EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ගැණු කියන්නේ දෙයියෝ එකම අච්චුවකින් හදල , පස්සේ පොඩ්ඩක් නියන් පාරක් දෙකක් ගහල පොලවට විසි කරපු සත්ව කොට්ටාශයක් වෙන්න ඕන :P

    අපරාදේ නියනෙන් ගැහුවේ පොරවෙන්ම කෙලින්නයි තිබ්බේ ඕකුන්ට :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියෝ.........:rolleyes::rolleyes:
    2014-12-25 13.18.10.jpg
    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් දෙන්න පාන්දර නැගිටිනවා කොහොමත්, පාන්දර 10 වෙද්දී කඩේ අරින්න :yes:

    :baffled: :baffled: කතා නොකර ඉමු බං..... දැන් මම තනියම හරි ගේම ගහන්න හිතාගෙන ඉන්නේ....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සට බන් ..කානු නැහැනේ

    :baffled: මෙහේ නම් වැස්සට..... ගග උතුරනකොට..... කාණු දිගේ වතුර ඈවිත්...... පාරට වතුර දානවා..... :P ඊයේ තිබ්බා එහෙම...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: චීන්නු ගාව එච්චර ලොකු හාඩ් නෑ බං..... 160 / 320 තමා උපරිම..... මම තමා උන්ට අඩු තරමේ 500 කියලා හාඩ් ජාතියක් තියෙනවා කියලා කියලා දුන්නේ...... :P

    :frown: තොට බාන බාන වැල ස්ටෝර් කරගන්න නේද තව හාඩ්.....? :angry:

    මගුලක් කියෝනවා...:angry::angry:

    එක හාඩ් එකක් එහෙම් පිටින්ම දැම්මා සී එකට.. එකෙත් 60ක් විතර ඉතුරු.

    තව 500 එකක් තියෙන්නේ අනිත් ඩ්‍රයිව් එකට. ඒකත් කටටම පිරිලා.. ඩිලීට් කරන්න බෑ තියන ඒවා..:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් එදා කිඹුලාගේ ගැරේජ් එක පෙන්නන්න තිබ්බේ :rofl:

    :rofl: හෆොයි..... අනිද්දට අමතයි අපිට..... :P

    උඹල දෙන්න සත්තු වත්තේ නම් යන්න එපා. සත්තු බය වෙයි.

    :P තරි අක්කවත් එක්ක යන්න හැදුවේ.... පොඩි උන් දෙන්නත් එක්ක...... :yes:

    නෑයො බලන්ට වෙන්ටැ.:yes::yes:

    :shocked: උඹලෑ......?? :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මෙහේ නම් වැස්සට..... ගග උතුරනකොට..... කාණු දිගේ වතුර ඈවිත්...... පාරට වතුර දානවා..... :P ඊයේ තිබ්බා එහෙම...... :yes:

    අන්න හරී තලාපිය මඩ ගිහිල්ලා..:angry::angry:

    අපි එන්නම් කැරම් ගහන්න කකුලේ හොඳ කරගත්ත තුවාලෙට කෙලෝගත්තම ආයි..:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ගැණු කියන්නේ දෙයියෝ එකම අච්චුවකින් හදල , පස්සේ පොඩ්ඩක් නියන් පාරක් දෙකක් ගහල පොලවට විසි කරපු සත්ව කොට්ටාශයක් වෙන්න ඕන :P

    :baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වල් ශුකර සමග සුදු පාන් ගිල දැමිය .....

    එකෙකුට රිදෙයි .....කිරි මුහුදේ තොට කොයින්ද කකුළුවෝ කියයි.....
     
    Status
    Not open for further replies.