට ග්‍රහලෝකාගාරේ පෙන්නහන් ..උඹ තරු පෙන්නන එකේ ඉතුරු ග්‍රහලෝක ටික බලාගන්න ආස ඇති :rofl:

    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ආදරේටනේ හොට්ටෝ :love:

    ඌරා නැති උනත් උඹ ඉන්නවනේ එතකොට :P

    :shocked: ආදරේට ඔහොම ගහනවද යකෝ.... මට තරු විසි වුනා...... :baffled:

    :frown: කිව්වා කියලා හිතා ගනින්....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරකනන් ඔයා කියලා දන්නවා...ඒත් පොල් පැලේ කව්ද?:confused:

    :shocked: හරකා ඔයාට උඩින් කමෙන්ට් එක දාලා තියෙනවා..... පොල් පැලේ කිව්වට ඉතින් පොල් පැලයක් නෙවේ පත ගහක්..... :yes: ඒක තමා ඕක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....:P

    :shocked: 6 වෙනිදා සතියේ දවසක් නේ බං...... 4 හෝ 11 ගැන කල්පනා කරේ....... 4නම් මරාගේ පාලනේ යටතෙත්..... 11නම් මයිත්‍රී පාලනේ යටතෙත් සෙට් වෙන්න පුලුවන්........ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ආදරේට ඔහොම ගහනවද යකෝ.... මට තරු විසි වුනා...... :baffled:

    :frown: කිව්වා කියලා හිතා ගනින්....... :angry:

    :rofl:

    උ.වේ.ස

    ඒක නෙමේ මචෝ මේ පාරත් නුවරඑළි යන්න හිතන් ඉන්නේ ජනවාරි වල උඹ එනවදෝ ? දවස් දෙක තුනක් වත් නවතින්න ඕන බන් ;)
     
    kingdewi

    Well-known member
  • :rofl:

    උ.වේ.ස

    ඒක නෙමේ මචෝ මේ පාරත් නුවරඑළි යන්න හිතන් ඉන්නේ ජනවාරි වල උඹ එනවදෝ ? දවස් දෙක තුනක් වත් නවතින්න ඕන බන් ;)

    :cool::cool: පට්ට ට්‍රිපක් යන්න වගේ ..එළකිරි !~
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ හාර්ඩ් කබලක් ලැබුනේ නැද්ද ? අරහේ යනවනම් කියපන්කො කැමරා එකක් ගන්න

    :P හාඩ් එකක් හම්බ උනා බං..... 160යක්.... අවුලක් නෑ නේ..... අමතක උනා එදා අරන් එන්න...... හෙට ගෙනත් දෙන්නම්...... කළුතර යාමක් තිබේ...... :yes:

    කැමරා කොලිටි බඩු නෑලු..... අර ගාන අඩු එක නම් තිබේ..... කොලිටි සෙට් එකක් ලබන මාසේ මුල එනවා කිව්වා.... එතකොට ගමු.... නැත්නම් අතන නම් බඩු තිබේ.... අවුල ක්‍රෙඩිට් නෑ නේ..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool: පට්ට ට්‍රිපක් යන්න වගේ ..එළකිරි !~

    නෑ බන් ගිය පාරත් යුරා එක්ක ගියේ අපේ ගෙදර අයත් එක්ක මේ පාරත් යන්න හිතන් ඉන්නේ .. බලමු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවද්ද කවද්ද?මමත් එනවා..:P

    :shocked: අනේ නිකන් පල අක්කේ යන්න මෙතන බොරු නොකියා..... හැබැයි පොල් පැලේ එනවා නම් හරකත් ගෙන්ව ගන්න පුලුවන් වෙයි ඌරා නැතත්...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P හාඩ් එකක් හම්බ උනා බං..... 160යක්.... අවුලක් නෑ නේ..... අමතක උනා එදා අරන් එන්න...... හෙට ගෙනත් දෙන්නම්...... කළුතර යාමක් තිබේ...... :yes:

    කැමරා කොලිටි බඩු නෑලු..... අර ගාන අඩු එක නම් තිබේ..... කොලිටි සෙට් එකක් ලබන මාසේ මුල එනවා කිව්වා.... එතකොට ගමු.... නැත්නම් අතන නම් බඩු තිබේ.... අවුල ක්‍රෙඩිට් නෑ නේ..... :(

    මචෝ මම හෙට වැඩ උඹ මේ පැත්තෙන් යනවනම් ගෙනත් දීපන්කො...ටිකක් කොලිටි එකක් ගන්න ඕන බන් ..
     
    Status
    Not open for further replies.