2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kingdewi

Well-known member
  • සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා

    මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා

    උදේ හවා දොaත නඟා එතෙරට වැඳ පුදල්ලා

    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොදුරු දසුන් ඇස තවරා ඇස සනසාගනිල්ලා
    මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා එතෙරට වැද පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට තියල්ලා

    වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා
    බීපු ලිදේ දිය බොර කර මුහුදට ආවඩල්ලා
    දනින් වැටී නලල ඔබා නිලතල අරගනිල්ලා
    කලදුටු කල වල ඉහගෙන මඩි තරකර ගනිල්ලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Capture.JPG


    පුතාගේ නම සජිත් ප්‍රේමදාස
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සුනාමි සහනාධාර "හෙල්පින් හම්බන්තොට මිලියන 83ක් වංචා කර මහ රජාණනි විලි ලැජ්ජයි ,

    චීන ගනුදෙනු හරහා 2012 වසර කෝටි 24,000 උපයා ගත්තා නින්දිතයි මහ රජාණනි ,

    දැයට කිරුළ මුවාවෙන් නිදන් ටිකටත් කෙලියා උබ මහ රජාණනි රෙදි ඇදගෙන 3වෙනි වතාවටත් බලය ඉල්ලන්නේ කොහොමද උබ :angry: ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල