EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔව් ඔව්. දැක්කොත් පිටතට ගනී කොසු පොල්ලක්

:rolleyes::rolleyes::rolleyes:

ඒ මොකද කිසිවක් කියන්න බැරි..:angry::angry: මට ඒක දැනගන්න ඕනේ..:angry::angry:

ඔහෙට මක් වෙලාද???? මොනවයි මේ දොඩවන්නේ අයියන්ඩ්????:rolleyes::rolleyes:
ඔයා මහතයි ,තාඩ්යි . බතලයි, ජබ්බයි, ඕව තමයි කියන්න හිතුවේ......කොටින්ම කියනවා නම් අලියෙක්ම තමයි:P:P
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇඩෙනවා අලියා ගැන දුක හිතිලා........ :rofl::P

    අඬන්න වෙයි තව ටිකක් කල් යද්දී..:yes: ඔය මට කියපු දේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවම...:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්ස්...... සිරාවටම යකෝ....... අද ඊයේ ඉඳන් නෙවෙයි එක මම ඉස්කෝලේ යන පොඩි කාලේ ඉඳන්ම අධ්‍යයනය කරපු එකක්........ එහෙව් මටනේ ළඟ පාතකින් නැතුව අර අනුරධපුරෙන්ම එකක් සෙට් වුනේ බැඳගන්නම......... :P

    මොකක්ද සීන් එක.......? :rolleyes:

    හරි අධ්‍යනය කරාට කමක් නෑ. පරීක්ෂන කරලා නිගමනය කරන්න යන්න එපා.. :P

    උඹ පාරේ යන අය දිහා අධ්‍යනය කරනවා කීවම මතක් උනේ. උඹලගේ පැත්තේ නෙමෙයි. අපේ පාරේ.
    මගේ හොඳම හොඳ යාලුවෙක් ඉන්නවා ජුබිලිකණුවේ. ඌ ගිය සතියේ දවසක උගේ වයිෆ්වත් දාගෙන කාර් එකේ රජමහවිහාරය පාර හරහා තලවතුගොඩට යන්න පිටත් වෙලා. ඌත් පුරුද්දක් විදියට පාරේ කවුරු හරි පොඩ්ඩක් ඇහැට විතරක් පේන කනට නොපෙනෙන ස්ත්‍රීරත්නයක් දැක්කම පොඩ්ඩක් බලලා හොර්න් එකක් එහෙම ගහගෙන පස්සේ සයිඩ් කන්නඩියෙනුත් බලං යන එකෙක්. (උඹ වගේ) :P වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට... :lol::lol::lol: එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.

    අපේ එක්කෙනයි උගේ එක්කෙනයි හොඳ යාලුවෝ. උගේ එක්කෙනා කෑ ගහලා වාහනේ නවත්තන්න අපේ හාමිනේව ගෙදර ඩ්‍රොප් කරන් යමු කියලා. අපේ එක්කෙනා වාහනේට නැගපු ගමන් උගේ එක්කෙනා මූ හොර්න් ගහපු එක කියලා. අපේ එක්කෙනාටත් තේරිලා මූ හොර්න් කරා කියලා. :P

    බඹ 21ක විතර ලිඳකට උගේ හාමිනේ ඌව දැම්මේ එදා...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔහෙට මක් වෙලාද???? මොනවයි මේ දොඩවන්නේ අයියන්ඩ්????:rolleyes::rolleyes:
    ඔයා මහතයි ,තාඩ්යි . බතලයි, ජබ්බයි, ඕව තමයි කියන්න හිතුවේ......කොටින්ම කියනවා නම් අලියෙක්ම තමයි:P:P

    කට්ටිය මහතයි කිව්වට මම මහත නෑ..:no::no: ඔයා මාව දැකලා නෑනේ..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඬන්න වෙයි තව ටිකක් කල් යද්දී..:yes: ඔය මට කියපු දේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවම...:rolleyes::rolleyes:

    නෑ උඹ තේරුම් කරහන්කෝ බලන්න පොඩ්ඩක්.........:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි අධ්‍යනය කරාට කමක් නෑ. පරීක්ෂන කරලා නිගමනය කරන්න යන්න එපා.. :P

    උඹ පාරේ යන අය දිහා අධ්‍යනය කරනවා කීවම මතක් උනේ. උඹලගේ පැත්තේ නෙමෙයි. අපේ පාරේ.
    මගේ හොඳම හොඳ යාලුවෙක් ඉන්නවා ජුබිලිකණුවේ. ඌ ගිය සතියේ දවසක උගේ වයිෆ්වත් දාගෙන කාර් එකේ රජමහවිහාරය පාර හරහා තලවතුගොඩට යන්න පිටත් වෙලා. ඌත් පුරුද්දක් විදියට පාරේ කවුරු හරි පොඩ්ඩක් ඇහැට විතරක් පේන කනට නොපෙනෙන ස්ත්‍රීරත්නයක් දැක්කම පොඩ්ඩක් බලලා හොර්න් එකක් එහෙම ගහගෙන පස්සේ සයිඩ් කන්නඩියෙනුත් බලං යන එකෙක්. (උඹ වගේ) :P වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට... :lol::lol::lol: එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.

    අපේ එක්කෙනයි උගේ එක්කෙනයි හොඳ යාලුවෝ. උගේ එක්කෙනා කෑ ගහලා වාහනේ නවත්තන්න අපේ හාමිනේව ගෙදර ඩ්‍රොප් කරන් යමු කියලා. අපේ එක්කෙනා වාහනේට නැගපු ගමන් උගේ එක්කෙනා මූ හොර්න් ගහපු එක කියලා. අපේ එක්කෙනාටත් තේරිලා මූ හොර්න් කරා කියලා. :P

    බඹ 21ක විතර ලිඳකට උගේ හාමිනේ ඌව දැම්මේ එදා...

