EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::baffled: ඊට වඩා ලේසිනෙ බං කෙලින්ම බාගන්න එක........ :lol::lol::lol:

    :P ඒක තමා බං කිව්වේ..... දැන් මෙයා අපිට බාන්න කියලා අපි බාගෙන ඕක මෙයාට දෙන්න ඩොටේ යන්නයෑ..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ඒක තමා බං කිව්වේ..... දැන් මෙයා අපිට බාන්න කියලා අපි බාගෙන ඕක මෙයාට දෙන්න ඩොටේ යන්නයෑ..... :lol:

    තාර බැරල් එකක් ලිඳට වැටුනා ඇහුනා..:lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P ඒක තමා බං කිව්වේ..... දැන් මෙයා අපිට බාන්න කියලා අපි බාගෙන ඕක මෙයාට දෙන්න ඩොටේ යන්නයෑ..... :lol:

    කුරුනෑගලෙන් ලිඳකට වැටුනද වැවකට වැටුනද මන්දා....... :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාර බැරල් එකක් ලිඳට වැටුනා ඇහුනා..:lol::lol::lol::lol:

    :shocked: :frown: එයා එහෙම නෑ...... :no: අර ආස්මි තමා එහෙම..... :yes:

    කුරුනෑගලෙන් ලිඳකට වැටුනද වැවකට වැටුනද මන්දා....... :lol::lol::lol::lol:

    :baffled::baffled:

    :lol::lol::lol::lol: සුදු අයියා නංගි ලිඳේ දාලා.......

    :shocked: එහෙමත් කරනවද මම එයාට....... :no: :love: ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මේක හරිම **ක්.....
    ඌ යන කොට මොලේ පෑදිලා....
    මම යන කොට මට පිස්සු...........
    උඹත් නිකං ලංකාවේ දේශපාලකයෙක් වගේ දැන්:dull::dull::dull:

    යෙප්..යෙප්....
    බිරින්දෑ සීවී එක ආයතනයේ සභාපතිතුමාට යොමු කොට ඇත.........:)

    උට්ටක් කියනවා.... :dull:
    යකෝව්.. මතුරනවා වගේ ඊයේ කීවේ පල පල පල කියලා. කිරියෙන් නෙමෙයි. ලංකාවෙන්... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ සිරාට දීල චන්ද්‍රිකා ගේ භගමනියෙන් පූක්ෂනය කර ගනින්.....
    නැත්තං මරාට දීල තව සැරයක් අගේ දාර නයා ගෙන් පූක්ෂනය කර ගනින්....
    මම ඔය එක කරුමෙකටවත් සම්මාදං වෙන්නේ නෑ......
    මේ කැද හැළිය අතෑරලා යනව මිසක්.....

    දැන් රිදෙයි සමාජ බත් ගොට්ට ට!!!:baffled::rofl:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මසයේ ගිගා 100ට වඩා බාන ලදී..:cool:

    :shocked: වැල්සිරි තෝ ඔය බාන බෑම නවත්තපන්..... නැත්නම් ලබන පාර ගූගල් එකේ හෝමාගම වෙනුවට ඉංගිරිය සෙට් වෙයි හොදේ...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: වැල්සිරි තෝ ඔය බාන බෑම නවත්තපන්..... නැත්නම් ලබන පාර ගූගල් එකේ හෝමාගම වෙනුවට ඉංගිරිය සෙට් වෙයි හොදේ...... :lol:

    PKqXkCC.png

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.