EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිර වෙලා නෙමේ චන්ද ගුණ්ඩු වෙන්ට ඇති.....:):)
    මගේ ටික??:rolleyes::rolleyes:

    ගේමක් බාන්න දල තියෙන්නේ.. බාල ඉවර වෙලා බලන්නම්...:)
    කොච්චර වෙලා තියෙයිද දන්නෑ..:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගේමක් බාන්න දල තියෙන්නේ.. බාල ඉවර වෙලා බලන්නම්...:)
    කොච්චර වෙලා තියෙයිද දන්නෑ..:dull:
    :):) තැන්ක්ස් අහ.....ඔයා බාලා බලන්නකෝ....මන් තව කෙනෙක්ට වැඩේ බාරදුන්නා....එයා මට එවයි මල්ලි බොහෝදුරට......:):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇති යාන්තම් මූට මොලේ පෑදිලා... :)
    යකෝ මේක හරිම **ක්.....
    ඌ යන කොට මොලේ පෑදිලා....
    මම යන කොට මට පිස්සු...........
    උඹත් නිකං ලංකාවේ දේශපාලකයෙක් වගේ දැන්:dull::dull::dull:
    කිඹුලයියේ.. වී.එම් එකක් දැම්මා දැක්කදෝ..
    යෙප්..යෙප්....
    බිරින්දෑ සීවී එක ආයතනයේ සභාපතිතුමාට යොමු කොට ඇත.........:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) රෙග්නිස් ලංකා කියලා කම්පැණියක් ලංකාවේ හදන්නේ ඔය දෙකම......
    රෙග්නිස් කියන්නේ කුකුලෝහ් සිගර් කියන නම අග ඉදන් මුලට දාල හදපු නමක්.......

    SINGER------->REGNIS

    ලොල්........:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිසිල් නම් කොහොමද දන්නේ නෑ ඕනෙ නම් උගෙන් අහල කියන්නම්.. සිංගර් ගන්න එපා කියලා ඇසෙම්බල් කරන එකාම කියනවා..:dull:

    :shocked: සිංගර් / සිසිල් දෙකම ගහන්නේ එකම කම්පැණි කුකුලෝ...... දෙකේම පාට සහ හැඩය (පිටත) විතරයි වෙනස්...... අනිත් සේරම එකයි..... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙග්නිස් කියන්නේ කුකුලෝහ් සිගර් කියන නම අග ඉදන් මුලට දාල හදපු නමක්.......

    SINGER------->REGNIS

    ලොල්........:dull::dull:

    මම හිතන්නේ තාමත් ඔය ජාති දෙකෙන්ම මහන මැෂින් පවා එනවා.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: මහින්දයා වගේම හිතන බත් ගොට්ටෙක්........ :rofl:

    උදේම අවුස්ස ගත්තා නම් හවස් වෙනකොට හොද හොද සිංහල අහගතහැකි......!! LOL

    අවුස්සගනින් ඉතින්.........:frown::angry:

    මම අදත් එන්නේ නැතුව ඉන්නවා ත්‍රෙඩ් එක පැත්තේ............:growl::growl::growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මහින්දයා වගේම හිතන බත් ගොට්ටෙක්........ :rofl:

    උදේම අවුස්ස ගත්තා නම් හවස් වෙනකොට හොද හොද සිංහල අහගතහැකි......!! LOL
    උඹ නේ බං බත් ගොට්ටා......
    උඹට බත් ගොට්ටා කියන්නේ දේශපාලන හේතු මත නෙවෙයි. සමාජ හේතු මත......:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) රෙග්නිස් ලංකා කියලා කම්පැණියක් ලංකාවේ හදන්නේ ඔය දෙකම......

    එහෙනම් වැඩේ හරි පුතේ දෙකෙක් එකක්වත් ගන්න හිතන්න එප.. අපේ ගෙවල් ගාව එකා ඕකෙ වැඩ කරන්නේ..

    මෙන්න මේක කියවන්න අනිත් පැත්තට. :yes:උන්ට කේස් වැටිලා මෙහෙම නම වෙනස් කලේ...:lol:

    REGNIS

    singer එක අනිත් පැත්ත හරෝල තියෙන්නෙ ඔය..:angry: ගන්න එපා.. අඩුවටම හොයාගන්න පුලුවන් කෑලි ටික ගෙනල්ලා අටෝලා දෙනවලු.. එකට එකක් ලාබලු උන්ට..:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුස්සගනින් ඉතින්.........:frown::angry:

    මම අදත් එන්නේ නැතුව ඉන්නවා ත්‍රෙඩ් එක පැත්තේ............:growl::growl::growl::growl::growl:

    :rofl: හිටු හිටු අද කාළගුණේ යහපත් බැවින්..... ණය කරුවන් සොයා යා යුතුවේ...... :baffled:
     
    Status
    Not open for further replies.