EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..
    කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....:(
    අපෝ ඔයාගෙත් තියෙන්නේ අර කසලසූරියගේ වගේ කටක්. :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් දැම්මා දිග ටැගක්.....ඔය උඩින් තියෙන්නේ....එහෙමද ඕන????:rolleyes:

    misc-genius.svg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ තනි ටැග් එක දිගට ගහන විදිය ගැන ඇහුවේ......

    හ්ම්ම් මන් කලේ මෙහෙමයි....(ගුගල් ක්‍රෝම් වල නම් බැහැ ...ෆයර් ෆොක්ස් වල නම්)

    drag ඇන්ඩ් ඩ්‍රොප් කරපු ටැග් ඒක ඉස්සරහින් දිගටම ලියාගෙන ලියාගෙන යනවා
    පාට කණ්නාඩියක් මට ඕන සල්ලි දීලා ගන්න.....

    මෙන්න මෙහෙම.....:yes::yes:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....:(
    අපෝ ඔයාගෙත් තියෙන්නේ අර කසලසූරියගේ වගේ කටක්. :eek:

    ඔය කියන්නේ රනිල් කරපු මෙහෙය ගැන වෙන්ඩැ...හැබැයි එකක් යහපත් චේතනාවෙන් ඔය වැඩේ කලානන් රනිල්ට ඔහොම වෙන්නේ නෑ...රනිල්ලගේ යටි උගුල් වැඩ නිසා තමයි රනිල්ට වැඩි කාලයක් අගමැතිකමේවත් ඉන්ඩ බැරි වුනේ...කොහොම වුනත් මීටවඩා මේ ගැන කතා කරන්නේ නෑ...නිකන් වැඩකට නැති දෙයක් නිසා හොඳ යාලුවෙක් තරහ කරගන්න ආස නෑ මම...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් මන් කලේ මෙහෙමයි....(ගුගල් ක්‍රෝම් වල නම් බැහැ ...ෆයර් ෆොක්ස් වල නම්)

    drag ඇන්ඩ් ඩ්‍රොප් කරපු ටැග් ඒක ඉස්සරහින් දිගටම ලියාගෙන ලියාගෙන යනවා
    පාට කණ්නාඩියක් මට ඕන සල්ලි දීලා ගන්න.....

    මෙන්න මෙහෙම.....:yes::yes:

    ඒක මම දන්නවා.... ඒ ඔරිජිනල් ටැග් එක එඩිට් කිරීම නෙවෙයි........ ඔරිජිනල් ටැග් එකකට ඔයතරම් හැල්ලක් ගහන්න බෑ.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් මන් කලේ මෙහෙමයි....(ගුගල් ක්‍රෝම් වල නම් බැහැ ...ෆයර් ෆොක්ස් වල නම්)

    drag ඇන්ඩ් ඩ්‍රොප් කරපු ටැග් ඒක ඉස්සරහින් දිගටම ලියාගෙන ලියාගෙන යනවා
    පාට කණ්නාඩියක් මට ඕන සල්ලි දීලා ගන්න.....

    මෙන්න මෙහෙම.....:yes::yes:

    big.png

    පයිත්තියන් ගෑනු!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කියන්නේ රනිල් කරපු මෙහෙය ගැන වෙන්ඩැ...හැබැයි එකක් යහපත් චේතනාවෙන් ඔය වැඩේ කලානන් රනිල්ට ඔහොම වෙන්නේ නෑ...රනිල්ලගේ යටි උගුල් වැඩ නිසා තමයි රනිල්ට වැඩි කාලයක් අගමැතිකමේවත් ඉන්ඩ බැරි වුනේ...කොහොම වුනත් මීටවඩා මේ ගැන කතා කරන්නේ නෑ...නිකන් වැඩකට නැති දෙයක් නිසා හොඳ යාලුවෙක් තරහ කරගන්න ආස නෑ මම...
    මමත්.....:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..

    කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
    ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
    පාහර හැතිකරේ!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
    ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
    පාහර හැතිකරේ!

    අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ලිං ගත කරන්න හදන්නේ ඇන්ටිවද......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේපාර හමුදාවේ ඔෆිසර්ස්ලට දුන්න ඩයරියේ කරුනාගේ සුබපැතුමක් තියෙන පිටුවක් තියෙන කතාව ඇත්තක්ද, බොරුවක්ද කියල දන්නවද....:eek:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hora case ekak da danna :baffled:
    නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............
    owa nam monawada akki

