නැන්දාගෙන් කොසුපාර ලැබේවා!!!![]()
උ.වේ.ස. අපි නම් ඔහොම ප්‍රාර්ථනා කරන්නේ නෑ...... අපි කියන්නේ.... මැෂිම ගෙදර ආව වෙලාවට පිට පොට යෑවා කියලයි...... 
නැන්දාගෙන් කොසුපාර ලැබේවා!!!![]()
උ.වේ.ස. අපි නම් ඔහොම ප්‍රාර්ථනා කරන්නේ නෑ...... අපි කියන්නේ.... මැෂිම ගෙදර ආව වෙලාවට පිට පොට යෑවා කියලයි...... 
අඩෝ ..සල්ලි අරන්ද ?
පුදුම හුකම්පාරුවෝනේ බන්![]()
හෆොයි..... මේ ගෙදර ඈත්තිගේ වැඩක්..... 
මේ මොන පයන්නක් ද ?ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉස්සුවේ ගෙදර උන්දැ බන්
![]()
හෆොයි...... අපේ පැත්තෙන් ගින්නක් ඈවිත් නෑ..... උඹම තමා දොඩවලා තියෙන්නේ මට පේන්නේ...... 
උඹ දැන් අන්ටිලට උපදෙස් දෙනවා නෙහ්![]()
අන්තිම ට්‍රිප....?? එහෙම කොහොමද ....?? අර වැඩේ ගොඩ වගේද....?? මාවත් ඈන්න පලෝ..... මහින්ද මාමි ආයෙත් ආවොත් මෙහේ ඉන්නවට වඩා හොදා කොහෙට හරි තොලොන්චි වෙන එක.......
![]()
හම්මෝ බං.... බලපන් ගෙනාව ඒවා ඈතුලේ අලවලා හරි 1000කොල කිහිපයක්වත් තියෙනවද කියලා.....??
![]()
අනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ... 

අද නම් තුන සෙට්වෙයි වගේ නේද සන්ජියෝ![]()

ගොඩ වගේඅනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ...
1000 කොළ මට තමා අලවන්න වෙන්නේ බිල ආපුවම![]()

ලාවට ලු ගියේ ෆුල් ගියානම් මට මෝය කටින් පනින්න තමා වෙන්නේ අම්මපා![]()
මම කිව්වේ..... අර සෙරෙප්පු සීන් එක..... ඒ වගේ තමා.... එකම දේ.... කැන්ඩි එකේ එක ගානක්....... කූල් ප්ලැනට් එකේ ඒ වගේ හතර ගුණයක්..... 
අද හැබැයි කාලගුනේ තමා පොඩ්ඩක් අවුල් වගේ........ දවල් පායපු හින්දා රස්නේ වෙයිද මන්දා රෑ....... අනේ අපේ තරියාගේ ප්‍රීතිය වෙනුවෙන් අද රෑට විතරක් වහින්න පට්ට සිතල වෙන්න.......
මේ අපිටත් සිතල වෙනවනම් අවුලක් නෑ.......![]()

මම කිව්වේ..... අර සෙරෙප්පු සීන් එක..... ඒ වගේ තමා.... එකම දේ.... කැන්ඩි එකේ එක ගානක්....... කූල් ප්ලැනට් එකේ ඒ වගේ හතර ගුණයක්.....
![]()

ලාවට ලු ගියේ ෆුල් ගියානම් මට මෝය කටින් පනින්න තමා වෙන්නේ අම්මපා![]()

25000 කියන්නේ ලාවට එයාලටනම්....... අපිට උපරිමෙටත් එහා වැඩිත් වෙනවා ඔය ගාන....... 