EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තවත් නාටකයක් පටන් ගෙන ඇත. මයිත්‍රිපාල සිරිසේන මහතා තම බිරිද සමග අනියම් සම්බන්ධයක් ඇතැයි කියමින් පුද්ගලයෙකු අයි ටි එන් කැමරාව ඉදිරියේ හඩා වැටෙයි
    මදක් සිතන්න තමාගේ බිරිදට අනියම් සම්බන්දයක් ඇතිනම් යා යුත්තේ අයි ටි එකටද? අයි ටි එන් යනු පොලිසියද? 2005 2010 රජෙක් පහල වෙලා කියමින් මමත් ජන්දය ඩුන්නේ මේ මහින්දටමදැයි වෙලාවකට පුදුමයක් දැනේ. මෙය නම් මහා හිරිකිත මැතිවරන ප්‍රචාරනයකි.ඔබ තුමා අපෙන් ජන්දය ඉල්ලන්නේ මේවා පෙන්නලාද? ඔබ මේ තරම්ම අසරනද ජනපතිතුමනි.​
    su.jpg

    kamak na yudde dinnane utto :cool:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kamak na yudde dinnane utto :cool:
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kamak na yudde dinnane utto :cool:

    පට්ට ඕයි...:rofl::rofl:
    මෙහෙම උට්ටල ඉන්න රටකනේ යකෝ ඉන්නේ...

    අයි.ටී.එන්. එකේ එවුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද දන්නේ නෑ..:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මේ මට්ටමේ ද මහින්ද ගේ මැතිවරණ ප්‍රචාරණ?????
    අයියෝ මහරජ......
    කුජීතයි මේවා නම්...........විළි ලැජ්ජයි මේව නම්.............
    අතිශය කුජීතයි....දැන් මේවා දාලා ඡන්ද හම්බ වෙයි කියල හිතනව නම් හොක් හොක්......
    තියන ටිකටත් කෙළ කරගන්නවා..............

    අනිවාර්යෙන්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    api nam MY3 dinawanawa :D ada MY3 ge paththata MR ge dennekwa haro gathjtha company eke mama :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට ඕයි...:rofl::rofl:
    මෙහෙම උට්ටල ඉන්න රටකනේ යකෝ ඉන්නේ...

    අයි.ටී.එන්. එකේ එවුන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද දන්නේ නෑ..:frown:

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිංහල දාගනින්......... :dull:

    මාගේ ප්‍රශ්නවලට දත් කිඹුලාගේ පිළිතුරු

    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.

    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... මචන්ලා මචීලා... ඔබේ දරුවා මගෙත් දරුවා...

    By - urajdrlk
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    api nam MY3 dinawanawa :D ada MY3 ge paththata MR ge dennekwa haro gathjtha company eke mama :P

    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල එලෝ....... ඒ උනාට මේකේ ඉන්නවා එකෙක්..... ඌ මහින්ද මාමිට..... ඒ උනාට ප්‍රසිද්ධියේ කියන්නේ නෑ.... ලාවට බ්‍රේන් වොෂ් එකක් දෙනවා කට්ටියට....... :angry:

    10308081_10152906720311327_118573809818431369_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kisi hrikithayak na ban munta
    kalakirenawa sirawata :dull:
    ITN balala mewa aththa kiyala hithana moda minissu athi ban emata.

    අපේ අම්මටත් පෙන්නුවා.. චික් කියල ගියා යන්න.

    ඕවට් අහුවෙන්නේ බන් මොලේ කොලොප්පං ඩයල්..

    අපි හිතුවෙ නැතුවට ලංකාවෙ බහුතරයක් මොලේ කොලොප්පං. ගැඹූරක්දකින්න පුලුවන් එවුන් මාරම අඩුයි.

    ඊයෙ එකෙක්ගෙ පෙන් එකකට ෆිල්ම් ටිකක් දැම්මා.. ඌට නිල් බලකායෙන්ලු ජොබ් එක හම්බවෙලා තියෙන්නේ.. පෙන් එකේ නාමල් බේබිගෙ එක එක ෆොටෝ...

    අනේ මංදා ඕයි.:dull:
     
    Status
    Not open for further replies.