EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කිඹුලයියා කියල තියෙන්නේ.. ඕක තමා සීන් එක.. මං කිව්ව එකාට සිංගර් කියලා ටීෂර්ට් දීලා දවස් දෙක තුනකින් රෙග්නිස් කියලා ටී ෂර්ට් දීල තිබ්බා..:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ තාමත් ඔය ජාති දෙකෙන්ම මහන මැෂින් පවා එනවා.........

    :yes: සිසිල් මහන මැෂින් එනවද....?? සිංගර් නම් එනවා..... මම හිතන්නේ හදන්නේ මෙහේ තමා..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නේ බං බත් ගොට්ටා......
    උඹට බත් ගොට්ටා කියන්නේ දේශපාලන හේතු මත නෙවෙයි. සමාජ හේතු මත......:rofl::rofl:

    :lol: අනේ පලයන් බං මාමේ යන්න..... මයිත්‍රීට දෙන්නත් එපාලු..... මහින්දට දෙන්නත් එපාලු..... බොරුවට අපිට ජන්දේ කටු ගාන්න කියලා..... 8 වෙනිදා උදේට දූවගෙන ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි........ :lol: රිදෙයි :rofl: මරු කියවයි :P

    10410107_313777672154155_5439413769651553322_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: අනේ පලයන් බං මාමේ යන්න..... මයිත්‍රීට දෙන්නත් එපාලු..... මහින්දට දෙන්නත් එපාලු..... බොරුවට අපිට ජන්දේ කටු ගාන්න කියලා..... 8 වෙනිදා උදේට දූවගෙන ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි........ :lol: රිදෙයි :rofl: මරු කියවයි :P
    උඹ සිරාට දීල චන්ද්‍රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....
    නැත්තං මරාට දීල තව සැරයක් අගේ දාර නයා ගෙන් පූක්ෂනය කර ගනින්....
    මම ඔය එක කරුමෙකටවත් සම්මාදං වෙන්නේ නෑ......
    මේ කැද හැළිය අතෑරලා යනව මිසක්.....

    දැන් රිදෙයි සමාජ බත් ගොට්ට ට!!!:baffled::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටහිකෙයි....... බාපන් බාපන් මුළු නෙට් එකම බාගනින්...... :)

    ගිගා 22ක ගේමක් දැම්මා.. තව ගිගා 3ක් විතර බාගත්තා ඒ අස්සේ.. තව ෆිල්ම් එකක් බෑවෙනවා.. අර අමීර් කාන්ගෙ අලුත් එක..:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: මහින්ද හොදාදාදාදාදාදාදාදාදාදායියි..... මයිත්‍රී නරකාකාකායි....... :lol:
    මම උඹට සමාජමය බත් ගොට්ට කියන්න හේතුව මෙතන දැම්මොත් උඹ ළිදේ පනිනවා.....
    මගෙන ඒක කර ගන්නෙ නැතුව කටයි පුකයි පියං හිටු!!!:growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගිගා 22ක ගේමක් දැම්මා.. තව ගිගා 3ක් විතර බාගත්තා ඒ අස්සේ.. තව ෆිල්ම් එකක් බෑවෙනවා.. අර අමීර් කාන්ගෙ අලුත් එක..:yes:

    මොකක්ද සංතෝ එච්චර පත සයිස් ගේම් එක........

    PK එක නේද......? ඩිරෙක්ට් ලින්ක් එකක්ද නැතිනම් ටොරන්ට් එකක්ද....... හොඳ කොලිටි ටොර්රන්ට් එකක් තියේනම් එවහන්......... පට්ටලු ෆිල්ම් එක.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් නාරාහේන්පිට යන්න තියෙනවා බං එත් මෙහෙ දැන් කළු කලානේ බං...... :dull::dull:

    :shocked: කළු නෙවේ අහස කඩන් වැටුනත් අද නම් වැඩ තමා..... සපත්තු දෙක අස්සට වතුර ගියහම තමා එපා වෙන්නේ..... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ සිරාට දීල චන්ද්‍රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....
    නැත්තං මරාට දීල තව සැරයක් අගේ දාර නයා ගෙන් පූක්ෂනය කර ගනින්....
    මම ඔය එක කරුමෙකටවත් සම්මාදං වෙන්නේ නෑ......
    මේ කැද හැළිය අතෑරලා යනව මිසක්.....

    දැන් රිදෙයි සමාජ බත් ගොට්ට ට!!!:baffled::rofl:

    :lol::lol:


    ආප්කේ හාමුදුරු හේ, අම්මාහේ, තාත්තහේ, අක්කාහේ, නන්ගාහේ, අය්යාහේ, මල්ලීහේ, මුජේ මෙරා සිරිලන්කාහේ ආගයා සමගින් ජැකොලින් ප්‍රනෑන්ඩස් කෝ...තුනේ මයිත්රීපාලහේ මහින්ද ජනාධිපතීකෝ ද්‍රෝහී කරුන්ගා, රනිල් චන්ද්‍රිකා සමන්ගයා සන්ධාන් කරුන්ගා... මහින්ද රාජපක්ෂ ජනාධිපති නාම්කා ලෝකප්‍රසිධ්ධාහේ... සිරිලංකා භූමීකෝ මහා රාජ් හේ... බොහොත් සංවේදී හේ.. තුම්කෝ එතුමන්කා ආරක්ෂා කරුන්ගා... විජාතිකෝ බලවේගා ධූරිභූත් කරුන්ගාහේ... සෝ 8 වෙනිදාහේ තුම්හූ මහින්ද රාජපක්ෂ නාමකා බුලත්කොළ චෝටනා කතිර කරුන්ගා තීන් වතාහේ සිරිලන්කාකී ජනාධිපතී කර්ථාහූ. මහින්දාකී ජායකී නියතහේ... සුභ අනාගත්හේ....


    :rofl: :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කළු නෙවේ අහස කඩන් වැටුනත් අද නම් වැඩ තමා..... සපත්තු දෙක අස්සට වතුර ගියහම තමා එපා වෙන්නේ..... :dull:

    වැහි අඳුර තිබ්බට මේ වෙනකං වස්සේනම් නෑ........ අවුලක් වෙන එකක් නෑ මමත් තව ටිකකින් යනවා.......
     
    Status
    Not open for further replies.