EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කව්ද..:rolleyes::rolleyes:

    6MCZeHE.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....:yes::yes:
    දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....:yes::yes:

    :frown::frown:

    කොණ්ඩේ කපන්න එපා සුදූ......

    එළදෙන........... :frown::angry::angry::angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown::frown:

    කොණ්ඩේ කපන්න එපා සුදූ......

    එළදෙන........... :frown::angry::angry::angry::angry:

    :dull::dull::dull: ආයෙම එළදෙන....:(:(
    මන් හොද වෙලාවට මෙතන දැම්මේ....සමස්ථයක් ඔහොම වෙන්ඩ ඕන හිතන්නේ කොන්ඩේ කපන අය ගැන...:dull::dull:

    කරකාර ගන්න එකා පවු බං........ :rofl:
    :yes::yes: ඇත්තටම පව් තමයි:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull: කමක් නෑ යුද්දේ දින්නනේ......... :baffled:

    ඔයාට එහෙමද හිතුනේ....මට නම් කමක් තියෙනවා...බෙල්ල මිරිකන්න ඕන එහෙම කරන්න හිතුන තක්කඩියාගේ....ඔව් මට හම්බුනොත් නම් දෙපාරක් හිතන්නේ නැහැ....:dull::dull:
     
    Status
    Not open for further replies.