ඔය කිඹුලයියා කියල තියෙන්නේ.. ඕක තමා සීන් එක.. මං කිව්ව එකාට සිංගර් කියලා ටීෂර්ට් දීලා දවස් දෙක තුනකින් රෙග්නිස් කියලා ටී ෂර්ට් දීල තිබ්බා..


මම හිතන්නේ තාමත් ඔය ජාති දෙකෙන්ම මහන මැෂින් පවා එනවා.........
සිසිල් මහන මැෂින් එනවද....?? සිංගර් නම් එනවා..... මම හිතන්නේ හදන්නේ මෙහේ තමා..... 
උඹ නේ බං බත් ගොට්ටා......
උඹට බත් ගොට්ටා කියන්නේ දේශපාලන හේතු මත නෙවෙයි. සමාජ හේතු මත......![]()
අනේ පලයන් බං මාමේ යන්න..... මයිත්රීට දෙන්නත් එපාලු..... මහින්දට දෙන්නත් එපාලු..... බොරුවට අපිට ජන්දේ කටු ගාන්න කියලා..... 8 වෙනිදා උදේට දූවගෙන ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි........
රිදෙයි
මරු කියවයි 
හිටු හිටු අද කාළගුණේ යහපත් බැවින්..... ණය කරුවන් සොයා යා යුතුවේ......
![]()


උඹ සිරාට දීල චන්ද්රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....අනේ පලයන් බං මාමේ යන්න..... මයිත්රීට දෙන්නත් එපාලු..... මහින්දට දෙන්නත් එපාලු..... බොරුවට අපිට ජන්දේ කටු ගාන්න කියලා..... 8 වෙනිදා උදේට දූවගෙන ගිහින් දෑත් ශක්තිමත් කරලා එයි........
රිදෙයි
මරු කියවයි
![]()




සිසිල් මහන මැෂින් එනවද....?? සිංගර් නම් එනවා..... මම හිතන්නේ හදන්නේ මෙහේ තමා.....
![]()
ඒකතේ මම උඹට සමාජමය බත් ගොට්ට කියන්නෙත්...........![]()

මහින්ද හොදාදාදාදාදාදාදාදාදාදායියි..... මයිත්රී නරකාකාකායි.......
16Mbps එනවා යකුනේ..![]()

ටහිකෙයි....... බාපන් බාපන් මුළු නෙට් එකම බාගනින්......![]()

මම දැක්කොමි.....කිඹුලයියේ.. මෙකේ දුනු ක්රොස්බෝ එහෙම තියනවා.. ලක්ෂෙකට ලඟයිනේ...
ඊබේ තිබ්බ 30ට කිට්ටුවෙනකොට හොඳ ඒවා..
https://www.facebook.com/pages/Nimrods-Limited/332638670090015
මම උඹට සමාජමය බත් ගොට්ට කියන්න හේතුව මෙතන දැම්මොත් උඹ ළිදේ පනිනවා.....මහින්ද හොදාදාදාදාදාදාදාදාදාදායියි..... මයිත්රී නරකාකාකායි.......
![]()

මම දැක්කොමි.....
යකෝ කතාන සෙට් එකකුත් තිබේ.....
58000/-ක්.........



ගිගා 22ක ගේමක් දැම්මා.. තව ගිගා 3ක් විතර බාගත්තා ඒ අස්සේ.. තව ෆිල්ම් එකක් බෑවෙනවා.. අර අමීර් කාන්ගෙ අලුත් එක..![]()
මම දැක්කොමි.....
යකෝ කතාන සෙට් එකකුත් තිබේ.....
58000/-ක්.........


මටත් නාරාහේන්පිට යන්න තියෙනවා බං එත් මෙහෙ දැන් කළු කලානේ බං......![]()
කළු නෙවේ අහස කඩන් වැටුනත් අද නම් වැඩ තමා..... සපත්තු දෙක අස්සට වතුර ගියහම තමා එපා වෙන්නේ..... 
උඹ සිරාට දීල චන්ද්රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....
නැත්තං මරාට දීල තව සැරයක් අගේ දාර නයා ගෙන් පූක්ෂනය කර ගනින්....
මම ඔය එක කරුමෙකටවත් සම්මාදං වෙන්නේ නෑ......
මේ කැද හැළිය අතෑරලා යනව මිසක්.....
දැන් රිදෙයි සමාජ බත් ගොට්ට ට!!!![]()


කළු නෙවේ අහස කඩන් වැටුනත් අද නම් වැඩ තමා..... සපත්තු දෙක අස්සට වතුර ගියහම තමා එපා වෙන්නේ.....
![]()