mekanum patta lassnai

ubalata danum hoda y60 jugle green ekak thiyena wa time eka habuna gamun video karala upload karan num


ubalata danum hoda y60 jugle green ekak thiyena wa time eka habuna gamun video karala upload karan num


ubalata danum hoda y60 jugle green ekak thiyena wa time eka habuna gamun video karala upload karan num
රත්තරං;17642663 said:mata muladi waradeemak unaa ban. 2TR eka dunl VVTi neme. VVTi witharaai. gannawanam hodai kiyanna ekak na. 1GR 2TR engine eki parana ekai dekama hodai. 2TR eka anikata wada laksha 10k 15k wadi ithin. 2TR eka gaththith thel karanawa parana ekata wada
dual vvti awe 2009 witharai
patrol wiyadama aralanam satha pahak giye na ban thaama. tire set eka dan iwarai. me tike wadiya diwenne nathi nisa ohe thiyenawa. eka danna wenawa. e arenna mona nadaththuda. patrol ne ban. kisi ledak na. thama licence insuarance thiyenneth parana ekage namata. kisima deyak kale na. aduma tharame polish kalewath na. ohe duwanawa yaka wage...
gaththata passe ekama eka deyak kala.... dash board eka crack wela thibbe. eke uda kalla damma. 40k giya ekata. eka danna balagena thama genawe
රත්තරං;17642813 said:** 120 ගැන අහපු අයට තව දෙයක් කියන්න ඕනේ. මම දන්න තැනක 2003 120ක් තියෙනවා. 7.5ක් කරනවා කිව්වහම ඌ නාහෙන් අඩනවා 6යි තෙල් කරන්නේ කියල. 120 ගද්දි හරියට මේන්ටේන් කරපු වාහනයක්ම ගන්න. ඒ වගේම පිස්සුවෙන් වගේ එලෙව්වොත් පෙට්‍රල් ටැංකියේ හිලක් කියල හිතෙයි..වාහනනේ හොදම තත්වෙන් තියෙනවනම් ස්මූත් ඩ්‍රයිව් කරනවනම් 7.5ක් නතින් 2700cc එකට
7.5 කියන්නේ ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ඇවරේජ් එක
එ කියන්නෙ 1GR එන්ජින් එක ශෙප් නෙ?
මනුස්ස පාටට එලවන්නෙ කොහොමද බන් ඔවා ගත්තහම?
කොහොමත් පෙට්‍රල් වාහන ලෙඩ අඩුයි. ඩිසල් වාහන දර ලොරි වගෙ තම ඉතින් හැබයි වියදම නැ තෙල් ගහද්දි.
. ඇන්ජිමට කලින් ගෙවෙන්නේ බ්‍රේක් මෙහෙම ගිහාම
. අපි බ්‍රේක් ගහනවා කියනේ පුච්චපු තෙල් ටික අහකට හලනවා වගේ වැඩක්. අනික ඔටෝ වල ඇක්ස්ලේටරේ අත ඇරියට පස්සේ ආයේ පාගනකොට පොඩි උන් ජබි ගහනවා වගේ දමල පාගන්න හොද නෑ. හිටිය මට්ටමටම ඇල්ලුවහම ඇති යටට පාගන්නේ නැතුව. ඒක කියන්න තේරෙන්නේ නෑ බන් කකුලට දැනෙනවා. මම සාම්මාන්නෙන් 80/85ට වගේ තමා යන්නේ. හයිවේ දෙකෙන් එකක ඇර ඊට එහානම් හදිස්සියකදී හැර යන්නේම නැති තරම්. ලංකාවේ කොහෙද බන් පාගන්න පාරවල් තියෙන්නේ, අඩුවෙන් බ්‍රේක් පාගලා ඇක්සිලේටරේ උඩ ජව්සන් නටන්නේ නැතුව පැදල බලපන් තෙල් කරනවා ඕනේ එකක්. හෙමින් ගියත් හයියෙන් ගියත් ඒක ලොකුවට අදාල නෑ. ඩ්‍රයිවින් ස්ටයිල් එකයි වැදගත්රත්තරං;17644682 said:
1GR එන්ජින් එක ශෙප් මිලත් එක්ක බැලුවහම. 2004න් පස්සේ ඒවා තව ලක්ශ 20ක් ඉතර වැඩීනේ බන්?
කොට කොටා යන්න නෙමේ කියන්නේ.
උදාහරනෙකට වයිෆ් එලවනකොට ජීප් එක 5යි 6යි කරන්නේ, කාර් එක 8ක් වගේ උපරිම කරන්නේ. මම එලවද්දි 7.5ක් කරනවා ජීප් එක. කාර් එක 11.5ක් වගේ කරනවා. හේතුව මේකයි මචන් මම වාහනේ ඇදගත්තහම බ්‍රේක් කරන්නෙම නැති තරම්. හැපෙන්න ගියොත් මිසක් බ්‍රේක්නම් කරන්නේ නෑ. ඉස්සරහා එකා බ්‍රේක් ගැහුවත් ටිකක් ඇක්සිලේටරේ අත ඇරලා ස්ලෝ කරලා බලනවා ඌ යනවද කියල, ඒකට ඉතින් කන ගාව තියන් යන්න හොද නෑ. ගැප් එක තියන් යන්න ඕනේ.
යන්න බැරිනම් බොරුවට පාගන් ගිහින් ඉස්සරහ එකා ලග බ්‍රේක් කරන්නේ නෑ. ඇක්සිලේටරේ පාහලා තල්ලුවක් දෙනවා හිමීට ගිහින් හිටින්න. අපේ උන්දෑ මචන් අඩි 5ක ඉඩටත් උපරිම පාගලා ගහනවා බ්‍රේක්. කෙලින් පාරේ බ්‍රේක් ගහනවා. හයිවේවල වංගු වලට බ්‍රේක් ගහන්වා කියපන්කො. ඇන්ජිමට කලින් ගෙවෙන්නේ බ්‍රේක් මෙහෙම ගිහාම
. අපි බ්‍රේක් ගහනවා කියනේ පුච්චපු තෙල් ටික අහකට හලනවා වගේ වැඩක්. අනික ඔටෝ වල ඇක්ස්ලේටරේ අත ඇරියට පස්සේ ආයේ පාගනකොට පොඩි උන් ජබි ගහනවා වගේ දමල පාගන්න හොද නෑ. හිටිය මට්ටමටම ඇල්ලුවහම ඇති යටට පාගන්නේ නැතුව. ඒක කියන්න තේරෙන්නේ නෑ බන් කකුලට දැනෙනවා. මම සාම්මාන්නෙන් 80/85ට වගේ තමා යන්නේ. හයිවේ දෙකෙන් එකක ඇර ඊට එහානම් හදිස්සියකදී හැර යන්නේම නැති තරම්. ලංකාවේ කොහෙද බන් පාගන්න පාරවල් තියෙන්නේ, අඩුවෙන් බ්‍රේක් පාගලා ඇක්සිලේටරේ උඩ ජව්සන් නටන්නේ නැතුව පැදල බලපන් තෙල් කරනවා ඕනේ එකක්. හෙමින් ගියත් හයියෙන් ගියත් ඒක ලොකුවට අදාල නෑ. ඩ්‍රයිවින් ස්ටයිල් එකයි වැදගත්
ඔයාගෙ පොයින්ට් එක මට තෙරෙනව, එත් මගෙ ඩ්‍රයිවින් වල තියෙනව මචන් ලග ඉක්මනට පිකප් කරන්න ඔනෙ අවුලක්. හි හි දන්නෙ නැද්ද ඉතින්.
මටනම් ගොඩක් බ්‍රෙක් කරන්න වෙනවා අනිත් මිනිස්සු පරෙ කරන වැඩ නිසා සහ අර උඩ කිව්ව හෙතුව මෙකට සම්බන්ද උනාම. මම මෙහෙම දෙයක් කරනව සමහර වෙලවට ගියර් එකෙන් ස්පීඩ් අඩු කරනවා බ්‍රෙක් නොකර
කොහොම උනත් මට නම් ටිකක් මනුස්ස පාටට එලවන්න අමරුයි ගොඩක් වෙලවට. එලව්න වෙලවලුත් තියෙනව. නැත්තෙ නැ.


