ඒ මොකද කිසිවක් කියන්න බැරි..මට ඒක දැනගන්න ඕනේ..
![]()
කමෝන් අලියෝ ඇදපන් කොට....... නෑහ්හ්හ් වැරදුනා වැරදුනා ඇදපන් වලිය........

ඒ මොකද කිසිවක් කියන්න බැරි..මට ඒක දැනගන්න ඕනේ..
![]()

ඔව් ඔව්. දැක්කොත් පිටතට ගනී කොසු පොල්ලක්

ඒ මොකද කිසිවක් කියන්න බැරි..මට ඒක දැනගන්න ඕනේ..
![]()

ඇඩෙනවා අලියා ගැන දුක හිතිලා........![]()
ඔය මට කියපු දේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවම...

එකනම් මලාට කියන්නේ නෑ.........![]()

හික්ස්...... සිරාවටම යකෝ....... අද ඊයේ ඉඳන් නෙවෙයි එක මම ඉස්කෝලේ යන පොඩි කාලේ ඉඳන්ම අධ්‍යයනය කරපු එකක්........ එහෙව් මටනේ ළඟ පාතකින් නැතුව අර අනුරධපුරෙන්ම එකක් සෙට් වුනේ බැඳගන්නම.........
මොකක්ද සීන් එක.......?![]()

වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට... 

එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.
ඔහෙට මක් වෙලාද???? මොනවයි මේ දොඩවන්නේ අයියන්ඩ්????
ඔයා මහතයි ,තාඩ්යි . බතලයි, ජබ්බයි, ඕව තමයි කියන්න හිතුවේ......කොටින්ම කියනවා නම් අලියෙක්ම තමයි![]()

ඔයා මාව දැකලා නෑනේ..
අඬන්න වෙයි තව ටිකක් කල් යද්දී..ඔය මට කියපු දේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවම...
![]()

හරි අධ්‍යනය කරාට කමක් නෑ. පරීක්ෂන කරලා නිගමනය කරන්න යන්න එපා..
උඹ පාරේ යන අය දිහා අධ්‍යනය කරනවා කීවම මතක් උනේ. උඹලගේ පැත්තේ නෙමෙයි. අපේ පාරේ.
මගේ හොඳම හොඳ යාලුවෙක් ඉන්නවා ජුබිලිකණුවේ. ඌ ගිය සතියේ දවසක උගේ වයිෆ්වත් දාගෙන කාර් එකේ රජමහවිහාරය පාර හරහා තලවතුගොඩට යන්න පිටත් වෙලා. ඌත් පුරුද්දක් විදියට පාරේ කවුරු හරි පොඩ්ඩක් ඇහැට විතරක් පේන කනට නොපෙනෙන ස්ත්‍රීරත්නයක් දැක්කම පොඩ්ඩක් බලලා හොර්න් එකක් එහෙම ගහගෙන පස්සේ සයිඩ් කන්නඩියෙනුත් බලං යන එකෙක්. (උඹ වගේ)වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට...
එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.
අපේ එක්කෙනයි උගේ එක්කෙනයි හොඳ යාලුවෝ. උගේ එක්කෙනා කෑ ගහලා වාහනේ නවත්තන්න අපේ හාමිනේව ගෙදර ඩ්‍රොප් කරන් යමු කියලා. අපේ එක්කෙනා වාහනේට නැගපු ගමන් උගේ එක්කෙනා මූ හොර්න් ගහපු එක කියලා. අපේ එක්කෙනාටත් තේරිලා මූ හොර්න් කරා කියලා.
බඹ 21ක විතර ලිඳකට උගේ හාමිනේ ඌව දැම්මේ එදා...
හොඳ වැඩේ...මෙහෙත් එහෙම තමයි...හෝර්න් කරන්නේ නන් නෑ මම එක්ක යද්දි...කෙල්ලොත් බැල්ම දාන එකතමයි කාලා ඉන්න බැරි..අපේ එක්කෙනාට ඉතින් හරි ජොලි එතකොට...මමනන් කියන්නේ ඔයා දිහා නෙමෙයි වාහනේ දිහා කෙල්ලෝ බලන්නේ කියලා...කමෝන් අලියෝ ඇදපන් කොට....... නෑහ්හ්හ් වැරදුනා වැරදුනා ඇදපන් වලිය........![]()

කට්ටිය මහතයි කිව්වට මම මහත නෑ..ඔයා මාව දැකලා නෑනේ..
![]()

හරි අධ්‍යනය කරාට කමක් නෑ. පරීක්ෂන කරලා නිගමනය කරන්න යන්න එපා..
උඹ පාරේ යන අය දිහා අධ්‍යනය කරනවා කීවම මතක් උනේ. උඹලගේ පැත්තේ නෙමෙයි. අපේ පාරේ.
මගේ හොඳම හොඳ යාලුවෙක් ඉන්නවා ජුබිලිකණුවේ. ඌ ගිය සතියේ දවසක උගේ වයිෆ්වත් දාගෙන කාර් එකේ රජමහවිහාරය පාර හරහා තලවතුගොඩට යන්න පිටත් වෙලා. ඌත් පුරුද්දක් විදියට පාරේ කවුරු හරි පොඩ්ඩක් ඇහැට විතරක් පේන කනට නොපෙනෙන ස්ත්‍රීරත්නයක් දැක්කම පොඩ්ඩක් බලලා හොර්න් එකක් එහෙම ගහගෙන පස්සේ සයිඩ් කන්නඩියෙනුත් බලං යන එකෙක්. (උඹ වගේ)වයිෆ් වාහනේ හිටියත් ඌ ඕකම කරනවා. වයිෆ්ව අවුස්සන්න්ත් එක්ක. එදා මූ අපේ පාරේ යනකොටත් ඔහොම ස්ත්‍රීරත්නයක් දැකලා වාහනේ ස්ලෝ කරලා හොර්න් එකකුත් ගහගෙන ගිහිල්ලා. කෙලිය කියන්නේ ඌ හොර්න් කරලා තියෙන්නේ අපේ හාමිනේට...
එදා අපේ එක්කෙනා මම නැතුව ගෙදර යන දවසක්.
අපේ එක්කෙනයි උගේ එක්කෙනයි හොඳ යාලුවෝ. උගේ එක්කෙනා කෑ ගහලා වාහනේ නවත්තන්න අපේ හාමිනේව ගෙදර ඩ්‍රොප් කරන් යමු කියලා. අපේ එක්කෙනා වාහනේට නැගපු ගමන් උගේ එක්කෙනා මූ හොර්න් ගහපු එක කියලා. අපේ එක්කෙනාටත් තේරිලා මූ හොර්න් කරා කියලා.
බඹ 21ක විතර ලිඳකට උගේ හාමිනේ ඌව දැම්මේ එදා...

එහෙනම් පී ඇම් කරහංකෝ....![]()
හොඳ වැඩේ...මෙහෙත් එහෙම තමයි...හෝර්න් කරන්නේ නන් නෑ මම එක්ක යද්දි...කෙල්ලොත් බැල්ම දාන එකතමයි කාලා ඉන්න බැරි..අපේ එක්කෙනාට ඉතින් හරි ජොලි එතකොට...මමනන් කියන්නේ ඔයා දිහා නෙමෙයි වාහනේ දිහා කෙල්ලෝ බලන්නේ කියලා...

) කෙල්ලෝ ඉන්නවා.

කට්ටිය මහතයි කිව්වට මම මහත නෑ..ඔයා මාව දැකලා නෑනේ..
![]()