EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දාගෙන් කොසුපාර ලැබේවා!!!:growl:

    :lol: උ.වේ.ස. අපි නම් ඔහොම ප්‍රාර්ථනා කරන්නේ නෑ...... අපි කියන්නේ.... මැෂිම ගෙදර ආව වෙලාවට පිට පොට යෑවා කියලයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මොන පයන්නක් ද ? :lol: ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉස්සුවේ ගෙදර උන්දැ බන් :rofl:

    :P හෆොයි...... අපේ පැත්තෙන් ගින්නක් ඈවිත් නෑ..... උඹම තමා දොඩවලා තියෙන්නේ මට පේන්නේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ දැන් අන්ටිලට උපදෙස් දෙනවා නෙහ් :rolleyes:

    පවුනේ ඉතින් ඇන්ටි....... අපිට රිද්දවන්න (ඔව් ඔව් සෙටමෝලේ වෛරය හින්දා) කේක් හදාගෙන ෆොටෝස් දාන්න හදන එකේ පොඩි සප් එකක් දුන්නා......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අන්තිම ට්‍රිප....?? එහෙම කොහොමද ....?? අර වැඩේ ගොඩ වගේද....?? මාවත් ඈන්න පලෝ..... මහින්ද මාමි ආයෙත් ආවොත් මෙහේ ඉන්නවට වඩා හොදා කොහෙට හරි තොලොන්චි වෙන එක....... :(

    :shocked: හම්මෝ බං.... බලපන් ගෙනාව ඒවා ඈතුලේ අලවලා හරි 1000කොල කිහිපයක්වත් තියෙනවද කියලා.....?? :dull:

    ගොඩ වගේ :cool: අනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ... :yes:

    1000 කොළ මට තමා අලවන්න වෙන්නේ බිල ආපුවම :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද නම් තුන සෙට්වෙයි වගේ නේද සන්ජියෝ :P:P

    අද හැබැයි කාලගුනේ තමා පොඩ්ඩක් අවුල් වගේ........ දවල් පායපු හින්දා රස්නේ වෙයිද මන්දා රෑ....... අනේ අපේ තරියාගේ ප්‍රීතිය වෙනුවෙන් අද රෑට විතරක් වහින්න පට්ට සිතල වෙන්න.......

    මේ අපිටත් සිතල වෙනවනම් අවුලක් නෑ.......
    :P
     

    kingdewi

    Well-known member
  • ගොඩ වගේ :cool: අනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ... :yes:

    1000 කොළ මට තමා අලවන්න වෙන්නේ බිල ආපුවම :(

    අනිවා ..උඹල ගොඩ ගියා කියන්නේ අප්‍රමාන සන්තෝෂයි :D:D:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලාවට ලු ගියේ ෆුල් ගියානම් මට මෝය කටින් පනින්න තමා වෙන්නේ අම්මපා :sorry::(

    :shocked: මම කිව්වේ..... අර සෙරෙප්පු සීන් එක..... ඒ වගේ තමා.... එකම දේ.... කැන්ඩි එකේ එක ගානක්....... කූල් ප්ලැනට් එකේ ඒ වගේ හතර ගුණයක්..... :angry:
     

    kingdewi

    Well-known member
  • අද හැබැයි කාලගුනේ තමා පොඩ්ඩක් අවුල් වගේ........ දවල් පායපු හින්දා රස්නේ වෙයිද මන්දා රෑ....... අනේ අපේ තරියාගේ ප්‍රීතිය වෙනුවෙන් අද රෑට විතරක් වහින්න පට්ට සිතල වෙන්න.......

    මේ අපිටත් සිතල වෙනවනම් අවුලක් නෑ.......
    :P

    එහෙනම් මට හිතෙන්නේ දෙකත් සෙට් වෙයි වගේ ..හාකෝ එහෙනම් :D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම කිව්වේ..... අර සෙරෙප්පු සීන් එක..... ඒ වගේ තමා.... එකම දේ.... කැන්ඩි එකේ එක ගානක්....... කූල් ප්ලැනට් එකේ ඒ වගේ හතර ගුණයක්..... :angry:


    අර ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් උලව්වෙන් අරන් තියෙන්නේ :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලාවට ලු ගියේ ෆුල් ගියානම් මට මෝය කටින් පනින්න තමා වෙන්නේ අම්මපා :sorry::(

    අනේ අම්මේ........ :eek::eek::eek: 25000 කියන්නේ ලාවට එයාලටනම්....... අපිට උපරිමෙටත් එහා වැඩිත් වෙනවා ඔය ගාන....... :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙද්ද තඩි ඉමේජ් දාන්නා එපා කියපන් බන් :angry:
     
    Status
    Not open for further replies.