EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආහ් එහෙමද?ඒක තමයි වැඩේ...පූවව අර වැල්සිරිගේ ආශ්‍රයෙන් ඈත් කරන්න ඕනේ...යසට හිටි කොල්ලා...නරක ආශ්‍රය නිසා ගන්න දෙයක් නෑ..:sorry:
    :yes::yes:වැල්සිරි mawa narak kara
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)

    බොට අර වැල්සිරියා දෙන ඒවා බලන්න එපා මින් පස්සේ...ගේම් ගේම් ගගා මොනවා දෙනවද මන්දා...:growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අයියේ අන්න අරහේ මිස්ටර් ප්‍රභාකරන්ලු...කොහොමද වැඩේ...ඇහැ පොට්ට කල එකා මිස්ටර් වෙලා...දෙමලුන්ගේ චන්දේ ගන්න මෙහෙම කියනවනන්...:growl:
    owa nam monawada akki

    10906308_602896266509966_3125769869787070539_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න..........//
    තණකොළ නෑ ගහ මුදුනේ...... එකයි බිමට බහින්නේ...........//

    :lol::lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න..........//
    තණකොළ නෑ ගහ මුදුනේ...... එකයි බිමට බහින්නේ...........//
    ammapa ihin aluth awrudde boru kiyanne molei :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වල් අලියා SLT එකට කඩේයයි.:growl:

    :rofl: :P

    කවදාවත් නැතුව මගේ ගිගා 25 ඉවර වෙලා කියහන්කෝ...... :( හරි යන්නේ නෑ.... ගිගා 35ක ලංකා බෙල් එකකට යන්න වෙයි වගේ....... :yes: ඩයලොග් අයින් කරන්න වෙයි වගේ.... ගිගා 25 මදි..... :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    owa nam monawada akki

    10906308_602896266509966_3125769869787070539_n.jpg

    කේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියේ අන්න අරහේ මිස්ටර් ප්‍රභාකරන්ලු...කොහොමද වැඩේ...ඇහැ පොට්ට කල එකා මිස්ටර් වෙලා...දෙමලුන්ගේ චන්දේ ගන්න මෙහෙම කියනවනන්...:growl:
    ඇඟේ තරමට මොලේ නෑ.:eek::eek:
    එක වචනයක් අල්ලගෙන දොඩවන්න එපා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1652507
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වල් අලියා SLT එකට කඩේයයි.:growl:

    රිදිලා..:lol: පහුගිය දවස්වල ටෙස්ටින් හින්දා තමා උඹලට පොඩි චාන්ස් එකක් ලැබුනේ..:yes: තොපිලට වැල බාන්න කෝටා එක වැඩි කරන්නේ මොකටද..ස්පීඩ් වැඩිකලාම ඇති...:yes::cool: දෙසැම්බර් මාසෙත් 15GB ඉතුරුයි..අයියෝ GB...:(:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහි පාට කණ්නාඩි දාගනිමින් එක් එක් දේශපාලකයන් හට කඩේ යන සියළු ම දුහුනන්ට පවසන වග නම්...........

    ඔය කොයි එකා ආවත් තොපට හතර මහා නිධානය පහල වන්නේ නැත. අපි අත හෙළෙව්වොත් කට හොළවත හැකිය. එනිසා දේශපාළුවන් ගේ පශ්චාත් භාග සිඹින්නේ නැතිව තොපේ වැඩක් බලා ගනිව්!!!!!!

    රං කියමන කිඹුලයියේ......
    මුන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
    ඌන පූරණයක් ලියා දක්වන වග නම්,
    තොපිට කන්න දෙන්න නෙවෙයි ඕකුන් එකෙක් වත් දඟලන්නේ,
    උන්ගේ මඩි තර කර ගන්න.
    ඔය සරල සත්‍යය තොපි මැටි හරක්ට නොතේරෙන්නේ පොඩි කාලේ ගොන්කිරි කට ගාපු හින්දා වත් දෝ....
    උන්ට කඹුරලා උඹලව අන්තිමට පූක්ෂණය වෙන්නේ රිමෝට් එකෙන්......:lol::lol::lol:
    මෝඩ බයියෝ!!!
     
    Status
    Not open for further replies.