EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:no::no:
තේරුමක් නෑ. හොයාගත්තා කියලා මොනාද ඔයාට හම්බ වෙන්නේ? ඒ කාලය වෙන දේකට මිඩංගු කරන්න. :yes:

ඔව් පැහැදිළියි.....මටත් කමෙන්ට් ඒක දැම්මට පස්සෙයි ඒක මීටර් උනේ.....:yes::yes:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hFbs79r.jpg

    :confused:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මමත් එසේම වේවා කිව්වට පස්සෙයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ...... :P
    හිකිස්!
    මද්‍රික උදරයා තාම නෑ නේද?
    දෝණිගේ.....මන් අපේ තාත්තටත් පෙන්නුවා.....:yes::yes::love::D
    ස්වීට් ගර්ල්.....අනා.....:love::love:
    anarkali_akarsha_14.jpg

    :oo::oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිකිස්!
    මද්‍රික උදරයා තාම නෑ නේද?

    anarkali_akarsha_14.jpg

    :oo::oo::oo:

    ඔයයිට මක් වෙලාද මේ උදේ පාන්දර???? :angry::angry:
    චී.... මේ මල හොල්මන් ගැන නෙමේ මන් කතා කලේ....:angry::angry::angry:

    අපේ සංජී අයියගේ දෝණි ගැන...:love::love:
    මේ මොන උලවුවක්ද මේ.....:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    ඊයා කිව්වා? :confused:

    ඊයා කිව්වේ හීල (මා දන්නා පරිදි ඊයේ රාත්‍රී අහාරයෙන් ඉතුරු කොටස) ලෙවකන්න කිව්වා එක ගැන........ වෙන වෙන වචන සහ තේරුම් ගැන නෙවි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෝණිගේ.....මන් අපේ තාත්තටත් පෙන්නුවා.....:yes::yes::love::D
    ස්වීට් ගර්ල්.....අනා.....:love::love:

    හිහි මේ ඉරිදා හතරවෙනි ලෝක යුද්දේ කරන්න ඉන්නේ....... (මොන්ටෝසොරි පටන් ගන්න කලින් කොන්ද කප්පවන්න හදන්නේ ආයේ......)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා කිව්වේ හීල (මා දන්නා පරිදි ඊයේ රාත්‍රී අහාරයෙන් ඉතුරු කොටස) ලෙවකන්න කිව්වා එක ගැන........ වෙන වෙන වචන සහ තේරුම් ගැන නෙවි.....

    :lol::lol:
    හී සහ හි මාරු කරා... :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිහි මේ ඉරිදා හතරවෙනි ලෝක යුද්දේ කරන්න ඉන්නේ....... (මොන්ටෝසොරි පටන් ගන්න කලින් කොන්ද කප්පවන්න හදන්නේ ආයේ......)

    කොන්ඩේ කපනවට කැමති නැද්ද එයා...? එයාගේ තියෙන විදිහත් ලස්සනයි.....:love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයයිට මක් වෙලාද මේ උදේ පාන්දර???? :angry::angry:
    චී.... මේ මල හොල්මන් ගැන නෙමේ මන් කතා කලේ....:angry::angry::angry:

    අපේ සංජී අයියගේ දෝණි ගැන...:love::love:
    මේ මොන උලවුවක්ද මේ.....:angry::angry:

    මලම පැනලා... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔයයිට මක් වෙලාද මේ උදේ පාන්දර???? :angry::angry:
    චී.... මේ මල හොල්මන් ගැන නෙමේ මන් කතා කලේ....:angry::angry::angry:

    අපේ සංජී අයියගේ දෝණි ගැන...:love::love:
    මේ මොන උලවුවක්ද මේ.....:angry::angry:

    අනා කිව්වේ ඉතිං හොට්ටියේ:angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.