    :rofl:හොඳ වැඩේ...මෙහෙත් එහෙම තමයි...හෝර්න් කරන්නේ නන් නෑ මම එක්ක යද්දි...කෙල්ලොත් බැල්ම දාන එකතමයි කාලා ඉන්න බැරි..අපේ එක්කෙනාට ඉතින් හරි ජොලි එතකොට...මමනන් කියන්නේ ඔයා දිහා නෙමෙයි වාහනේ දිහා කෙල්ලෝ බලන්නේ කියලා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය මහතයි කිව්වට මම මහත නෑ..:no::no: ඔයා මාව දැකලා නෑනේ..:dull:

    ඔව් මෙයා...මමත් ඔයා වගේ තමයි...කට්ටිය කිව්වට මමත් පිලිගන්නේ නෑමයි මම මහතයි කියලා..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි අධ්‍යනය කරාට කමක් නෑ. පරීක්ෂන කරලා නිගමනය කරන්න යන්න එපා.. :P

    උඹ පාරේ යන අය දිහා අධ්‍යනය කරනවා කීවම මතක් උනේ. උඹලගේ පැත්තේ නෙමෙයි. අපේ පාරේ.
    මගේ හොඳම හොඳ යාලුවෙක් ඉන්නවා ජුබිලිකණුවේ. ඌ ගිය සතියේ දවසක උගේ වයිෆ්වත් දාගෙන කාර් එකේ රජමහවිහාරය පාර හරහා තලවතුගොඩට යන්න පිටත් වෙලා. ඌත් පුරුද්දක් විදියට පාරේ කවුරු හරි පොඩ්ඩක් ඇහැට විතරක් පේන කනට නොපෙනෙන ස්ත්‍රීරත්නයක් දැක්කම පොඩ්ඩක් බලලා හොර්න් එකක් එහෙම ගහගෙන පස්සේ සයිඩ් කන්නඩියෙනුත් බලං යන එකෙක්. (උඹ වගේ) :P වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට... :lol::lol::lol: එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.

    අපේ එක්කෙනයි උගේ එක්කෙනයි හොඳ යාලුවෝ. උගේ එක්කෙනා කෑ ගහලා වාහනේ නවත්තන්න අපේ හාමිනේව ගෙදර ඩ්‍රොප් කරන් යමු කියලා. අපේ එක්කෙනා වාහනේට නැගපු ගමන් උගේ එක්කෙනා මූ හොර්න් ගහපු එක කියලා. අපේ එක්කෙනාටත් තේරිලා මූ හොර්න් කරා කියලා. :P

    බඹ 21ක විතර ලිඳකට උගේ හාමිනේ ඌව දැම්මේ එදා...

    බුදු අම්මෝ....... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:හොඳ වැඩේ...මෙහෙත් එහෙම තමයි...හෝර්න් කරන්නේ නන් නෑ මම එක්ක යද්දි...කෙල්ලොත් බැල්ම දාන එකතමයි කාලා ඉන්න බැරි..අපේ එක්කෙනාට ඉතින් හරි ජොලි එතකොට...මමනන් කියන්නේ ඔයා දිහා නෙමෙයි වාහනේ දිහා කෙල්ලෝ බලන්නේ කියලා...

    සන්තෝසයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශකිරීම ගැන. :D
    මෙහෙමනේ අක්කේ. කොට්ටාශ කීපයක් තියෙනවා.
    බයිසිකල්වල යන කොල්ලන්ට ආස කෙල්ලෝ ඉන්නවා
    ත්‍රීවිල් එලෝන කොල්ලන්ට ආස කෙල්ලෝ ඉන්නවා.
    කාර් එලෝන කොල්ලන්ට ආස කෙල්ලෝ ඉන්නවා
    ටිකක් ලොකු කාර් දිහා බලන (මරුටි, ඇල්ටෝ ගනන් ගන්නේ නැති. ඒකමයි කිනා අයියට මරුටි ගන්න එපා කියන්නේ මම :P ) කෙල්ලෝ ඉන්නවා.
    ජීප් දිහා බලන කෙල්ලෝ ඉන්නවා.
    ඩිෆෙන්ඩර්, රේන්ජ්රෝවර්, ප්‍රාඩෝ බී.ඇම් දිහා බලන කෙල්ලෝ ඉන්නවා.
    ඒ කිසි උලවුවකට ආස නැති සල්ලි පස්සේ දුවන්නේ නැති අවංක අයත් පොඩ්ඩක් හරි ඉන්නවා. :yes:

    අපේ ඔෆිස් එක ඉස්සරහා හවසටෆැශන් ශෝ එකක් වගේ. සෑහෙන්න කාන්තාවන් පිරිසක් ඉන්නවා ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වලට නගින්න බලාගෙන. මම අපේ ඔෆිස් පාර්කිං එකෙන් කාර් එක එලියට දාන්න දෙපැත්ත බලනකොට වාහනේ දිහයි ඇතුලේ ඉන්න එකා දිහයි කන්න වගේ බලන් ඉන්න ස්ත්‍රීරත්න මම බයික් එකේ ආපු දාට තඹ සතේ කාසියකට ගනන් ගන්නේ නෑ. මටම හිනා වෙලාවකට..

    මම නම් පාරේ යනකොට ඔය එකෙක් දිහාවත් බලන්නේ නෑ. ඒ මම සෑහෙන අවධානයෙන් වාහනය පදවන නිසා.. :yes:
     
    Status
    Not open for further replies.