EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා :D

    ඔව් දෙක තුනක් ....මාත් මේ කැලැන්ඩරේ බලන්නේ නැතුව කිව්වේ ...නිවාඩු තිබ්බත් නැතත් යමන් !

    :D එල එල කොහොමත් දවස් දෙකක් නම් යන්න වෙනවමනේ..... තුනක් නම් ඉතින් ගොඩ..... එක පාරක් මාමණ්ඩියාගේ මරාලේ එලවගෙන ගිහින් දවස් දෙකකට ගියපු එක තුනක්ම ඉදලා තමා එන්න උනේ මට...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ මචන් පාරේ එකපැත්තක බෝට්ටු සර්විස් එකක් දාන්න වතුර පුරවනවා :angry::angry:

    :shocked: පාර හදනවද නැත්නම් අර කුරුණෑගල පාර වගේ හාරලා පුරවනවද.....??
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් දෙන්න පාන්දර නැගිටිනවා කොහොමත්, පාන්දර 10 වෙද්දී කඩේ අරින්න :yes:


    මොකුත් කියම්දෝ නොකියම් දෝ :sorry: අනේ මන්ද... මම මීට පස්සේ ගෑනු පරාණ ගැන කමෙන්ට් දාන්නේ තෝරලා බේරලා :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ග්‍රහලෝක ගැන නම් දන්නේ නෑ.
    අපේ M.C. එකට නම් අලුතෙන් වල්ග තරු දෙකක් පාත්වෙලා තියෙනවා.....:baffled:

    :rofl: පොඩි කාලේ ගියාට පස්සේ ග්‍රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ.... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: පොඩි කාලේ ගියාට පස්සේ ග්‍රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ.... :P

    ඇයි බන් එදා කිඹුලාගේ ගැරේජ් එක පෙන්නන්න තිබ්බේ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: පොඩි කාලේ ගියාට පස්සේ ග්‍රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ.... :P
    උඹල දෙන්න සත්තු වත්තේ නම් යන්න එපා. සත්තු බය වෙයි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පොඩි කාලේ ගියාට පස්සේ ග්‍රහලෝකාගාරේ ගිහින්ම නෑ....... සත්තු වත්ත බලන්න එක්කන් යන්න කියලත් පොරේ.... :P

    නෑයො බලන්ට වෙන්ටැ.:yes::yes:
     

    kingdewi

    Well-known member
  • මොකුත් කියම්දෝ නොකියම් දෝ :sorry: අනේ මන්ද... මම මීට පස්සේ ගෑනු පරාණ ගැන කමෙන්ට් දාන්නේ තෝරලා බේරලා :sorry:

    ඔය ගැණු කියන්නේ දෙයියෝ එකම අච්චුවකින් හදල , පස්සේ පොඩ්ඩක් නියන් පාරක් දෙකක් ගහල පොලවට විසි කරපු සත්ව කොට්ටාශයක් වෙන්න ඕන :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට 1TB හාඩ් එකක් තෑගි ඕනේ..:cool::cool:

    :shocked: චීන්නු ගාව එච්චර ලොකු හාඩ් නෑ බං..... 160 / 320 තමා උපරිම..... මම තමා උන්ට අඩු තරමේ 500 කියලා හාඩ් ජාතියක් තියෙනවා කියලා කියලා දුන්නේ...... :P

    :frown: තොට බාන බාන වැල ස්ටෝර් කරගන්න නේද තව හාඩ්.....? :angry:
     

    kingdewi

    Well-known member
  • urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල

    මහන්සිවෙලා උදේ නැගිටලා වැඩ කරපන් බන් කම්මැලි නොවී :cool:

    :cool: එල එල ගෙනත් දෙන්නම්....... :)

    මහන්සි වෙනවා තමා බං..... මේ ලෝන් එක ඉවරයක් කරගන්නකම් හිතට සැනසිල්ලක් නෑ බං...... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් එදා කිඹුලාගේ ගැරේජ් එක පෙන්නන්න තිබ්බේ :rofl:

    මගෙ කාමරේ ඉස්සර තිබ්බ හැටි දැක්කොත් දුවනවා එහෙනම්..:yes::yes:

    අම්මල අස්කරලා... මගෙ බඩුමුට්ටු ඔක්කොම කොහේ දාලද දන්නෑ.. :sorry:
     
    Status
    Not open for further replies.