ජනාධිපතිවරනය අතහැර මහින්ද රටෙන් පනී

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ජනාධිපතිවරනය අතහැර මහින්ද රටෙන් පනී

මහින්දගේ පරාජය නියතයි.මේ අනුව සියලූම සමීක්ෂන සහ ගම්බිම් මට්ටමේ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ පැහැදිලි පරාජයක් ලබන බවට සනාථ වී ඇත.ශ්‍රිලනිප සංවිධායකවරුන් තම ආසන දිනිය නොහැකි බවත් මෛත්‍රි ‍රැල්ල තමන්ට පාලනය කර ගත නොහැකි බවත් ඉහලට දන්වා ඇත.මෙය ඉදිරි දිනවල රාජපක්ෂ ආන්ඩුව කුඩු පට්ටම් කරන මෛත්‍රී සුනාමියක් බවට පත් වෙනු ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරනය අතහැර හැකි ඉක්මනින් රටෙන් පලා යන ලෙසත් දන්වා ඇත.
 

pataz

Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    ආණ්ඩුවේ ප‍්‍රබලයින් රටින් පනින සැලසුමක්
    2014 දෙසැම්බර් 28 වෙනි ඉරිදා, 08:22 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
    එළැඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත් වන බව තහවුරු වූ වහාම රටින් පිටවීමේ සූදානමක ආණ්ඩුවේ ප‍්‍රබලයින් පිරිසක් සිටින බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරුකර සිටී. මේ පිරිස අතර ජනාධිපතිවරයාගේ සමීපතමයින් පිරිසක්ද සිටින බවට තොරතුරු අනාවරණය වේ.

    අවසන් මොහොත දක්වා මහින්ද දිනවීමට උත්සාහ ගන්නා මොවුන් අවශ්‍ය වුවහොත් නීති විරෝධී කි‍්‍රයාවන්හි නිරත වීමටද සැලසුම් සකස් කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වුවහොත්, විකල්පය වී ඇත්තේ රටින් පිට වීමයි.

    මේ පිරිසෙන් බහුතරයක් ඇමරිකන් පුරවැසිභාවය හිමි වූවන් බවට ආරංචි මාර්ග තහවුරු කර සිටී.

    මහින්ද හිතවාදී බහුතරයක් ඇමතිවරුන්ට සහ මන්තී‍්‍රවරුන්ට මේ පිළිබඳව දැනගැනීමට ඇති ඉඩකඩද අහුරා ඇතැයි තතුදත් ආරංචි මාර්ග තහවුරු කර සිටී. එසේ ඉඩකඩ අහුරා ඇත්තේ මේ පිළිබඳව ඔවුන් දැනුම්වත් වුවහොත්, නියත ලෙසම පොදු අපේක්ෂකයා වෙත ඔවුන් ඇදී යා හැකි බැවිනි.

    ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ නිරත වන අතරතුරම මේ ප‍්‍රබලයින් පිරිස එළැඹිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විදේශීය ඥාතීන් සහ හිතවතුන් දැනුවත් කරමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Lanka E News anathaya! Mokada kiyanne ottuwak allamuda kawda dinanne kiyala?

    අල්ලමු, උඹ 9 වෙනිදා මයිත්‍රී දින්නට පස්සේ උඹේ ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්න ඕන උඹ තමයි මේ ෆේක් එකෙන් ආවේ කියල.. ඔට්ටුද???
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    අල්ලමු, උඹ 9 වෙනිදා මයිත්‍රී දින්නට පස්සේ උඹේ ඔරිජිනල් එකෙන් ඇවිත් කියන්න ඕන උඹ තමයි මේ ෆේක් එකෙන් ආවේ කියල.. ඔට්ටුද???

    Ethakota uba paradunoth mokada karann3?
     

    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    වරාය සංවර්ධන අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන ලලිත් අබේගුණවර්ධන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ පිලට එවා ඇති බව වාර්තා වේ. මෙම ලලිත් අබේගුණවර්ධන නැමැත්තා මේ වන විට මෛත්‍රී පිලේ බල කණුවක් වෙමින් ඔහුගේ ජයග්‍රහණය සඳහා උර දී සිටින බව වාර්තා වේ.

    මෙකී ලලිත් අබේගුණවර්ධන තවත් නමකින් පෙනී සිටී. එනම් ලලන්ත අබේගුණවර්ධන ලෙසය. මෙකී ලලන්ත අබේගුණවර්ධන කුඩා ව්‍යාවසායන් පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකගේ උපදේශකවරයෙකි. මොහු මෙසේ මෛත්‍රී පිලට එක්වී ඇත්තේ රෝහිත අබේගුණවර්ධනගේ මෙන්ම වීරකුමාර දිසානයකගේද අනුමැතිය ඇතිවය. වීරකුමාර දිසානායක මේ බව ඔහුගේ නායකයා වන විමල් වීරවංශ අමාත්‍යවරයාටද දන්වා ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත් මෙම සියළුම ඇමතිවරුන්ගේ ඇපකරුවා වන්නේ මෙකී ලලිත් අබේගුණවර්ධනය.

    තවමත් වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක ධූරය හොබවන මෙම පුද්ගලයා පරිහරණය කරන්නේ වීරකුමාර දිසානායක විසින් ලබාදුන් රතු අංක නම්බර් ප්ලේට් සහිත වාහනයක් වන අතර ඔහුගේ දුරකතනයට CLI පහසුකම් පවා ලබාගන්නේ රජයේ වියදමිනි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    zombie-008.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්දගේ පරාජය නියතයි.මේ අනුව සියලූම සමීක්ෂන සහ ගම්බිම් මට්ටමේ තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ පැහැදිලි පරාජයක් ලබන බවට සනාථ වී ඇත.ශ්‍රිලනිප සංවිධායකවරුන් තම ආසන දිනිය නොහැකි බවත් මෛත්‍රි ‍රැල්ල තමන්ට පාලනය කර ගත නොහැකි බවත් ඉහලට දන්වා ඇත.මෙය ඉදිරි දිනවල රාජපක්ෂ ආන්ඩුව කුඩු පට්ටම් කරන මෛත්‍රී සුනාමියක් බවට පත් වෙනු ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරනය අතහැර හැකි ඉක්මනින් රටෙන් පලා යන ලෙසත් දන්වා ඇත.
    මේකෙ අනිත්පැත්ත බන් වෙන්නෙ.ඒක සහතිකයි.