තේරුමක් නෑ. හොයාගත්තා කියලා මොනාද ඔයාට හම්බ වෙන්නේ? ඒ කාලය වෙන දේකට මිඩංගු කරන්න.![]()


හිකිස්!මමත් එසේම වේවා කිව්වට පස්සෙයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ......![]()
දෝණිගේ.....මන් අපේ තාත්තටත් පෙන්නුවා.....
ස්වීට් ගර්ල්.....අනා.....![]()



ඔව් පැහැදිළියි.....මටත් කමෙන්ට් ඒක දැම්මට පස්සෙයි ඒක මීටර් උනේ.....![]()

හිකිස්!
මද්රික උදරයා තාම නෑ නේද?
![]()
![]()









ඊයා කිව්වා?![]()
![]()
හරියට හරි. වෙන ප්රශ්න තියේද?


අහන්න ඕන ..ඉන්න pm කරන්නම්දෝණිගේ.....මන් අපේ තාත්තටත් පෙන්නුවා.....
ස්වීට් ගර්ල්.....අනා.....![]()
හිකිස්!
මද්රික උදරයා තාම නෑ නේද?
![]()
ඊයා කිව්වේ හීල (මා දන්නා පරිදි ඊයේ රාත්රී අහාරයෙන් ඉතුරු කොටස) ලෙවකන්න කිව්වා එක ගැන........ වෙන වෙන වචන සහ තේරුම් ගැන නෙවි.....



හිහි මේ ඉරිදා හතරවෙනි ලෝක යුද්දේ කරන්න ඉන්නේ....... (මොන්ටෝසොරි පටන් ගන්න කලින් කොන්ද කප්පවන්න හදන්නේ ආයේ......)


ඔයයිට මක් වෙලාද මේ උදේ පාන්දර????
චී.... මේ මල හොල්මන් ගැන නෙමේ මන් කතා කලේ....
අපේ සංජී අයියගේ දෝණි ගැන...
මේ මොන උලවුවක්ද මේ.....![]()

ඔව් තියෙනවා....අහන්න ඕන ..ඉන්න pm කරන්නම්
මලම පැනලා...![]()
අවෝ... ඉන්ට බලන්න


ඔයයිට මක් වෙලාද මේ උදේ පාන්දර????
චී.... මේ මල හොල්මන් ගැන නෙමේ මන් කතා කලේ....
අපේ සංජී අයියගේ දෝණි ගැන...
මේ මොන උලවුවක්ද මේ.....![]()





