EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒජ් ඔෆ් එම්පයර් ගැහුවා.. කමාන්ඩෝස් ගැහුවා...:yes:

    ඒවට කුප්ප වැඩ කරල ඉවරකලා..:P

    දැන්නම් ගහන්න කම්මැලී..:dull:

    මම Hitman බෑවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :P හා හා ඈහේ පොට යයි..... ඔය අර වැල ගම්ලත් ව පොඩ්ඩක් සනසවන්න කිව්වේ...... 500 ඒවා චීන්නු ලග හොයන්න ඉතින් ලෙහෙසි නෑ.... ප්‍රොජෙක්ට් එක ඉවර නිසා ඒ ලබ්බෝ හදන්නෙත් නෑ දැන්...... :angry:
     

    kingdewi

    Well-known member
  • :frown: කවුද මාමේ සෑර්.....?? :rolleyes:

    හරි හරි බලන්නේ නැතුව කෝටේෂන් දෙන එක තමා අමාරු...... :baffled: හිටුකෝ හෙට කෝල් එකක් දෙන්නම් විස්තර ටික ගන්න..... :yes:

    දෙන කොටයක් බොට පාඩු නොවෙන්න දියන් ,,ට්‍රාන්ස්පෝර්ට් ගැනත් හිතල :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ සල්ලි පාසෙ වෙච්ච ගමන් එකක් ගන්න ඕනේ.. මං කියන්නම්කෝ..;)

    :oo: මොනවද බං ඔච්චර සේව් කර කර තියා ගන්න තරම් බාන්නේ....?? නරකද DVD ටිකකට ගහගත්තොත්......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන කොටයක් බොට පාඩු නොවෙන්න දියන් ,,ට්‍රාන්ස්පෝර්ට් ගැනත් හිතල :yes:

    :oo: ඈවිල්ලා බලලම ඉන්න තිබ්බා නම් මරු..... බැරිද මාමේ ෆොටෝ පොඩ්ඩක් ගහලා මේල් එකක් දාන්න වගේ... නැත්නම් වීඩියෝ කෑල්ලක් ෆෝන් එකෙන්....?? :rolleyes:
     

    kingdewi

    Well-known member
  • :oo: ඈවිල්ලා බලලම ඉන්න තිබ්බා නම් මරු..... බැරිද මාමේ ෆොටෝ පොඩ්ඩක් ගහලා මේල් එකක් දාන්න වගේ... නැත්නම් වීඩියෝ කෑල්ලක් ෆෝන් එකෙන්....?? :rolleyes:

    මොනවගේ විස්තරද ඕන උඹට ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මොනවද බං ඔච්චර සේව් කර කර තියා ගන්න තරම් බාන්නේ....?? නරකද DVD ටිකකට ගහගත්තොත්......?? :rolleyes:

    ඔය ටික ඩීවීඩී වලට රයිට් කරන්න යන ගානෙන් හාඩ් එකක් ගන්න පුලුවන්..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ඕක ගහන්න හදලා නිකම් හිටියා..

    අහක ඉන්න මිනිස්සු මර මරා යන්න හිතෙන්නෑ...:sorry:

    අහක ඉන්න උන් මරන්න එපා යකෝ :angry:
    උන්ව පාස් කරලා හොරෙන් යද්දී තමයි ආතල් :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහක ඉන්න උන් මරන්න එපා යකෝ :angry:
    උන්ව පාස් කරලා හොරෙන් යද්දී තමයි ආතල් :cool:

    මං හිට් මෑන් සෙට් එකම විනාස කරා බන් ඉස්සර...:yes:

    මට ඇත්තටම මාරගෙන යෑම එපාවුනා බන්..:sorry: පලවෙනි මිෂන් එක ගහලා අන් ඉන්ස්ටෝල් කලා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවගේ විස්තරද ඕන උඹට ?

    ඔය කැමරා හයිකරන තැන්වල කෙල්ලො ගැවසෙනවද පැනි පෙරන්න පුලුවන්ද කියන විස්තර තමා ඔය ඉල්ලන්නේ...:angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:

    :rofl:
     
    Status
    Not open for further replies.