මෝඩ මහින්ද

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    වියරු වැටිලා ඉන්න වෙලාවේ මොන මොලයක්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    දන් නැති කමට අහන්නෙ බන් කෝ අර උක්කුන් බබා යවපු රොකට් එකද මොකක්ද එකට

    ඒකට කොටි ගහල බිම දැම්මනේ බං. ඇමරිකාවෙන් මිසයිල් දීල තියෙන්නේ උන්ට.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දට දැන් උපදේශයක් ගන්නවත් එකෙක් නැහැ
    වටේ ඉන්නෙත් විමල් දුමින්ද තිස්ස රිලාසිරි වගේ මෝඩ හාල්පාරු සෙට් එකක්
    මහින්ද මේ පාර ඇනගන්නවා සුපිරි ඇන ගැනිල්ලක්
    හැබැයි මරා කොච්චර ගොන් වැඩ කලත් ඌට ගුණ කියන සෙට් එකකුත් ඉන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    මටත් ඕකම හිතුනා මචන්... මොනව උනත් පව් වගේ හිතෙනවා... බලයේ උපරිමයයේ ඉඳලා ඔක්කොම නැතිවෙන එක දැනෙන එක දැකලම මිනිහගේ බලාපොරුත්තු ගොඩක් තියාගෙන ඉන්න මුහුණ දැක්කම... :(
    ( මේ වගේ අපිට හිතෙන නිසා තමයි අපිට හැමදාමත් කෙලවෙන්නේ පව් බලලා අන්තිමට හිත උනුවෙලා සලගුන සලකන්න ගිහිල්ලා)

    මම හිතින් ප්‍රාර්ථනා කරන්නේ මහින්දට විතරක්වත් සහනයක් ලබෙන්න ඕනේ අනිත් උන්ට නැතත් රටේ නායකයා වෙලා හිටියා කියන එකට ගරුකරලා... :yes:

    වීරයෙක් වගේ නම්බු පිටිං යන්න තිබ්බ එකා අන්තිම පහත තත්වෙට වැටිලා ගෙදර යන්නේ
    දැන් නම් වියරු වැටිලා ඉන්නේ
    ඉතිං අන්තිම මොහොතේ මොනවා කරයිද දන්නේ නෑ
    කරන්න පුළුවන් උපරිමයෙන් වංචා, අසික්කිත වැඩ කරයි.
    එහෙම උනාම ඉතිං සහනයක් දෙන්න හිතෙයිද දන්නේ නෑ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වීරයෙක් වගේ නම්බු පිටිං යන්න තිබ්බ එකා අන්තිම පහත තත්වෙට වැටිලා ගෙදර යන්නේ
    දැන් නම් වියරු වැටිලා ඉන්නේ
    ඉතිං අන්තිම මොහොතේ මොනවා කරයිද දන්නේ නෑ
    කරන්න පුළුවන් උපරිමයෙන් වංචා, අසික්කිත වැඩ කරයි.
    එහෙම උනාම ඉතිං සහනයක් දෙන්න හිතෙයිද දන්නේ නෑ

    මහින්දට මේ සැරේ වැඩිය සෙල්ලම් දාන්න වෙන එකක් නැහැ බන්
    හුගක් උන් ෆුල් ඇටෙන්සන් එකේ ඉන්නේ
    මහින්දයා හොර කරලා දිනුවත් මිනිස්සු ඉන්න එකක් නැහැ කට පියාගෙන
    මරාව නැතත් උගේ පුත්තු ටිකටනම් රටේ සල්ලි කාබාසිනනා කරපු එකට හොද ඇක්සන් එකක් ගන්න ඕන
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    හැබැයි මං කවදාවත් හිතුවේ නෑ මුං මෙච්චර අනාත තත්වයකට බහියි කියල :eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:

    shaaruk khan:P:lol::lol::lol:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මොනව උනත් බන් මහින්ද කියන මනුස්සයා රට වෙනුවෙන්, යුද්දය වෙනුවෙන් දෙයක් කරා..එත් බන් අද ඒ පුද්ගලයට අත් වෙලා තියන ඉරනම දැක්කහම දුකත් හිතෙනවා බන්.මනුස්සයා චන්දෙ පැරදුනත් ගවුරව පිට ගෙදර යවන්ඩ ඔන..මෙක මගෙ පව්ද්ගලික මතයක්.උබලා මෙකට එකග වෙන්ඩ,නොවෙන්ඩ පුලුවන්..එත් මම මට හිතිච්චි දෙ ලීවෙ..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කෝ බන් මේකේ මරාගේ බයියෝ එකෙක්වත් රිප්ලයි දාල නැනේ...:(:(:(
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කෝ බන් මේකේ මරාගේ බයියෝ එකෙක්වත් රිප්ලයි දාල නැනේ...:(:(:(

    විලිලැජ්ජාවේ කොහොමද බන් ඉතින් reply කරන්නෙ..:P:P:rofl:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනව උනත් බන් මහින්ද කියන මනුස්සයා රට වෙනුවෙන්, යුද්දය වෙනුවෙන් දෙයක් කරා..එත් බන් අද ඒ පුද්ගලයට අත් වෙලා තියන ඉරනම දැක්කහම දුකත් හිතෙනවා බන්.මනුස්සයා චන්දෙ පැරදුනත් ගවුරව පිට ගෙදර යවන්ඩ ඔන..මෙක මගෙ පව්ද්ගලික මතයක්.උබලා මෙකට එකග වෙන්ඩ,නොවෙන්ඩ පුලුවන්..එත් මම මට හිතිච්චි දෙ ලීවෙ..

    අනිවාර්යෙන් එකඟයි, සියලුම ගෞරව සහිතව තොලතොන්චි කරලා දාන්න ඕනේ..