ඔව් මචන් පෙට්‍රලුත් අම්බානක වැඩ අනික් හයිබ්‍රිඩ් එක්ක බලනකොට පවර් එකත් වැඩිම මේකෙ, මේකක් ගේන්න පුලුවන් ලක්ශ හතලිස් ගානකට![]()
![]()
50+ thamaiරත්තරං;17631901 said:මේකේ ඉන්නවා එපාම කරපු අනාතයෝ ටිකක්
නිසාන් අනාතයා - යුරාජ් බඩා
මැස්ඩා අනාතයා - speed malli
හොන්ඩා අනාතයා - mahesh1297
පෝර්ජෝ අනාතයා - ජැක් ස්පැරෝස්
ටොයොටා අනාතයා - ම්ම්ම් එක්කෝ ඒක ඕනේ නෑ


I also love MAZDA. Karadarayak nethi car ekak. AYe Ganneth MAZDA thamai.කාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.
තොපි හින්දා අනාථ වෙන්නෙ අපි. ඇයි යකො මොකක්ද හොද කියල හිතා ගන්න අමාරුනේ![]()


ඇඩ් එක දාපු බුවාට වැරදිලාද දන්නෑ 1.5 එකක් ගැන කොහෙවත් නෑනෙ![]()
දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැකාර් වලින් ඉස්සර ඉඳන් ආසම MAZDA වලට. හැම කාර් එකකම මාර ස්පෝට් ලුක් එකක් තියෙනව. ඒකයි හේතුව. ටෙක්නිකල් පැත්ත ගැනනම් දන්නෙ නෑ. සමහරු කියනව හරි නෑ කියල. ඇත්තටම දන්න එකෙක් කියපන්කො MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව කොහොමද, පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල.. මං මේ අහන්නෙ මේ හයිබ්‍රිඩ් එක ගැනම විතරක් නෙමෙයි. දැනට ලංකාවෙ මාකට් එකේ තියෙන MAZDA කාර් ගැන.
දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැ
මම කිව්වේ 2006 එක ගැන


I also love MAZDA. Karadarayak nethi car ekak. AYe Ganneth MAZDA thamai.


දුර manual යනවා නම් 14ක් විතර කරනවා, toyota එක්ක බලද්දී නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි. පාර්ට්ස් toyota වලට වඩා වැඩියි. ඒ උනාට ඔය කියන තරම් නම් mazda axela අවුල් නැ
මම කිව්වේ 2006 එක ගැන

නෑ නෑ අවුලත් නෑ උඹල නිසා මම කොච්චර දේවල් ඉගෙන ගත්තද වාහන ගැනරත්තරං;17633529 said:ජොලියට බන් දැම්මේ. වාහන නරකයි කියන්න නෙමේ![]()




චගු;17648221 said:MAZDA කියන්නෙ පට්ටම වාහන.
![]()
1994 MAZDA Familia 323 එකක් තිබුනා.. ඒ කාලෙ රුපියල් 500ක් ඩීසල් ගහල දවස් ගානක් මොරටුව - කොළඹ ගියා බන්. ඩීසල් මීටරේ කට්ට හෙල්ලෙන් නැති ගානයි.
MAZDA Familia 323 පට්ටම වාහනේ. අපි අවුරුදු 5ක් වාහනේ පැද්දා.. අනිතිමට දවසක් ට්‍රෆික් එකේ න්වත්තල ඉන්නකොට තිබිරිගස්යායෙදි ලේලන්ඩ් වයිකිං බස් එකක් ඇන්නා.. (ඌ අඬ අඬා කියනව බ්‍රේක් නැති උනාලු ) මචන් වාහනේ ඩිකියෙ ඉඳන් rear passenger area වෙනකල් ම තැලුනා. හැපුන පාර ඉස්සරහට විසි වෙලා ගිහින් ඉදිරියෙන් තිබුන වාහනෙත් වැදුනා.. පාර පුරා කෑලි. සීට් බෙල්ට් එක නිසා මූන බේරුනා මචන්.
ඒත් මෙච්චර ඩැමේජ් එකක් වෙලත් වාහනේ ඇදන්ගෙන නෙවෙයි බන් ආවෙ.. drive කරගෙන.. කිසිම අවුලක් නෑ එන්ජින් එකට.
බම්බලපිටියෙ පොලිසියෙ ඉඳල කෑලි එල්ලි එල්ලි පාරෙ එනකොට මිනිස්සු පුදුම වෙලා බලනව බන්
තාත්තට වාහනේ එප උනා බන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකෙන් වාහනේ කන්ඩෙම් කලා. ලක්ශ 6ක් අතේ.
උඹල දන්නවද ලස්සනම සීන් එක.. MAZDA eka හැපිල, කන්ඩෙම් වෙලා, අපි වෙන වාහනේකුත් අරගෙන, මාස ගානකට පස්සෙ දවසක් පොරක් ආව බන් අපේ ගෙදරට.. කිරි ටොයි MAZDA Familia 323 එකක. අපේ වාහනේ අන්කය තිබුනෙ.. ඇස් දෙක අදහ ගන්න බැරි උනා. මූ එලටම හදල බන්. ඉන්සුරන්ස් යාර්ඩ් එකෙන් අරන් මූ හදලා.. පොතේ ලිපිනය හොයාගෙන ඇවිත් අපිට පෙන්නන්න.. ඒක නම් පට්ටම වාහනේ මචන්.
ඉතින් කියන්න ඕනි උනේ MAZDA වාහන නම් ගොඩාක් තත්ත්වයෙන් උසස් මචන්.. උන්ගෙ R&D පට්ට ඇති .. ඒකයි උන් කල් වේලා අරගෙන හොඳ හයිබ්‍රිඩ් එකක් මාකට් එකට දාල තියෙන්නෙ