2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    avatar382996_40.gif
    avatar382996_40.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දඬු වැට ගීතය ඉරාජ් කරපු හොඳම ගීතය කියලා මට හිතෙන්නේ වසන්ත දුක්ගන්නාරාළගේ අතින් ලියවුන හොඳම ගීතයක් විශේෂයෙන් මේ ගීතයේ සංගීත මිශ‍්‍රණය ඉතාමත් ඉහළ තත්වයේ තියෙන ගීතයක් රංග දසනායකගේ මික්සින් පට්ට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
    අළුගෝසුවනේ එල්ලාපන්....//
    කටු ඉඹුලේ අප එල්ලාපන්
    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කළ
    දනිව් සුවහසක් තව උපදින බව
    දගගෙයි දඩුවම්....//
    වරදට එරෙහිව අවිඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොදු බිදගත් ඔළ මොළ නිවටුන්

    ගායනය :- විජය කුමාරණතුංග.​
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්,
    අලුගොසුවනි,

    එල්ලලා ඇරපන්! :angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
    අළුගෝසුවනේ එල්ලාපන්....//
    කටු ඉඹුලේ අප එල්ලාපන්
    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කළ
    දනිව් සුවහසක් තව උපදින බව
    දගගෙයි දඩුවම්....//
    වරදට එරෙහිව අවිඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොදු බිදගත් ඔළ මොළ නිවටුන්

    ගායනය :- විජය කුමාරණතුංග.​

    කපුගේ / විජය දෙන්නම නෑ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
    අළුගෝසුවනේ එල්ලාපන්....//
    කටු ඉඹුලේ අප එල්ලාපන්
    යුක්තිය උදෙසා කෑමොර දීමයි
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කළ
    දනිව් සුවහසක් තව උපදින බව
    දගගෙයි දඩුවම්....//
    වරදට එරෙහිව අවිඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොදු බිදගත් ඔළ මොළ නිවටුන්

    ගායනය :- විජය කුමාරණතුංග.​

    11.gif
     
    කිබුල් අයියගේ දේශපාලන මතය මගේ මතයට සමානයි, යන්තම් ඇති එකෙක් සෙට් උනා එළකිරියේ දෙපැත්තටම වැරදි තියෙනවා කියන්න.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ අපිට තමයි.
     

    waligamaya

    Well-known member
  • ලොකයේ සමජිය හා අර්තික වර්දනය්න් හා පෙරලියන් සිදුවු සිවර්නමය යුගයන් හා අවස්තවන් ඇ අහිමි කරගත්තා පමනක් නොව. දකුනේ හා උතුරේ ඇතිවු තරුනු නැහිට්ම් තුනකින් කැපකිරිමක් කල හැකි තරුන පුරවැසියන් පරම් පාරවක්ම නැති කලගත්තා නොවෙද?... මා සහොදර සහොදරියනි, අප මේ තත්වට්යට වැටිමට හෙතුව කුමක්ද. මදක් ඔබ අප නොනැවති වල්මත්ව දුවන ගමන නවතා ගැබුරින් සිතන. මෙවැනි වැඩ සටහන් ඔබහට සිතිමට මග කියනු ඇත. මෙවැනි හරවත් වැඩසට හනකින් හුද රසවිදිම පමනක් එනම් වල්මත් ගමනේ ත්ව කාලික චුන් එකක් පමනක් නොගෙන. මෙ සදහා තම වටිනා කාලය ශ්‍රමය කපකරන මිනිසුන්ගේ මහන්සිය හා කැප කිරිමට වටිනා කමක් එක්කරන්න.

    පලමු ඔබ අප හා අප වැඩිහිටියන් මේ රට හා ලංකිය සමජය රැගෙනා මගේහි ඇති වරද වටහා ගමු.
    එන වාරද නිවැරදි කරමු, ල්ංකා නම් මැ ගිලී ඇති දේශපාලන මඩ ගොහොරුවෙන් ගලවා ගමු. වෙනස්ව හිතමු, වෙනස් හරව්ත් අවබොදයෙන් නාරාවලෙන් ගොඩ වෙමු.




    "අලුත් දැනොතනන ජතිය ලොව නොනගී සීගා කැම නැතිවු කල ලගීගයා මරගී" කුමාරතුන්ග මුනි දාසයන්


     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද ම විතරක් ලැට් එකට ගියාම හරිද?

    smiley-toilet15.gif
    :lol::lol::lol:
    මාරා ගේ ටෝක් එකක් ,
    " අපේ හාමුදුරුවනි 03වතාවක් විතරයි කන්නේ අපේ හමුදුරුවනි"
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;17664233 said:
    කිබුල් අයියගේ දේශපාලන මතය මගේ මතයට සමානයි, යන්තම් ඇති එකෙක් සෙට් උනා එළකිරියේ දෙපැත්තටම වැරදි තියෙනවා කියන්න.
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ අපිට තමයි.
    උනුත් එකයි මුනුත් එකයි.......
    වෙනස කළ යුත්තේ මහ මැතිවරනයෙනුයි.......!!!!

    මම විතරක් නෙවෙයි, පවත්නා ක්‍රමයේ දරුණු විවේචකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලකත් ඉන්නේ ඔය මතයේ යි..............