EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හින්ද මා හින්ද ඈයි එකෙක්ට මා හින්ද කියනකොට මරු කියවෙන්නේ....... :rofl: සත්‍යයේ සටහන.... බුද්ධියේ විමසුමට....... :D :yes:
    බස් බඩා මේ ප්‍රසිද්ධියේ ඔහු ගේ ඇදි වත මුදා හැර පෙන්වන්නේ ඔහු ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවතයි!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් බඩා මේ ප්‍රසිද්ධියේ ඔහු ගේ ඇදි වත මුදා හැර පෙන්වන්නේ ඔහු ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවතයි!

    හපොයි...:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකක් දාගත්තාම මාර සාහිත්‍ය බං ලියවෙන්නේ......
    ජින් කොක්ටේල් එකත් නරක ම නෑ...
    මල් භාවිතයෙන් කවි ලියනව වගේ හොදට ලියවෙනවා.....:P

    ඒකට නම් හිනා ගියා බකස් ගාලා..:rofl:

    ෆ්‍රිජ් නැන්දා ඕක දැක්කම අමතයිද දන්නෑ..:baffled:
    අමතන්න ඕක තේරෙන එකක් නෑ මං හිතන්නේ..:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් බඩා මේ ප්‍රසිද්ධියේ ඔහු ගේ ඇදි වත මුදා හැර පෙන්වන්නේ ඔහු ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවතයි!

    :lol: මහින්දයා සේම මේ කිඹුලා මරු කියවන්නේ..... මහින්දයාගේ පරාජයෙන් වියරු වැටීය........ :rofl: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: මහින්දයා සේම මේ කිඹුලා මරු කියවන්නේ..... මහින්දයාගේ පරාජයෙන් වියරු වැටීය........ :rofl: :P
    මහින්දයා පැරදුණත්, සිරිසේන පැරදුනත්, මට ඇති කම් කිම් ද?
    මගේ සුතඹුවන් රකින්නේ, උන්ට කන්නට අදින්නට දෙන්නේ මරා හෝ සිරා ද?
    ඔබතුමා ගේ මෙන් රෑට රෑට මරා හෝ සිරා මගේ ගෙට රිංගන්නේ නැත.....
    එනිසා උන් මට කන්නට අදින්නට දෙන්නේ ද නැත......
    එනිසා උන් දෙදෙනා ගෙන් මොකා පැරදුනත් දිනුවත් ඔබතුමාට මෙන් මට ඇති පශ්චාත් භාගික අරමනයාවක් ද නැත........
    දෘෂ්ඨියකින් තොරව දේශපාලකයන් ගේ එහෙයියන් වන්නේ දේශපාලනමය වශයෙන් නපුංසකයන් ය.......
    ඔබතුමාට මෙන් මට දේශපාලන දෘෂ්ඨි ඌණතාවයක් මට නැත.......
    තව දුරටත් ඔබේ ඇදිවත උනා ඔබ ගේ දෑගුල් දිගු දේශපාලන ශිෂ්ණයේ වේදනාත්මක නිරුවත මෙහි නොපෙන්වන ලෙස ඉල්ලා සිටිමි.
    ස්තූතියි!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැට්ල්ෆීල්ඩ් 4 ඉවර කලා සිංහලු. මෙලෝ රහක් නෑනේ.. :no:දෙන් වැඩක් ඇති ගේමක් හදන්නේ නෑ කාලකණ්නි.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Commandos-3 Destination Berlin ගසපිය......

    බෑවා කමාන්ඩෝස් සෙට් එකම.. :yes:

    ඒකෙ 3D ගතිය නිසා අර පරණ ගේමෙ තරම් කොලිටියක් නෑනේ මට... ආස හිතුනේ නෑ ගහන්න ඒක දැක්කම..:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑවා කමාන්ඩෝස් සෙට් එකම.. :yes:

    ඒකෙ 3D ගතිය නිසා අර පරණ ගේමෙ තරම් කොලිටියක් නෑනේ මට... ආස හිතුනේ නෑ ගහන්න ඒක දැක්කම..:sorry:
    ස්ට්‍රැටීජික් ගේම්ස් ගහපිය....
    ජීවිතේටවත් මොනව හරි එකතු කර ගන්න ඕන නම්........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    e moko.. moko wune...:baffled:

    na ban desktop eke hard ekata thamai mechchara kal DVR ekata daala thibbe..dan desktop ekata win8 hewwama cd eka missing...:( xp cd eka witharai thibbe :oo: mekata sinhala damanaa sati mathaka natha :oo: meh win8 torrent ekak diyan ko DL karanna
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ට්‍රැටීජික් ගේම්ස් ගහපිය....
    ජීවිතේටවත් මොනව හරි එකතු කර ගන්න ඕන නම්........

    ඒජ් ඔෆ් එම්පයර් ගැහුවා.. කමාන්ඩෝස් ගැහුවා...:yes:

    ඒවට කුප්ප වැඩ කරල ඉවරකලා..:P

    දැන්නම් ගහන්න කම්මැලී..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na ban desktop eke hard ekata thamai mechchara kal DVR ekata daala thibbe..dan desktop ekata win8 hewwama cd eka missing...:( xp cd eka witharai thibbe :oo: mekata sinhala damanaa sati mathaka natha :oo: meh win8 torrent ekak diyan ko DL karanna

    badagen illganna mam nam kiyanne.. activator godak thiyenne..:dull:
     
    Status
    Not open for further replies.