නිවේදනයයි..
ඇස්.එල්.ටී. යූසේජ් මීටර් හිර වී ඇත.බාන්න තියනවනම් බානිල්ලා..
![]()
හිර වෙලා නෙමේ චන්ද ගුණ්ඩු වෙන්ට ඇති.....


මගේ ටික??


නිවේදනයයි..
ඇස්.එල්.ටී. යූසේජ් මීටර් හිර වී ඇත.බාන්න තියනවනම් බානිල්ලා..
![]()




හිර වෙලා නෙමේ චන්ද ගුණ්ඩු වෙන්ට ඇති.....
මගේ ටික??![]()


ගේමක් බාන්න දල තියෙන්නේ.. බාල ඉවර වෙලා බලන්නම්...
කොච්චර වෙලා තියෙයිද දන්නෑ..![]()

තැන්ක්ස් අහ.....ඔයා බාලා බලන්නකෝ....මන් තව කෙනෙක්ට වැඩේ බාරදුන්නා....එයා මට එවයි මල්ලි බොහෝදුරට......

යකෝ මේක හරිම **ක්.....ඇති යාන්තම් මූට මොලේ පෑදිලා...![]()



යෙප්..යෙප්....කිඹුලයියේ.. වී.එම් එකක් දැම්මා දැක්කදෝ..

ටහිකෙයිඑහෙමද? ඉස්සර සිසිල් කියන්නේ හොඳ brand එකක් නේද?
රෙග්නිස් ලංකා කියලා කම්පැණියක් ලංකාවේ හදන්නේ ඔය දෙකම......රෙග්නිස් කියන්නේ කුකුලෝහ් සිගර් කියන නම අග ඉදන් මුලට දාල හදපු නමක්.......රෙග්නිස් ලංකා කියලා කම්පැණියක් ලංකාවේ හදන්නේ ඔය දෙකම......


ආහ්....
මගේ වහල්ලු!!!
මහින්දයා වගේම හිතන බත් ගොට්ටෙක්........
සිසිල් නම් කොහොමද දන්නේ නෑ ඕනෙ නම් උගෙන් අහල කියන්නම්.. සිංගර් ගන්න එපා කියලා ඇසෙම්බල් කරන එකාම කියනවා..![]()
සිංගර් / සිසිල් දෙකම ගහන්නේ එකම කම්පැණි කුකුලෝ...... දෙකේම පාට සහ හැඩය (පිටත) විතරයි වෙනස්...... අනිත් සේරම එකයි..... 
රෙග්නිස් කියන්නේ කුකුලෝහ් සිගර් කියන නම අග ඉදන් මුලට දාල හදපු නමක්.......
SINGER------->REGNIS
ලොල්........![]()
මහින්දයා වගේම හිතන බත් ගොට්ටෙක්........
![]()
උදේම අවුස්ස ගත්තා නම් හවස් වෙනකොට හොද හොද සිංහල අහගතහැකි......!! LOL







උඹ නේ බං බත් ගොට්ටා......මහින්දයා වගේම හිතන බත් ගොට්ටෙක්........
![]()
උදේම අවුස්ස ගත්තා නම් හවස් වෙනකොට හොද හොද සිංහල අහගතහැකි......!! LOL


සහෝදරවරුනි....... සහෝදරියනි........ නුඹලා හැමෝටම සුභ උදෑසනක් වේවා.......


යෙප්..යෙප්....
බිරින්දෑ සීවී එක ආයතනයේ සභාපතිතුමාට යොමු කොට ඇත.........![]()

රෙග්නිස් කියන්නේ කුකුලෝහ් සිගර් කියන නම අග ඉදන් මුලට දාල හදපු නමක්.......
SINGER------->REGNIS
ලොල්........![]()
සියල්ල දත්......

රෙග්නිස් ලංකා කියලා කම්පැණියක් ලංකාවේ හදන්නේ ඔය දෙකම......
උන්ට කේස් වැටිලා මෙහෙම නම වෙනස් කලේ...
ගන්න එපා.. අඩුවටම හොයාගන්න පුලුවන් කෑලි ටික ගෙනල්ලා අටෝලා දෙනවලු.. එකට එකක් ලාබලු උන්ට..
ඒකතේ මම උඹට සමාජමය බත් ගොට්ට කියන්නෙත්...........සියල්ල දත්......
![]()
![]()

අවුස්සගනින් ඉතින්.........
මම අදත් එන්නේ නැතුව ඉන්නවා ත්රෙඩ් එක පැත්තේ............![]()
හිටු හිටු අද කාළගුණේ යහපත් බැවින්..... ණය කරුවන් සොයා යා යුතුවේ...... 