රත්තරං;17644713 said:ගියර් එකෙන් අඩු කරත් එහෙමම තමයි මචන්
ඔය කුලප්පුව මටත් තිබ්බ බන්.දැන්නම් ටිකක් අඩුයි. අතපයත් කඩාගෙන තමා බයික් පිස්සුවත් හොද කරගත්තේ. මමම මේකේ බයික් ත්‍රෙඩ් කීයක් නම් දාලා ඇද්ද, දැන් හැරිලවත් බලන්න හිතෙන්නේ නෑ. ටික ටික වයසත් එක්ක අඩු වෙනවා ඕක..![]()
ඔව් මචන්. එක නම් ඇත්ත. විශ්වාස කරනවනම් කරන්න මම පාරෙ ට්‍රෆික් ඩ්යුටිය කර කර හිටපු පොලිස් මාමාව හැප්පුව. මත් මෙ ලගදි බයික් එකක ගිහින් හැප්පුනා. හැබයි එකත් වෙන්න ඔනෙ මචන්. නැත්තම් වැඩක් නැ. මොන වහනෙ තිබ්බත් ගෙදර බයික් එකක් තියෙන්න ඔනෙ මචන්.
රත්තරං;17647442 said:මට ආයේ බයික් පදින්නනම් ආත්මේ මාරු කරගන්න වෙනවා. බයික් කෝටා එක මේ ආත්මෙට ඉවරයි මචන්













Thopita kohoheda mewa(joke)
Prado 120 ekata wada num tikak hodai
![]()






3000cc turbo engine eka thiyene,long trips walata max 10 karanawa![]()
Fuel katta![]()
![]()
![]()
![]()
![]()

kage unath maru bande bnThopita kohoheda mewa(joke)
Prado 120 ekata wada num tikak hodai
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Thopita kohoheda mewa(joke)
Prado 120 ekata wada num tikak hodai
![]()

පට්ටනේ3000cc turbo engine eka thiyene,long trips walata max 10 karanawa![]()

