EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මේ..
    අනිත් එවුන්ට කලින් අර ලබු ජෝඩුවට එක සෙට් වේවා!! කියල සත්‍යක්‍රියා කරමු කට්ටියම..:yes::yes:
    යේ..යේ.....
    බට්..
    ඊට කලින් තොට සෙට් වේවා!!!:rofl::rofl:
    Happy New Year :love::love::love:

    With a smile :)
    A spirit of giving..
    A pledge to spread
    Peace & happiness!....

    WELCOME 2015 :D:love:
    ඔයාටත් එසේමැ වේවා!!!
    ඉක්මනින් ම පියුමාල් මල්ලි ගේ දයාබර බිරිද වන්නට ලැබේවා!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php


    අහන්න සෙට් වෙයව්!!!!
    මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
    පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටොයින් :P වයින් එකක් ගේන්නත් හිතයි :ප් සර බීම නම් නොබොමි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිදිලා.... :P

    ඊලඟ ත්‍රෙඩ් එකේ ටැගක් ඕක. මලීට කියද්දී රාජ්ට රිදෙයි :lol:

    :frown: දාපන් බලන්න ටැග්...... පුක්ෂණය කරවනවා කිඹුලා ලව්වා...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යේ..යේ.....
    බට්..
    ඊට කලින් තොට සෙට් වේවා!!!:rofl::rofl:

    ඔයාටත් එසේමැ වේවා!!!
    ඉක්මනින් ම පියුමාල් මල්ලි ගේ දයාබර බිරිද වන්නට ලැබේවා!!
    delata thawa thawa sindu liyawewa :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    attachment.php


    අහන්න සෙට් වෙයව්!!!!
    මගේ අවසන් වැඩසටහන් වෙයි ද දන්නේ නෑ....
    පහුවෙනිදට සුදුවෑන් එකක් ආවොත්...........

    අනීවා සෙට් වෙනවා!!:yes::yes:
    කැරමක් ගහන්න හරි සෙට් වෙනවා..:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාලු බෑම කෙසේ වෙතත් හම්බෙන එකටත් කෙලවගන්න.....
    මින්පසු නිකං වැඩ නෑ...........:dull::dull::dull:

    නිකං වැඩ කරන්න එපා කොහොමත්..:dull:

    මටනම් තේරුන විදියට අරූගෙ කොන්ඩේ එහෙම හදාගන්න කියලා මාම සෙට්වුනේ හොඳවැඩකට නම් නෙමේ වගේ..:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකං වැඩ කරන්න එපා කොහොමත්..:dull:

    මටනම් තේරුන විදියට අරූගෙ කොන්ඩේ එහෙම හදාගන්න කියලා මාම සෙට්වුනේ හොඳවැඩකට නම් නෙමේ වගේ..:baffled:
    උමට තරම් මට අසහනයක් නෑ......
    ඔය වැල බලන එක මේ ලබන අවුරුද්දෙවත් නතර කරපිය.....
    නැත්තං තෝ හොමෙක් වෙලා නවතින්නේ..........:angry::angry::angry:
     
    Status
    Not open for further replies.