හාර්ඩ් එක ගෙනත් දුන් යුරාට ස්තුතිය![]()


යේ..යේ.....මේ මේ..
අනිත් එවුන්ට කලින් අර ලබු ජෝඩුවට එක සෙට් වේවා!! කියල සත්යක්රියා කරමු කට්ටියම..![]()


ඔයාටත් එසේමැ වේවා!!!Happy New Year![]()
With a smile![]()
A spirit of giving..
A pledge to spread
Peace & happiness!....
WELCOME 2015![]()



සිදිලා....
ඊලඟ ත්රෙඩ් එකේ ටැගක් ඕක. මලීට කියද්දී රාජ්ට රිදෙයි![]()
දාපන් බලන්න ටැග්...... පුක්ෂණය කරවනවා කිඹුලා ලව්වා...... 
මාලු බෑම කෙසේ වෙතත් හම්බෙන එකටත් කෙලවගන්න.....කිඹුලා මාලු බාන්න ගිහිල්ල මාටු වෙලා කියහන්කෝ...
දෙවෙනි පේජ් එකේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1652339



delata thawa thawa sindu liyawewaයේ..යේ.....
බට්..
ඊට කලින් තොට සෙට් වේවා!!!
ඔයාටත් එසේමැ වේවා!!!
ඉක්මනින් ම පියුමාල් මල්ලි ගේ දයාබර බිරිද වන්නට ලැබේවා!!

හැට නමේ කොටේ තිබේ...........ටොයින්වයින් එකක් ගේන්නත් හිතයි :ප් සර බීම නම් නොබොමි


![]()
අහන්න සෙට් වෙයව්!!!!
මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........



කිඹුලා මාලු බාන්න ගිහිල්ල මාටු වෙලා කියහන්කෝ...
දෙවෙනි පේජ් එකේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1652339


පිංගුත්තරයන් වෙනුවෙන් පුක්ෂනයේ නොයෙදෙන බව කරුණාවෙන් සළකන්න.....දාපන් බලන්න ටැග්...... පුක්ෂණය කරවනවා කිඹුලා ලව්වා......
![]()



මාලු බෑම කෙසේ වෙතත් හම්බෙන එකටත් කෙලවගන්න.....
මින්පසු නිකං වැඩ නෑ...........![]()


කැරම් ගහන්න කුණ උඩ එන්න එපෑයැ හොට්ටෝ.......අනීවා සෙට් වෙනවා!!
කැරමක් ගහන්න හරි සෙට් වෙනවා..


සුදු අයියටයි සුදු නංගිටයි දෙසයි සුරේඛා දැක්කා නම්![]()
එහෙම වෙන්නේ නෑ...... 
උමට තරම් මට අසහනයක් නෑ......නිකං වැඩ කරන්න එපා කොහොමත්..
මටනම් තේරුන විදියට අරූගෙ කොන්ඩේ එහෙම හදාගන්න කියලා මාම සෙට්වුනේ හොඳවැඩකට නම් නෙමේ වගේ..![]()



පිංගුත්තරයන් වෙනුවෙන් පුක්ෂනයේ නොයෙදෙන බව කරුණාවෙන් සළකන්න.....![]()
පෙරාට එහෙම කියන එක හරි නෑ නේ මාමේ..... 