මෝඩ මහින්ද

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Wipathata path janathWata adhara ekathu karanna thamai Salman sirwa Mahinda sir gennuwe:P

    අනේ පල ගොන් තර්ක දන්නේ නැතුව. මේක ලංකාවේ පලවෙනි විපතද.. කලින් නාය ගියේ නැද්ද...කලින් ගංවතුර ගැලුවේ නැද්ද..සුනාමි කාලේ උන් කොහෙද හිටියේ..ඔක්කොම මතක් වෙන්නේ චන්දෙට සතියක් තියෙද්දීද..:angry::angry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    • සිරිසේන මෝදිගෙ ඇදුම ඇදල මෝඩපාට් දානකොට උඹල කොහෙද හිටියෙ.මේක ඒවගේ ගොන් පාට් එකක් නෙමෙයිනෙ. උදේහිට රෑ වෙනකල් හින්දි ෆිල්ම් බලන උඹල අද ඉදල සල්මන් ඉන්න ෆිල්ම් බලන්නෙ නැතිවෙයි නේද.
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    අනේ පල ගොන් තර්ක දන්නේ නැතුව. මේක ලංකාවේ පලවෙනි විපතද.. කලින් නාය ගියේ නැද්ද...කලින් ගංවතුර ගැලුවේ නැද්ද..සුනාමි කාලේ උන් කොහෙද හිටියේ..ඔක්කොම මතක් වෙන්නේ චන්දෙට සතියක් තියෙද්දීද..:angry::angry:
    Ubala Saluman sirge baiscope balala thiyanawada? Kohomada e baiscopewala inna marayonta, dushtayinta Salman sir nelan heti. Ubala dannawane den lankawe plliciyata oya marayo ekka happenna be kiyala. Eka nisa thamai mama Mahinda sirta qwe api Saluman sir wa gennala marayonta gahala yahapalane athi karamu kiyala. Sir ekata kemathi wela thamai meya gennuwe.
    The-Villain-Must-Have-Enough-Minions-For-The-Hero-To-Beat-Up.jpg
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Ubala Saluman sirge baiscope balala thiyanawada? Kohomada e baiscopewala inna marayonta, dushtayinta Salman sir nelan heti. Ubala dannawane den lankawe plliciyata oya marayo ekka happenna be kiyala. Eka nisa thamai mama Mahinda sirta qwe api Saluman sir wa gennala marayonta gahala yahapalane athi karamu kiyala. Sir ekata kemathi wela thamai meya gennuwe.
    The-Villain-Must-Have-Enough-Minions-For-The-Hero-To-Beat-Up.jpg
    :lol::lol::lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අප්පච්චී අපිට අයිස්චර්යා නැන්දිවත් ගෙනල්ල දෙන්නකෝ.....
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Wipathata path janathWata adhara ekathu karanna thamai Salman sirwa Mahinda sir gennuwe:P

    පලයන් පකෝ යන්න බංකොලොත් තර්ක ඉදිරිපත් කරන්නේ නැතුව ..
    සල්මන් මොනමගුලකටද යකෝ ලංකාවට උදව් කරන්නේ ඉන්දියාවේ, කකුස්සි නැති උන්ට උදව් කරන්න පුළුවන්නේ :rofl::rofl: ..

    සල්මන් ආවේ සල්ලි වලට වෙන මොනමගුලකටවත් නෙවේ ,,
    මෝඩ නාමල් තාත්තාට හෙටක් උදෙසා කරන අසාර්ථක තකතීරු වැඩක් මිසක් වෙන මොන කතාද ? :angry::angry:

    අපිට නම් අවුලක් නැ තව ඔයවගේ උන් ගෙනතරමට අපි කැමති තියෙන ජ්න්දත් කැඩෙනවා නම් තවත් මොනවාද ඉතින් ..? මාරා දැන් නාන්න ඕන විදිහට ගු නාගෙන ඉන්නේ ඔහොමයන් දිගටම , සනි ලියොන් ගෙන්න පුළුවන් නම් තවත් හොදයි ජන්ද ගොඩක් ගන්න පුළුවන් වේ ......:lol::lol:

    මෙහෙම ගොන්හරක්ද මෙචරකාලයක් රට පාලනය කරේ ,, පුදුමයි විලි ලැජ්ජයි ,:P:P

    මෙහෙම උන්ට කඩේ යන්න උන් ගැන කවර කතාද ?? අහෝ වාතයකි ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    සනි ලියොන් ඇවිත් ඉන්නෙ තාම එලියට දැම්මෙ නැහැ.
    ඒක දැකල බත් බැලයොන්ට බඩුගිහින් 8 වෙනිද චන්දෙ දාන්න යන්න කකුල් පන නැතිවෙයි කියල මහින්දට සැකයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සනි ලියොන් ඇවිත් ඉන්නෙ තාම එලියට දැම්මෙ නැහැ.
    ඒක දැකල බත් බැලයොන්ට බඩුගිහින් 8 වෙනිද චන්දෙ දාන්න යන්න කකුල් පන නැතිවෙයි කියල මහින්දට සැකයි.

    :lol::lol::lol::lol:

    බත් බැලයොන්ට බඩුගිහින් 8 වෙනිද චන්දෙ දාන්න යන්න කකුල් පන නැතිවෙයි කියල මහින්දට සැකයි.
    අද නපුංසක බත් බැලයෝ රැල ( Dilwaale ) අද එළකිරියේ නැ උන් සල්මන් බලන්න ගිහින් අතරමන් වෙලා ,
    :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: HallowMan