    10906308_602896266509966_3125769869787070539_n.jpg
    මචං සනා.......
    මම සීන් එකේ හිටපු එකෙක්.....විනයාහමූර්ති මුරලිතරන් නොහොත් කරුණා අම්මන් නොහොත් කිලෝ නොවැම්බර් හිටපු කොටිය තමා. නමුත් පොර අවසන් මිෂන් ඩෙත් මිෂන් වලින් කෙළවර කරන්න හුගක් උදව් වුනා අපට. විශේෂයෙන් මගේ ඩීප් පෙනිට්‍රේෂන් මිෂන් වලට ගිය සහෝදරයන්ට. අනික උන් ගේ කාඩර්වරු, උනුත් ඇත්තටම ෆයිනල් බැට්ල් එකේ දී ෆ්‍රන්ට් එකේ හිටියා. මට විශේෂයෙන් මතක් වෙන්නේ රොකට් ජීවා. පොර රොකට් ලෝන්චර් ඔස්තාද් කෙනෙක්. කන් ඇහෙන්නේ නෑ රොකට් ගහලම කන් බීරි වෙලා. මිලි මීටර් 35-48 මෝටාර් ගහනව ඔය කෂඩ කැහැට්ටා ගේමක් නැතුව කරේ තියං...... අනික කේපී පැන්න නිසා ජාත්‍යන්තර කොටි ජාලය දැඩි ලෙස අඩපණ වුණා අන්න ඒක අමතක කරන්න එපා......
    ගම්මන්පිල කියන්නේ ඇත්ත. නමුත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.......

    අවසන දී කියන්නේ මරා ට ඡන්දය දෙන්න කියල නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තෝරා බේරා ගෙන තර්කාණුකූල දේශපාලන මතවාදයකට එළඹෙන්න කියන එක.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරුනව ඔය තත්වයට පත්වුන විදිය ගැන කවුරුවත් කියන්නේ නෑනේ.....:(
    අපෝ ඔයාගෙත් තියෙන්නේ අර කසලසූරියගේ වගේ කටක්. :eek:
    මල්ලී.....
    නොදන්න දේවල් ගැන කතා කරන්න එපා.......
    රනිල් හදන්නේ ගෞරවය පික් පොකට් ගහන්න.....
    කරුණව කොටින්ගෙන් කැඩීම හිටපු මේජර් ජනරාල් තුවාන් නිෂාම් මුතාලිෆ් සහ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ ගේ බුද්ධි සැළැස්මක්.
    මුළුමන්ින් ම රණවිරුවන් ට යන්න ඕන ගෞරවය පික් පොකට් ගහන එකට මම තීරණාත්මකව විරුද්ධයි......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක මම දන්නවා.... ඒ ඔරිජිනල් ටැග් එක එඩිට් කිරීම නෙවෙයි........ ඔරිජිනල් ටැග් එකකට ඔයතරම් හැල්ලක් ගහන්න බෑ.......

    අහ එකද?? මට දැන් තේරුනේ....හ්ම් හ්ම් ඒක නම් මටත් බැරි උනා.....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............

    මචං සනා.......
    මම සීන් එකේ හිටපු එකෙක්.....විනයාහමූර්ති මුරලිතරන් නොහොත් කරුණා අම්මන් නොහොත් කිලෝ නොවැම්බර් හිටපු කොටිය තමා. නමුත් පොර අවසන් මිෂන් ඩෙත් මිෂන් වලින් කෙළවර කරන්න හුගක් උදව් වුනා අපට. විශේෂයෙන් මගේ ඩීප් පෙනිට්‍රේෂන් මිෂන් වලට ගිය සහෝදරයන්ට. අනික උන් ගේ කාඩර්වරු, උනුත් ඇත්තටම ෆයිනල් බැට්ල් එකේ දී ෆ්‍රන්ට් එකේ හිටියා. මට විශේෂයෙන් මතක් වෙන්නේ රොකට් ජීවා. පොර රොකට් ලෝන්චර් ඔස්තාද් කෙනෙක්. කන් ඇහෙන්නේ නෑ රොකට් ගහලම කන් බීරි වෙලා. මිලි මීටර් 35-48 මෝටාර් ගහනව ඔය කෂඩ කැහැට්ටා ගේමක් නැතුව කරේ තියං...... අනික කේපී පැන්න නිසා ජාත්‍යන්තර කොටි ජාලය දැඩි ලෙස අඩපණ වුණා අන්න ඒක අමතක කරන්න එපා......
    ගම්මන්පිල කියන්නේ ඇත්ත. නමුත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.......

    අවසන දී කියන්නේ මරා ට ඡන්දය දෙන්න කියල නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තෝරා බේරා ගෙන තර්කාණුකූල දේශපාලන මතවාදයකට එළඹෙන්න කියන එක.......

    මේ මතවාදේ තෝරාගන්න පැහැදිලි කරගන්න නිරවුල් කරගන්න සාමාන්‍ය බහුතර ජනතාවට තේරෙන්නේ නෑ අයියේ....... ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමයි අහන දකින දේවල් එක්කයි විඳින දුක්ගැහැටයි ඔක්කොම එකතු වුනාම ඒ මොළ කුරුවල් වෙලා ඉන්නේ...... මිට වඩා සරල පැහැදිලි කිරීමක් කරොත්, යම් ඉලක්කයක් පෙන්නුවොත් එක බහුතරයකට පැහැදිලි වේවි.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
    ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
    පාහර හැතිකරේ!
    ඌ කැඩුනේ උගේ සර්වයිවල් එකට....
    නැත්තං ඌටත් මහත්තයට වෙච්ච සන්තෑසියම තමා.......
    නමුත් අපි කැඩිච්ච එකා ව යොදව ගත්තා, ඌත් එකග වුණා.......
    නැත්තං ඌව මරන්නේ අපි...........:growl:
     
    Status
    Not open for further replies.