ඊයේ නම් ෆැමිලීස් ටිකක් හිටියා ඇවිල්ලා. ඔවු බං. මම යන්නේම නෑ. EAP නම් එක්කෝ ලිබර්ටි නැත්තම් ඉම්පාලා තමා යන්නේ. ඊයේ කරන්න දෙයක් නැතුව ගියේ. ඉක්මනට යඔන්න ඕන නිසයි අනිත් අයට ගෙවල් වල යන්න ලේසි නිසයි.![]()
1.ඔයා මොකක්ද බලපු ෆිල්ම් ඒක අයියේ????
2. ඒක හොදද?

කතා හදපං මලක් වගේ ඉන්න මට... තොපේ වනචර හිත...

ඔයා අඟහරු වලට ගියත් තාත්තව අරන් යන්න![]()

1.ඔයා මොකක්ද බලපු ෆිල්ම් ඒක අයියේ????
2. ඒක හොදද?

ඊයේ නම් ෆැමිලීස් ටිකක් හිටියා ඇවිල්ලා. ඔවු බං. මම යන්නේම නෑ. EAP නම් එක්කෝ ලිබර්ටි නැත්තම් ඉම්පාලා තමා යන්නේ. ඊයේ කරන්න දෙයක් නැතුව ගියේ. ඉක්මනට යඔන්න ඕන නිසයි අනිත් අයට ගෙවල් වල යන්න ලේසි නිසයි.![]()
ඔන්න ගිය හේතුව![]()
මට එක එක ඒවා හිතෙනවා කියන්න. මගේ අයියා වගේ නිසා කියන්නේ නෑ ඕං... 
ඉතින් බලපන් ලේසිය බලන්න ගිහින් හිතේ සැනසිල්ලේ ෆිල්ම් එක බලන්න ලැබුනද කියලා.......
අපසාදේ (අපේ දොනිගෙන් උපුටා ගැනීමකි).......

ඔයාට ඒක මතක් උනා නෙහ්...අගහරු....
ඔයස්.....තාත්තා ඇන්න යනවා....![]()

(අඟහරු වලට 20km නෙහ් මෙහෙ ඉඳන්
)ඒකට 440ක් දීලා ටිකට් දෙකක් අරගෙන පෙට්රෝල් පුච්චං ගඳ ගහන තැනකට යන්ට ඕනේද? ගෙදර හිතේ හැටියට ඕන තරම් වෙලා තියෙන්නේ..මට එක එක ඒවා හිතෙනවා කියන්න. මගේ අයියා වගේ නිසා කියන්නේ නෑ ඕං...
![]()

මට තියෙන්නේ කාර් එකයි බයික් එකයි විතරයි. බයික් එකට නම් මේකේ ඉන්න එකෙක්ම ඇහැ ගහගෙන ඉන්නේ.![]()
මොකාද බොල ඒ.....?? 
වතුර මාරුකරගන්න සල්ලිත් ගෙවලා ටිකටුත් අරගෙන ෆිල්ම් හෝල් එකට යනවද තෝ? මම නම් ගෙදර හිතේ හැටියට මාරු කරගන්නවා. දැං සෝට ගහන් ලිඳේ පැනපිය...
ඔව් බං. ඒ හුන්ඩුව තමා. ඒකේ පෝලිම පාර දිගේ. වැස්සොත් සදා අනාතයි. පාර්කිං නෑ. තියෙන එකේ වාහන 06-07කට වඩා දාන්න බෑ. මල ජරාවක්. එක ෆිල්ම් එකක් ඉවර වෙනකං අනිත් එකට ආපු වාහන ටික එලියේ තියං ඉන්න ඕනේ. එතකොට පොලිස් මාමලා ඇවිත් සද්දේ දානවා. ෆිල්ම් එකක් බලන්න යන්න මෙච්චර දුක් විදින්නේ මොකටද බං. ඒ ඔක්කොමත් කට්ට කාලා ඇතුලට ගියාම කැ* ගඳ උහුලන්න බෑ.
උ.වේ.ස.
සිරාවට එතන ඉඩක් තියෙනවද බං හෝල් එකකට..... අර සැවෝයි 2 වගේ හුණ්ඩු හෝල් එකක්ද ඕක......?? 
කෝ මාර්ක් නෝ මාර්ක්.. ඒ අස්සේ තව ෆිල්ම් ගොඩක් ගියා ඉස්සරහිං තුනයි දෙපැත්තෙන් දෙකයි.
හිතූ තරම් හොඳ නෑ.

හිනා යන්නේ නැද්ද?කතා හදපං මලක් වගේ ඉන්න මට... තොපේ වනචර හිත...
නෑ එක්කෝ ඕනේ නෑ මුකුත් කිව්වොත් මලට මල පනිවි......