ජනාධිපතිවරනය අතහැර මහින්ද රටෙන් පනී
මහින්දගේ පරාජය නියතයි.මේ අනුව සියලූම සමීක්ෂන සහ ගම්බිම් මට්ටමේ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ පැහැදිලි පරාජයක් ලබන බවට සනාථ වී ඇත.ශ්රිලනිප සංවිධායකවරුන් තම ආසන දිනිය නොහැකි බවත් මෛත්රි රැල්ල තමන්ට පාලනය කර ගත නොහැකි බවත් ඉහලට දන්වා ඇත.මෙය ඉදිරි දිනවල රාජපක්ෂ ආන්ඩුව කුඩු පට්ටම් කරන මෛත්රී සුනාමියක් බවට පත් වෙනු ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරනය අතහැර හැකි ඉක්මනින් රටෙන් පලා යන ලෙසත් දන්වා ඇත.