EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඊයේ නම් ෆැමිලීස් ටිකක් හිටියා ඇවිල්ලා. ඔවු බං. මම යන්නේම නෑ. EAP නම් එක්කෝ ලිබර්ටි නැත්තම් ඉම්පාලා තමා යන්නේ. ඊයේ කරන්න දෙයක් නැතුව ගියේ. ඉක්මනට යඔන්න ඕන නිසයි අනිත් අයට ගෙවල් වල යන්න ලේසි නිසයි. :sorry:

1.ඔයා මොකක්ද බලපු ෆිල්ම් ඒක අයියේ????
2. ඒක හොදද?
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1.ඔයා මොකක්ද බලපු ෆිල්ම් ඒක අයියේ????
    2. ඒක හොදද?

    කෝ මාර්ක් නෝ මාර්ක්.. ඒ අස්සේ තව ෆිල්ම් ගොඩක් ගියා ඉස්සරහිං තුනයි දෙපැත්තෙන් දෙකයි. :P
    හිතූ තරම් හොඳ නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ නම් ෆැමිලීස් ටිකක් හිටියා ඇවිල්ලා. ඔවු බං. මම යන්නේම නෑ. EAP නම් එක්කෝ ලිබර්ටි නැත්තම් ඉම්පාලා තමා යන්නේ. ඊයේ කරන්න දෙයක් නැතුව ගියේ. ඉක්මනට යඔන්න ඕන නිසයි අනිත් අයට ගෙවල් වල යන්න ලේසි නිසයි. :sorry:

    ඉතින් බලපන් ලේසිය බලන්න ගිහින් හිතේ සැනසිල්ලේ ෆිල්ම් එක බලන්න ලැබුනද කියලා.......

    අපසාදේ (අපේ දොනිගෙන් උපුටා ගැනීමකි).......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ගිය හේතුව :lol::lol::lol::lol:

    ඒකට 440ක් දීලා ටිකට් දෙකක් අරගෙන පෙට්‍රෝල් පුච්චං ගඳ ගහන තැනකට යන්ට ඕනේද? ගෙදර හිතේ හැටියට ඕන තරම් වෙලා තියෙන්නේ..:rolleyes: මට එක එක ඒවා හිතෙනවා කියන්න. මගේ අයියා වගේ නිසා කියන්නේ නෑ ඕං... :rolleyes:
     
    kingdewi

    Well-known member
  • ඉතින් බලපන් ලේසිය බලන්න ගිහින් හිතේ සැනසිල්ලේ ෆිල්ම් එක බලන්න ලැබුනද කියලා.......

    අපසාදේ (අපේ දොනිගෙන් උපුටා ගැනීමකි).......

    ෆිල්ම් පහක්ම බලල ..ආයේ මොනවාද ?:lol:
     
    kingdewi

    Well-known member
  • ඔයාට ඒක මතක් උනා නෙහ්...අගහරු....:lol::lol:
    ඔයස්.....තාත්තා ඇන්න යනවා....:yes::yes:

    :):) (අඟහරු වලට 20km නෙහ් මෙහෙ ඉඳන් :lol: )

    ඒකට 440ක් දීලා ටිකට් දෙකක් අරගෙන පෙට්‍රෝල් පුච්චං ගඳ ගහන තැනකට යන්ට ඕනේද? ගෙදර හිතේ හැටියට ඕන තරම් වෙලා තියෙන්නේ..:rolleyes: මට එක එක ඒවා හිතෙනවා කියන්න. මගේ අයියා වගේ නිසා කියන්නේ නෑ ඕං... :rolleyes:

    :rofl::P:rofl::P:rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වතුර මාරුකරගන්න සල්ලිත් ගෙවලා ටිකටුත් අරගෙන ෆිල්ම් හෝල් එකට යනවද තෝ? මම නම් ගෙදර හිතේ හැටියට මාරු කරගන්නවා. දැං සෝට ගහන් ලිඳේ පැනපිය...

    ඔව් බං. ඒ හුන්ඩුව තමා. ඒකේ පෝලිම පාර දිගේ. වැස්සොත් සදා අනාතයි. පාර්කිං නෑ. තියෙන එකේ වාහන 06-07කට වඩා දාන්න බෑ. මල ජරාවක්. එක ෆිල්ම් එකක් ඉවර වෙනකං අනිත් එකට ආපු වාහන ටික එලියේ තියං ඉන්න ඕනේ. එතකොට පොලිස් මාමලා ඇවිත් සද්දේ දානවා. ෆිල්ම් එකක් බලන්න යන්න මෙච්චර දුක් විදින්නේ මොකටද බං. ඒ ඔක්කොමත් කට්ට කාලා ඇතුලට ගියාම කැ* ගඳ උහුලන්න බෑ.

    :rofl: උ.වේ.ස. :lol:

    :oo: සිරාවට එතන ඉඩක් තියෙනවද බං හෝල් එකකට..... අර සැවෝයි 2 වගේ හුණ්ඩු හෝල් එකක්ද ඕක......?? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෝ මාර්ක් නෝ මාර්ක්.. ඒ අස්සේ තව ෆිල්ම් ගොඩක් ගියා ඉස්සරහිං තුනයි දෙපැත්තෙන් දෙකයි. :P
    හිතූ තරම් හොඳ නෑ.

    එහෙමද මාන් ඕක බලන්න යන්න කියලා හිතුවේ.....
    චී මාමේ.....:lol::lol:
    හොද නැද්ද....???:oo::oo: හිනා යන්නේ නැද්ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙරා මාමා සෙටමෝලට ගියේ නැහැ නෙහ්????

    seal-rofl_o_1107334.jpg
     
    Status
    Not open for further replies.