මින්ගි ජසින් අපේ කොල්ලොත් මිසින්![]()

බ්රේකින්ග් නිව්ස් !!!!
යුරාට සුභ පැතුම් ,,, නැන්දා ෆ්රිජ් එකකට සටන පාවා දෙයියුරා ලිඳේ !! දෙයියෝ ෆ්රිජ් එකක් දී නැන්දාව තම පක්ෂෙට බඳවා ගනී !!
![]()
![]()
![]()
විලට පනින්න වෙන්නේ අපිට ...නැන්දා ආන්ඬු පක්සේට ගිහින් 
බ්රේකින්ග් නිව්ස් !!!!
යුරාට සුභ පැතුම් ,,, නැන්දා ෆ්රිජ් එකකට සටන පාවා දෙයියුරා ලිඳේ !! දෙයියෝ ෆ්රිජ් එකක් දී නැන්දාව තම පක්ෂෙට බඳවා ගනී !!
![]()
![]()
![]()

පට්ට ..අලුත් ෆ්රිජ් එකට සහ නැන්දම්මා ලේලි ලවු එකට මගේ සුබපැතුම් !![]()

අපි රෙදි නැතුව ලිඳේ ..අරූ නම් ෆ්රිජ් එක ඇතුලේ නිදියයි
ගෑණුන් වනාහි 
(මටත් අදාලයි) 
අපි රෙදි නැතුව ලිඳේ ..අරූ නම් ෆ්රිජ් එක ඇතුලේ නිදියයි
ගෑණුන් වනාහි
(මටත් අදාලයි)
![]()

කුජීතයි ආ ..චන්ද දුෂණ මෙවුවා ..අල්ලස් දීම![]()
...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා 