ලොකයේ සමජිය හා අර්තික වර්දනය්න් හා පෙරලියන් සිදුවු සිවර්නමය යුගයන් හා අවස්තවන් ඇ අහිමි කරගත්තා පමනක් නොව. දකුනේ හා උතුරේ ඇතිවු තරුනු නැහිට්ම් තුනකින් කැපකිරිමක් කල හැකි තරුන පුරවැසියන් පරම් පාරවක්ම නැති කලගත්තා නොවෙද?... මා සහොදර සහොදරියනි, අප මේ තත්වට්යට වැටිමට හෙතුව කුමක්ද. මදක් ඔබ අප නොනැවති වල්මත්ව දුවන ගමන නවතා ගැබුරින් සිතන. මෙවැනි වැඩ සටහන් ඔබහට සිතිමට මග කියනු ඇත. මෙවැනි හරවත් වැඩසට හනකින් හුද රසවිදිම පමනක් එනම් වල්මත් ගමනේ ත්ව කාලික චුන් එකක් පමනක් නොගෙන. මෙ සදහා තම වටිනා කාලය ශ්රමය කපකරන මිනිසුන්ගේ මහන්සිය හා කැප කිරිමට වටිනා කමක් එක්කරන්න.
පලමු ඔබ අප හා අප වැඩිහිටියන් මේ රට හා ලංකිය සමජය රැගෙනා මගේහි ඇති වරද වටහා ගමු.
එන වාරද නිවැරදි කරමු, ල්ංකා නම් මැ ගිලී ඇති දේශපාලන මඩ ගොහොරුවෙන් ගලවා ගමු. වෙනස්ව හිතමු, වෙනස් හරව්ත් අවබොදයෙන් නාරාවලෙන් ගොඩ වෙමු.
"අලුත් දැනොතනන ජතිය ලොව නොනගී සීගා කැම නැතිවු කල ලගීගයා මරගී" කුමාරතුන්ග මුනි දාසයන්