කුජීතයි ඔියි මේ කිරිය දැන්........Implants-තවත් dental... 12-29-2014 04:08 PM ponnaya![]()
දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......
කුජීතයි ඔියි මේ කිරිය දැන්........


දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......
කුජීතයි ඔියි මේ කිරිය දැන්........
හෙට තුන සෙට් වේවා!!!!!!අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...![]()



අපිත් ආව ඈ..........![]()


අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...![]()

හෙට තුන සෙට් වේවා!!!!!!![]()

ජනවාරි අග එනවා.........අඩේ ලංකාවට ආවදෝ...
මෙහ් උඹ බයික් ගන්න හදන්නේ නැතුව පුලුවන්නම් කාර් කට්ටකට පලයන්... උඹල දෙන්න මෙහෙ බයික් පැදලා කොයිවෙලේ හරි ඉස්පිරිතාලෙ එන්න වෙනවා උඹව බලන්න.. මෙහෙ පාරවල් වල යන්න බෑ දැන්...![]()



ජනවාරි අග එනවා.........
එක පාර කාර් ගන්න සල්ලි නැහැ බං
සල්ලි එකතු කරගත්ත degree එකටයි.. තව පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා.. අන්න ඒකටයි.. bike එකක් ගන්න හිතුවේ ලංකාවේ පොදු ප්රවාහන සේවය හරි ඉක්මන් නිසා![]()

තොට පයින්ඩයක් කිව්වා බලපං ගිහිල්ලා. ඒක ගිහින් කියපං අහවල් එවුන්ට.. මම යනවා. හෙට ඇවිත් ඉතුරු ටික කියන්නම්....![]()
koheda giye ?? Man oyawa hewwa hewwa pahugiya tike
arawata tnx ha..
onn.. math dunna oyatath 
දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......
කුජීතයි ඔියි මේ කිරිය දැන්........
රෙප් ඉල්ලුවා නම් දෙනවනේ මාමේ (රිදෙයිTM) 
ඇයි car එකක් ඇවිත් ඇන්නද?මං මේ ඇඳට වෙලා ඉන්නවා මාස 5කට කිට්ටුයි දැන්...
වාහන එලෝන උන්ගෙ හොඳකම නිසා...![]()

Of course of course චාමියට නොදී කනවද මම?
Ko mark..no mark...api baluwa..matath hina giya eka ahala..
අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...
ඔයාට නොදී කනවද වස්තුවේ ...![]()





අපේ උන්දැගෙ උපන්දිනේ පහුවෙලා මාස 4ක්...
තාම මොකුත් දුන්නේ නෑ...![]()
මුකුත් කියම්දෝ... නොකියම්දෝ.......

දැන් සමහර සොන්නවංශලා -රෙප් දෙන්නේ ජෝක් වලට......
කුජීතයි ඔියි මේ කිරිය දැන්........
අවුරුද්දේ අවසානේ නිසා වැඩ වැඩිනේ ගෙවල්වල...අනික හෙට අරයගේ උපන්දිනේ...![]()



අපේ උන්දැගෙ උපන්දිනේ පහුවෙලා මාස 4ක්...
තාම මොකුත් දුන්නේ නෑ...![]()
