ඒක ගැනත් හිතල බලන්න ඕනෙ
හිතන්න දෙයක් නැහැ.. ඒක තමා කරන්න වෙන්නෙ.. උඹට සතියෙන් එපා වෙනවා..
කලබලේට බඩු ගන්න එපා.. අන්තිමට තිබ්බ සල්ලි ටිකත් නැති වෙනවා..
කලබලේට බඩු ගන්න එපා.. අන්තිමට තිබ්බ සල්ලි ටිකත් නැති වෙනවා..
Ita wada hondai thawa salli tikak ekathu karala hoda Watt ganak tiyana Speaker set ekakata yana eka.![]()
මයික්‍රෝලැබ්, ක්‍රියේටිව් පට්ටයි බං ඉස්සර ආපුවා.. පට්ට ගහන්න පුළුවන්.. මාර කොලිටියි සවුන්ඩ්ස්.. දැන් එන්නෙ හෙන පීචං විදියට.. සබ් එක ඇතුළෙ යකඩ කෑල්ලකුත් තියෙනවා බර දැනෙන්න..
ඒක නැත්තං සබ් එක උඩ යනවා බේස් වදිනකොට.. අනික මහ ගූ බේස් එකක් වදින්නෙ.. පඩ අරිනව වගේ..
ඔව් RMS Power එක සාමාන්‍යයෙන් එන්නෙ 5W, 10W, 30W, 50W, 70W තමා සාමාන්‍ය එකක..
ඒක නැත්තං සබ් එක උඩ යනවා බේස් වදිනකොට.. අනික මහ ගූ බේස් එකක් වදින්නෙ.. පඩ අරිනව වගේ..
ඔව් RMS Power එක සාමාන්‍යයෙන් එන්නෙ 5W, 10W, 30W, 50W, 70W තමා සාමාන්‍ය එකක..