උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....![]()
කවද්ද කවද්ද?මමත් එනවා..

උඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....![]()

මෙතන පොට්ට උන් නෑ......
අකුරු පොඩියට දාපිය......
පාටි කිව්වහම මෙච්චර ඌවා වෙනවා දැක්කමයි.....
![]()
අහ්හ් මිනිස් ? කොහොමද ග්‍රහලෝකාගාරේ සවාරිය ? කීයටද බන් මහජන දර්ශන තියෙන්නේ පොඩ්ඩව එක්කන් යන්න ඕන බන් ... අක්කා ගිහිල්ලත් නෑලු![]()

නංගිට ග්‍රහලෝකාගාරේ පෙන්නහන් ..උඹ තරු පෙන්නන එකේ ඉතුරු ග්‍රහලෝක ටික බලාගන්න ආස ඇති![]()

ඒ ආදරේටනේ හොට්ටෝ
ඌරා නැති උනත් උඹ ඉන්නවනේ එතකොට![]()
ආදරේට ඔහොම ගහනවද යකෝ.... මට තරු විසි වුනා......
කිව්වා කියලා හිතා ගනින්....... 
හරකනන් ඔයා කියලා දන්නවා...ඒත් පොල් පැලේ කව්ද?![]()
හරකා ඔයාට උඩින් කමෙන්ට් එක දාලා තියෙනවා..... පොල් පැලේ කිව්වට ඉතින් පොල් පැලයක් නෙවේ පත ගහක්.....
ඒක තමා ඕක...... 
ආදරේට ඔහොම ගහනවද යකෝ.... මට තරු විසි වුනා......
![]()
කිව්වා කියලා හිතා ගනින්.......
![]()
..මම හිතුව යුරා මලය කපෝති කියලඋඹේ ඇනිවසරි එක දවසට කොහොමටත් අපි ඔහේ එන්න ඉන්නේ.....![]()
6 වෙනිදා සතියේ දවසක් නේ බං...... 4 හෝ 11 ගැන කල්පනා කරේ....... 4නම් මරාගේ පාලනේ යටතෙත්..... 11නම් මයිත්‍රී පාලනේ යටතෙත් සෙට් වෙන්න පුලුවන්........ 
ආදරේට ඔහොම ගහනවද යකෝ.... මට තරු විසි වුනා......
![]()
කිව්වා කියලා හිතා ගනින්.......
![]()


උ.වේ.ස
ඒක නෙමේ මචෝ මේ පාරත් නුවරඑළි යන්න හිතන් ඉන්නේ ජනවාරි වල උඹ එනවදෝ ? දවස් දෙක තුනක් වත් නවතින්න ඕන බන්![]()

පට්ට ට්‍රිපක් යන්න වගේ ..එළකිරි !~අඩේ හාර්ඩ් කබලක් ලැබුනේ නැද්ද ? අරහේ යනවනම් කියපන්කො කැමරා එකක් ගන්න
හාඩ් එකක් හම්බ උනා බං..... 160යක්.... අවුලක් නෑ නේ..... අමතක උනා එදා අරන් එන්න...... හෙට ගෙනත් දෙන්නම්...... කළුතර යාමක් තිබේ......

හේ හේ ..තරිස් ගේ ෂොට් එක නේ..මම හිතුව යුරා මලය කපෝති කියල
එක ශොට් එකද දැක්කේ.... මූ තුනක් නෙලුවා.... මට තරු පැන්නා...... 
පට්ට ට්‍රිපක් යන්න වගේ ..එළකිරි !~
එක ශොට් එකද දැක්කේ.... මූ තුනක් නෙලුවා.... මට තරු පැන්නා......
![]()

කවද්ද කවද්ද?මමත් එනවා..![]()
අනේ නිකන් පල අක්කේ යන්න මෙතන බොරු නොකියා..... හැබැයි පොල් පැලේ එනවා නම් හරකත් ගෙන්ව ගන්න පුලුවන් වෙයි ඌරා නැතත්...... 
නෑ බන් ගිය පාරත් යුරා එක්ක ගියේ අපේ ගෙදර අයත් එක්ක මේ පාරත් යන්න හිතන් ඉන්නේ .. බලමු

හාඩ් එකක් හම්බ උනා බං..... 160යක්.... අවුලක් නෑ නේ..... අමතක උනා එදා අරන් එන්න...... හෙට ගෙනත් දෙන්නම්...... කළුතර යාමක් තිබේ......
![]()
කැමරා කොලිටි බඩු නෑලු..... අර ගාන අඩු එක නම් තිබේ..... කොලිටි සෙට් එකක් ලබන මාසේ මුල එනවා කිව්වා.... එතකොට ගමු.... නැත්නම් අතන නම් බඩු තිබේ.... අවුල ක්‍රෙඩිට් නෑ නේ.....![]()